medical faculty.

121518

Member
Jan 7, 2015
146
12
0
අවුරුදු 24/25 වගේ කාලෙදි medical faculty යන එකේ අවුල්ද මචන්ලා. නැත්තම් යන්න බාධාවල් තියේද?
වයස නම් ගිහින් තමා ඒත් කර ගත්තොත් ගොඩ නේද?
මම අදුරන අයියා කෙනෙක් කරනවා.
පොර නම් කියන්නෙ කිසි අව්ලක් නෑ කියලා. අමාරුවෙන් හරි කර ගත්තොත් තමන්ටලු. කට්ට කාල කන්ද නැග්ගම පල්ලමකුත් තියෙනවනෙ. ටිකක් උබලත් දන්න තොරතුරු කියහල්ලකෝ. අපිත් දැන ගන්න ආසයි.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොකවත් වෙන්නේ නෑ, තුන්වෙනි පාර AL කරල යන උන් කැම්පස් යන්නෙත්, 22 වගේනෙ. ඉතින් 24 එච්චර අවුලක් නෑ.

    තිහේදී ගියත් මොකෝ බන් දොස්තර කෙනෙක් වෙලානේ එලියට එන්නෙ ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අධ්‍යයාපනයට වයස සීමාවක් නැහැ මචං. අපි ඉපදිච්චදා ඉඳන් මැරෙනකන් කරන්නේ ඉගෙන ගැනීම. හැබැයි මෙඩිසින් කරනවනම් වයස 24 නම් දැන්මම කරන්න ගනින් (මොකද ඒලෙවල් කරලා ගෙදර ඉන්න වෙන අවුරුදු එකහමාරක වගේ කාලයක් අර අවුලෙන් පස්සේ රිසාර්ල්ස්ට් මොකක්ද කරලා කෙලපු පිස්සුවෙන් පස්සේ + මෙඩිකල් ෆැකල්ටි එකේ අවුරුදු පහමාරක කාලය + ඉන්ටර්න්ශිප් ලැබෙනකන් තව අවුරුද්දක් ගෙදර ඉන්න කාලය + RHO කෙනෙක් වෙලා පත්වීම් ලැබෙනකන් ඉන්න මාස 7 ක කාලය ඔක්කොම ගත්තම නිත්‍යය පත්වීම ලැබෙන්න ගතවෙන මුලු කාලය ගත්තම ඔක්කොම අවුරුදු 8.5 වගේ ජීවිතය ඉවරයි) මොකද මම දන්න හැටියට වයස අවුරුදු 40 පැන්නොතින් රජයේ රෝහලක පත්වීමක් ලැබෙන්නේ නැහැ ඉගෙනීම අවසන් කරලා HO and RHO පීරියඩ් එක අවසන් කලත්. හරියටම ශුවර් නැහැ. නමුත් එහෙම කතාවක් ඇහිලා තියෙනවා. නමුත් ඔබට හැකියාව පවතිනවනම් අනිවාර්‍යයෙන්ම වෛද්‍යයවරයෙක් වීමට එය අනුගමනය කරන්න. මොකද ඒ පින මේ ලෝකේ හැමෝටම නොලැබෙන නමුත් බොහොම සීමිත පිරිසකට පෙර පින් බලය නිසාම කෙනෙකුට ලැබෙන දෙයක්.
     
    Last edited:

    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    මොකවත් වෙන්නේ නෑ, තුන්වෙනි පාර AL කරල යන උන් කැම්පස් යන්නෙත්, 22 වගේනෙ. ඉතින් 24 එච්චර අවුලක් නෑ.

    තිහේදී ගියත් මොකෝ බන් දොස්තර කෙනෙක් වෙලානේ එලියට එන්නෙ ;)

    naki doca ;)

    karapan ban.... :rolleyes:

    ට්න්කු රිප්ලයි වලට කොල්ලනේ.
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    අධ්‍යයාපනයට වයස සීමාවක් නැහැ මචං. අපි ඉපදිච්චදා ඉඳන් මැරෙනකන් කරන්නේ ඉගෙන ගැනීම. හැබැයි මෙඩිසින් කරනවනම් වයස 24 නම් දැන්මම කරන්න ගනින් (මොකද ඒලෙවල් කරලා ගෙදර ඉන්න වෙන අවුරුදු එකහමාරක වගේ කාලයක් අර අවුලෙන් පස්සේ රිසාර්ල්ස්ට් මොකක්ද කරලා කෙලපු පිස්සුවෙන් පස්සේ + මෙඩිකල් ෆැකල්ටි එකේ අවුරුදු පහමාරක කාලය + ඉන්ටර්න්ශිප් ලැබෙනකන් තව අවුරුද්දක් ගෙදර ඉන්න කාලය + RHO කෙනෙක් වෙලා පත්වීම් ලැබෙනකන් ඉන්න මාස 7 ක කාලය ඔක්කොම ගත්තම නිත්‍යය පත්වීම ලැබෙන්න ගතවෙන මුලු කාලය ගත්තම ඔක්කොම අවුරුදු 8.5 වගේ ජීවිතය ඉවරයි) මොකද මම දන්න හැටියට වයස අවුරුදු 40 පැන්නොතින් රජයේ රෝහලක පත්වීමක් ලැබෙන්නේ නැහැ ඉගෙනීම අවසන් කරලා HO and RHO පීරියඩ් එක අවසන් කලත්. හරියටම ශුවර් නැහැ. නමුත් එහෙම කතාවක් ඇහිලා තියෙනවා. නමුත් ඔබට හැකියාව පවතිනවනම් අනිවාර්‍යයෙන්ම වෛද්‍යයවරයෙක් වීමට එය අනුගමනය කරන්න. මොකද ඒ පින මේ ලෝකේ හැමෝටම නොලැබෙන නමුත් බොහොම සීමිත පිරිසකට පෙර පින් බලය නිසාම කෙනෙකුට ලැබෙන දෙයක්.

    පින් මචන් රිප්ලයි එකට.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :lol::lol::lol::lol:

    ස්වයං වර්ණනාව :yes:
     
    Last edited:

    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    karagaththot thamantane bn anik un ubata kanda dena ekakye

    oya HO ayyekuth kiyala thiyenn

    නෑ බන් අතුලේ කින්ඩිය දානවද එහෙම කියලා දැන ගන්න ඇහුවේ.මේ වගේ කරන එවුන් ඉන්නවද කියලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ බන් අතුලේ කින්ඩිය දානවද එහෙම කියලා දැන ගන්න ඇහුවේ.මේ වගේ කරන එවුන් ඉන්නවද කියලා.

    campus wala ohoma kindi katha na bn
    kindi damma kiyala hithahanko bn
    apita panda?
    thamangene bn anagathe
    uba owa hitan nathuwa padam karahan
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    campus wala ohoma kindi katha na bn
    kindi damma kiyala hithahanko bn
    apita panda?
    thamangene bn anagathe
    uba owa hitan nathuwa padam karahan

    tnx.mcn rply walata. math dan inne aniwa medicine yanawa kiyana thana. mokada dan hadissiyata mokak hari jobakata panin nathuwa hodha thanakata enna one.
     
    waligamaya

    Well-known member
  • නෑ බන් අතුලේ කින්ඩිය දානවද එහෙම කියලා දැන ගන්න ඇහුවේ.මේ වගේ කරන එවුන් ඉන්නවද කියලා.

    උපරිම උනොත් උබට බැජ් පියා කියලා පට්ටම ලැබේවි. කාටද ආඩම්බර;);)