Media Player (Settings) ගැන උදව්වක් Please 🙏

boola123

Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    Youtube එකෙන් සින්දු download කරල Player එකක Play කරන කොට (Ex. KM Player) ඒ සින්දු එක එක Volume levels වලින් ඇහෙනවනේ 😩

    මේකට විසන්දුමක් දන්න කෙනෙක් ඉන්නවද?

    මම කරන්නෙ සින්දුවෙන් සින්දුවට Player එකේ සද්දෙ අඩු වැඩි කරන එක

    හැම සින්දුවක්ම එකම output volume level එකකින් ඇහෙන්න මොනව හරි Player එකේ Settings තියෙනවද
     

    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    ප්ලේයර් එක මොකක්ද ? player එකේ Equalizer ඕන් කරලද සින්දු අහන්නේ

    Thanks for your time Bro 🙏
    හැම එකේම මට මේ ප්‍රශ්නෙ වෙලා තියනවා
    මේක Equalizer එකෙන්හ දන්න පුලුවන්ද?
    දන්න මොකක් හරි Player එකක මේ issue එක හදන හැටි කියන්න
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Thanks for your time Bro 🙏
    හැම එකේම මට මේ ප්‍රශ්නෙ වෙලා තියනවා
    මේක Equalizer එකෙන්හ දන්න පුලුවන්ද?
    දන්න මොකක් හරි Player එකක මේ issue එක හදන හැටි කියන්න

    realtek hd audio manager තියෙනවා නම් මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. but මේකට බෝඩ් එකේ සවුන්ඩ් සපෝර්ට් කරන්න ඕනේ ( realtek චිප් සෙට් එක )

    3ljucCA.jpg
     
    • Like
    Reactions: Kevin_Fdo