media player උදාව් සිඞ්හලු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
media player උදාව් සිඞ්හලු

:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
මෙහෙමයි :dull: :dull:
සින්දු ටික ගානට ඇල්බම් කල්ල පිලිවෙලකට තියාගන්න පුළුවන් හොඳ මීඩියා ප්ලේයර් එක මොකක්ද සිඞ්හලු :dull: :dull:
දැනට පාවිච්චි කරන්නෙ windows media player එක :dull: :dull:
ඒත් ඒකෙ සින්දු ටික ප්ලේ වෙන්න දැම්මාම එහෙම සින්දුවෙ නමවත් සම්පූර්ණයෙන් පෙන්නන්න පැත්තෙ මෙව්ව එක ඉඩ මදි :dull: :dull:
අනික ඒකෙ සින්දු අපිට ඇල්බම් කරන්න බෑ සින්දුවෙ තියෙන ඩේට අරං windows media player එකෙන්ම ඇල්බම් වලට කඩන එකනෙ කරන්නෙ :dull: :dull:
එහෙම නැතුව තමන්ටම ඇදල ඇල්බම් කඩාගන්න පුළුවන් එකක් ඕනෙ :dull: :dull:
තව ඉතිං එහෙම කඩපු ඇල්බම් එහෙම ඔන්ලයින් කොහෙට හරි සින්ක් කරන්නත් පුළුවන්නම් හොඳා :dull: :dull:
වීඩියෝ බලන්න ඒ මොකුත් ඕන්නෑ ජෙනරල් පර්පස් ප්ලේයර් එපා :no: :no:
සින්දු ටික පිලිවෙලට තියාගන්න පුළුවන්ම එකකුයි ඕනෙ :) :)