Medical Student කෙනෙක්ට part time job එකක් කියාගෙන යමු.. 😔

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    online උනත් එහෙම එක පාර සල්ලි හොයන්න බැහැ බන් ඩොකාල වෙන්න මහන්සි වෙන්න ඉගනගන්නවා වගේ කැපකිරීමක් කරන්න වෙනවා හොද online income එක්ක හදාගන්න. නැත්නං ඉතින් onlyfans තමා :lol:
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Medical student කෙනෙක්ට කරන්න පුළුවන් හොද online jobs මොනවද තියෙන්නේ. දන්න කෙනෙක් help එකක් දෙන්නකෝ
    IT ලොකු knowledge එකක් නම් නෑ. එත් Office package එක, content writing වගේ ඒවා නම් පුලුවන් වෙයි කියල හිතනවා.
    depends on which year you are.
    Before clinicals you can do classes. But better focus on 2nd MBBS.
    From 3rd year if you are capable you can do pp (which is not legal. Not recommended but that's usually what people do)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ පන්තියේ උන් නං fiverr තමා කරේ මුල් කාලේ, ග්‍රැෆික් design ආයේ anki කාඩ් සීන් එකක් කරා. Medical කියලා ගහලා බලහං ඇති ගොඩක් gigs. ක්ලාස් එහෙමත් කරා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,417
    49,799
    113
    සේදවත්ත

    Medical Student කෙනෙක්ට යකෝ අහන්නේ​


    අඩු කුලේ එකෙක්ට නෙමෙයි
    ඇයි මෙඩිකල් ස්ටුඩන්ට් කියන්නේ ලොකු පොරක්ද . ඔය මොනා කරත් වතනේ ඕනේ . ස්ටුඩන්ට් කාලේ හැමෝම ස්ටුඩන්ට් අදාල නෑ . ඇයි අර කපල් එකක් වැල අප්ලෝඩ් කරලා සල්ලි හොයලා තිබ්බෙ අන්න එන්ටප්‍රනුවස් . මෙයත් ඇහුවේ ක්‍රම මම කිව්වේ ක්‍රම මොකද මූට තාම බේත් දෙන්න බෑනේ . ඕන්නම් මසාජ් වගේ දාල සල්ලි හොයාගන්න පුලුවන්

    පිස්සුද යකෝ උබට

    පංකාවෙ ඕව කරන්න බෑ 😹😹
    පන්ති ඇරෙන්න අනික් ඔක්කම කරල තියනවා
    ------ Post added on Feb 24, 2024 at 1:29 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Private hospital/medical center වල nursing, pharmacy වගේ යන්න බැරිද shift basis වගේ medical student නිසා 🤔 නිකං අදහසක් විතරයි.
     
    • Love
    Reactions: Kshenko

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,946
    113
    PP නැද්ද?


    යකෝ දොකෙක් වෙන්නත් කලින් මෙහෙමනම්...හිම්මට අකේයි කිව්වලු...එතකොට අඩුකුලේ එවුන්ද හුත්තො ඒවා කරන්නේ, කැරි පක්කු දොස්තරලෙ නෙමෙයිද හුත්තො අනුරාධපුර ලෙඩ්ඩු යන එන කකුස්සියේ කැමරා හයි කරලා පහත් මානසික ආසාවන් සපුරාගත්තේ? කැරියා වෙන්න දගලන්නේපා පකයා
    මිහිහෙක්ගේ මුන බලන්නේ නැහැ..ලංකාවේ තමයි තොපි සෙල්ලම් දාන්නේ...ලොකු ලයින් දාගේන...නිකන් අහසින් වැටුන වගේ දගලන්නේ..වෙන රටකට ගිහිං බලපන් පඩේකටවත් ගනන් ගන්නේ නැහැ.ලෙඩක් හැදුනොත් සලිල් දීල, සල්ලි දීලා බෙහෙත් ගන්නේ..ලංකාවේ තමයි තොපි හයිකම් දාන්නේ ඒකත් ගමේ නැති බැරි මිනිස්සුන්ට උන්ව ඇපේට තියන් අයිතීන් ඉල්ලන්නේ...ලංකාවට හෙනයක් තොපි..පොඩ්ඩක් ඉගෙන ගත්ත කියල මුන් නික්න් අලි පුකෙන් අවා වගේ රගන්නේ...

    ------ Post added on Feb 24, 2024 at 8:07 AM
    NZ wala docalawa padekatawath ganan ganne na. Mason bass ge level ekenma thama docalath salakanne.
    All people are same! Respect NZ!
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,087
    113
    Class කරපන් යකෝ පොඩි ගානකට නැහෙන ජොබ් කටු හොයන්නෙ නැතුව. ලොකු ක්ලාස් කරන්න යන්න ඕනෙ නෑ. ගෙවල් වලට ගිහිං කරන පොඩි ගෲප් ක්ලාස් ටිකක් සෙට් කරගනින්. හොදට හොයන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key