mee wage films thiyenawada

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    මචන්. මේ වගේ films වල නම්/Links දන්නවනම් දන්නකෝ. මේවගේ ප්‍රධාන අරමුන තමයි වෙනත් films වලට මඩ ගහන එක...

    01. The epic movie
    epicmovie.gif

    ප්‍රධාන මඩ පහර harry potter, Mission impossible, charlie & the chocolate factory, harold and kumar, bhorat, xmen, pirates of the Caribbean, narnia, click.. තව තියෙනවා.. මතකත් නෑ :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    02. Disaster Movie
    disastermovie2008ef3ad.jpg

    ප්‍රධාන මඩ පහර hulk, hellboy, wanted, high school musical, hancock, iron man, තව තියෙනවා.. මතකත් නෑ



    03. dance flick
    dance-flick.jpg

    ප්‍රධාන මඩ පහර
    high school musical, step up, stomp the yard තව තියෙනවා.. මතකත් නෑ

    04. vampires Suck
    Vampires-Suck.jpg

    ප්‍රධාන මඩ පහර Twilight 1 & twilight 2, taylor swift, lady gaga:lol::lol::lol::lol::lol::lol:


    05. meet the spartens
    meet-the-spartans.jpg

    ප්‍රධාන මඩ පහර 300, GTA, sherk, britney, තව තියෙනවා.. මතකත් නෑ:shocked::lol::lol::lol:


    kamathinam rep++ , comment ekak danna:):):):)
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ෆට්ටනෙ මචන්... මරු වගෙ.. මෙතනින් සුපිරිම ආතල් එකක් කියපන් බලන්න....
    +රෙප්;);)
    Man teen movie ekai i'm virgin ekai era anith serama balala thiyanava okkoma eka vage thama ithin
    Meet the sparten (maru dance tikak thiyanava)