~.:MEdiCiNeS.:~+

Dhanuc

Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    31032010667.jpg



    Rs. 1265 (Me Cream Eka Samahara Pharmacy wela..


    Eka eka mela ganang welatha Wekunanawa.. 1300 - 1500 Atara wage.)


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)



    Where v can Buy these???
    Contact no???
    Address???
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හරිම වටිනවා බන්...උබට bohoma ස්තුති....මම නම් හුගක් දේවල් ඉගෙන ගත්ත......
    අමාරුවේ watenawata වඩා හොදිනේ දැනගෙන ඉන්න එක...
    ලංකාවේ මේවා ගැන දැන ගන්න විදි හරි adui
    ඒ නිසා අමාරුවේ වැඩෙන අය වැඩි...හොර වැඩත් වැඩි...

    හුගක් අය‍ට මේ theard වටිනවා...එක නම් sure ...වැඩේ කරගෙන පලයන්...
    ආයමත් ස්තුති කිව්වා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිම වටිනවා බන්...උබට bohoma ස්තුති....මම නම් හුගක් දේවල් ඉගෙන ගත්ත......
    අමාරුවේ watenawata වඩා හොදිනේ දැනගෙන ඉන්න එක...
    ලංකාවේ මේවා ගැන දැන ගන්න විදි හරි adui
    ඒ නිසා අමාරුවේ වැඩෙන අය වැඩි...හොර වැඩත් වැඩි...

    හුගක් අය‍ට මේ theard වටිනවා...එක නම් sure ...වැඩේ කරගෙන පලයන්...
    ආයමත් ස්තුති කිව්වා...

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    බොහෝ දෙනෙකුට වැදගත් වුනත් ඒ අය පෙන්නුම් කර ගන්න යන්නේ නෑ..

    මේ ත්‍රේඩ් එකට වචනකින් හරි දායක වෙන්න යන්නේ නෑ..
     
    • Like
    Reactions: maxxaa

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ගැන පොඩි විස්තරයකුත් දැම්මනම් නෙද හොද?

    මේ අඩවියේ වයස් බෙදයක් නැතිව කවුරුත් එන හින්දායි..
    ඒ ගැන වැඩි විස්තර කියන්න ගියේ නැත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක හුගාක් පරණ හින්දා..
    දැන් මේ බෙහෙත් වල මිල මුදල් වල වෙනස් වීම් වේලා තියෙනවා...

    ඉදිරියේදි..
    අලුත් මිල දෙන්නම්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak wadagath wei issarahata

    පරණ ත්‍රේඩ් එකක්.. එළකිරි අඩවියේ පරණ සමාජිකයෙක් ඉදිරියට
    අරන් නේ.. :rolleyes::)

    දැන් නම් මේවා වල හුගාක් මිල වෙනස් වීමක් වේලා තියෙනවා..
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මේකෙන් මොකෝ වෙන්නෙ එහෙම කියලා විස්තර එක්කම අනිත් පාර දාපන්....
    මොකෝ පිතූරෙ බැලුවට තේරෙන්නේ නැහැ... මම දන්න එකකට තිබ්බේ Cupid විතරයි