Medical Student කෙනෙක්ට part time job එකක් කියාගෙන යමු.. 😔

Kshenko

Junior member
  • Jan 23, 2017
    33
    10
    8
    Colombo
    Medical student කෙනෙක්ට කරන්න පුළුවන් හොද online jobs මොනවද තියෙන්නේ. දන්න කෙනෙක් help එකක් දෙන්නකෝ
    IT ලොකු knowledge එකක් නම් නෑ. එත් Office package එක, content writing වගේ ඒවා නම් පුලුවන් වෙයි කියල හිතනවා.
     
    • Like
    Reactions: Asmodeus

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    ලොකු ඉස්පිරිතාල ඉස්සරහ මිනී පෙට්ටි සාප්පු තියනවනේ. ඒවායේ එමබාම් වැඩ ටික අල්ල ගත්ත නම් හරි.
    කෙල්ලෙක් නම් යු ටියුබ් චැනල් එකක් දාල හෙල්ත් වීඩියෝ කරා නම් හරි.
     

    Kshenko

    Junior member
  • Jan 23, 2017
    33
    10
    8
    Colombo
    Class bng class krpn
    class කරන එක සෙට් නැනේ 😑

    මාසෙට ගානක් එන content writing වගේ ඒවා නැතිද. Medical domain එකෙන්ම නම් හොදයි
    ------ Post added on Feb 24, 2024 at 12:37 AM
     

    Sen-lu

    Well-known member
  • Have to do something to live
    එහෙනම් ක්ලාස් කරන එක සෙට්නෑ ගගා ඉන්නෙ. ඒක තමා ලේසිම එක. ඔය ඔන්ලයින් මනී කෙරුවවාව ලේසි වැඩක් නෙවේ බං. නැත්නම් call center වගේ සීන් එකකට තමා යන්න වෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    KFC මැක් , බර්ගර් කින්ග් පිසා හට් ඩොමිනෝස්

    උබර් පික් මී

    මත්ද්‍රවය වෙලදාම

    කුලී වැඩ

    අමතර පන්තියක් , තරුණ ලස්සන ගෑනු දරුවන්ට
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    class කරන එක සෙට් නැනේ 😑

    මාසෙට ගානක් එන content writing වගේ ඒවා නැතිද. Medical domain එකෙන්ම නම් හොදයි
    ------ Post added on Feb 24, 2024 at 12:37 AM
    No body does medical writing today. Sinhala nm ok wei owagen hamba krnna ba dn.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    KFC මැක් , බර්ගර් කින්ග් පිසා හට් ඩොමිනෝස්

    උබර් පික් මී

    මත්ද්‍රවය වෙලදාම

    කුලී වැඩ

    අමතර පන්තියක් , තරුණ ලස්සන ගෑනු දරුවන්ට

    Medical Student කෙනෙක්ට යකෝ අහන්නේ​


    අඩු කුලේ එකෙක්ට නෙමෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,925
    113
    ආශ්චර්යමත් රටක
    KFC මැක් , බර්ගර් කින්ග් පිසා හට් ඩොමිනෝස්

    උබර් පික් මී

    මත්ද්‍රවය වෙලදාම

    කුලී වැඩ

    අමතර පන්තියක් , තරුණ ලස්සන ගෑනු දරුවන්ට

    පිස්සුද යකෝ උබට

    පංකාවෙ ඕව කරන්න බෑ 😹😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිස්සුද යකෝ උබට

    පංකාවෙ ඕව කරන්න බෑ 😹😹

    ඔය දොස්තර මහත්තයා ඉස්සර කීල්ස් එකේ හාල් කිරුවා කිව්වාම කොහොමද 🤣

    හරි හමන් කසාදයක් කරගෙනත් ඉවරයි 🤣🤣
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    Medical student කෙනෙක්ට කරන්න පුළුවන් හොද online jobs මොනවද තියෙන්නේ. දන්න කෙනෙක් help එකක් දෙන්නකෝ
    IT ලොකු knowledge එකක් නම් නෑ. එත් Office package එක, content writing වගේ ඒවා නම් පුලුවන් වෙයි කියල හිතනවා.
    PP නැද්ද?

    Medical Student කෙනෙක්ට යකෝ අහන්නේ​


    අඩු කුලේ එකෙක්ට නෙමෙයි
    යකෝ දොකෙක් වෙන්නත් කලින් මෙහෙමනම්...හිම්මට අකේයි කිව්වලු...එතකොට අඩුකුලේ එවුන්ද හුත්තො ඒවා කරන්නේ, කැරි පක්කු දොස්තරලෙ නෙමෙයිද හුත්තො අනුරාධපුර ලෙඩ්ඩු යන එන කකුස්සියේ කැමරා හයි කරලා පහත් මානසික ආසාවන් සපුරාගත්තේ? කැරියා වෙන්න දගලන්නේපා පකයා
    මිහිහෙක්ගේ මුන බලන්නේ නැහැ..ලංකාවේ තමයි තොපි සෙල්ලම් දාන්නේ...ලොකු ලයින් දාගේන...නිකන් අහසින් වැටුන වගේ දගලන්නේ..වෙන රටකට ගිහිං බලපන් පඩේකටවත් ගනන් ගන්නේ නැහැ.ලෙඩක් හැදුනොත් සලිල් දීල, සල්ලි දීලා බෙහෙත් ගන්නේ..ලංකාවේ තමයි තොපි හයිකම් දාන්නේ ඒකත් ගමේ නැති බැරි මිනිස්සුන්ට උන්ව ඇපේට තියන් අයිතීන් ඉල්ලන්නේ...ලංකාවට හෙනයක් තොපි..පොඩ්ඩක් ඉගෙන ගත්ත කියල මුන් නික්න් අලි පුකෙන් අවා වගේ රගන්නේ...

    ------ Post added on Feb 24, 2024 at 8:07 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,925
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දොස්තර මහත්තයා ඉස්සර කීල්ස් එකේ හාල් කිරුවා කිව්වාම කොහොමද 🤣

    හරි හමන් කසාදයක් කරගෙනත් ඉවරයි 🤣🤣

    රටේ හැටියට ඒවත් හිතන්න ඕන තමා. 😆😆 හැබැයි මම කිව්වෙ එහෙම එකක් නෙවෙයි බන්.

    උන්ට තියෙන වැඩ වල තරමට වෙලාවක් නෑ ඕවට පැය ගණන් යන්න. අනික පංකාවෙ ඔය කියන තැන්වල අඩු පඩියට වරු ගානක් වහල් සේවයනෙ තියෙන්නෙත්.
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    Learning a new skill and working with it takes time. If you have already have one (graphic designing, professional content writing, video editing etc.) start selling it. Otherwise doing tuition is the best and easiest option. You are fresh with the knowledge and tricks of passing, and your students will benefit a lot too.