Mega Bite

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ


    Episode 8
    With Uddika Premarathna

    මෙන්න සිරා ගෑනු.. ලොල්..
    තමන්ගේ මිනිහට කෙලවන ලස්සන..

    බැදපු උන්ට මොරාල් එකක්...
    ගෑනි කියන ඒවා 100% විශ්වාස නොකරන්න .. ;)

    :P:P
    Uta Mala Penala Ekasiya Ganata
    Hebei Samanyen Kollekta Mala Penna Math Ohoma Thamai:D

    මල් බබා මොකද බොලේ සංකයාට අදින්නේ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න සිරා ගෑනු.. ලොල්..
    තමන්ගේ මිනිහට කෙලවන ලස්සන..
    බැදපු උන්ට මොරාල් එකක්...
    ගෑනි කියන ඒවා 100% විශ්වාස නොකරන්න .. ;)

    මල් බබා මොකද බොලේ සංකයාට අදින්නේ....
    අදින්නෙ නෑ සාමාන්‍යෙන් කොල්ලෙක්ට මේ විදියට මල පනිනව තමයි
    ඒත් සංකයගෙ වගේ පුස් ටෝක් දෙන්නෙ නෑ
    ඌ නිකන් රහමන් වගේනෙ ටෝක් එක දෙන්නෙ
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    අදින්නෙ නෑ සාමාන්‍යෙන් කොල්ලෙක්ට මේ විදියට මල පනිනව තමයි
    ඒත් සංකයගෙ වගේ පුස් ටෝක් දෙන්නෙ නෑ
    ඌ නිකන් රහමන් වගේනෙ ටෝක් එක දෙන්නෙ

    අන්න එහෙම කිව්වා නම් කරෙක්ට්ය..
    අපි සංකයාව බයිට් කරමු.. :lol: :lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    695
    113
    37
    AREA 51
    Hiru TV - Mega Bite - Uddika Premarathna

    හිරු ටීවී - මෙගා බයිට් - උද්දික ප්‍රේමරත්න



    මෙන්න මිනිස්සු ඔය සමහර නලු බට්ටෝ වගේ නෙමේ ප්‍රශ්නයකට නියමට මුන දෙන්න දන්නවා.....:cool:

    අව්ල තියෙන්නේ මේ ගොන් පාට් නිසා මිනිහගේ පව්ල අව්ල් වෙයිද කියන එකයි:confused: