Youtube එකෙන් සින්දු download කරල Player එකක Play කරන කොට (Ex. KM Player) ඒ සින්දු එක එක Volume levels වලින් ඇහෙනවනේ 
මේකට විසන්දුමක් දන්න කෙනෙක් ඉන්නවද?
මම කරන්නෙ සින්දුවෙන් සින්දුවට Player එකේ සද්දෙ අඩු වැඩි කරන එක
හැම සින්දුවක්ම එකම output volume level එකකින් ඇහෙන්න මොනව හරි Player එකේ Settings තියෙනවද