ඒවා උඹ හදලා දාපුවා වෙන්නැති මේ නූලට.....


Mama Me Handy Cam Ekakin Rec Karala Stream Kale
ඒවා උඹ හදලා දාපුවා වෙන්නැති මේ නූලට.....


Thaama eka page ekai thiyenne,clips wadi weddi wada karaisamahara wita
....Nathi clips 3nata case addada danne nha ne...Site eke danne nathi clips balannanam,me thread eka digatama karanna wenawa...
![]()
Minissunge manussa kamath ekka wihilu karanna narakai bnz...Rajitha (Pin Pon) wage wihin daaganna bite thama denna one..![]()

ගොඩක් වෙලාවට කරන වැඩඅතරෙ තියෙන පොඩි වැඩ තමයි පට්ටම ආතල්ගොඩක් වෙලාවට කරන වැඩ වලත් පට්ට ආතල් එකක් තියෙනව
කෙල්ලන්ව උස්සනව වගේ දේවල් උනත්



මොනවා වෙලාද මචං එයා මැරිලා තියෙන්නෙ..?පරණ එළකිරි සාමාජිකවක් වන ඩෝලි සහෝදරිය
අප අතරින් සමුගෙන තිබෙනවා
ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කැමති
මෙවන් අකල් මරණයකට කිසි දිනක ලක් නොවේවා

http://www.elakiri.com/forum/showpost.php?p=13092802&postcount=9මොනවා වෙලාද මචං එයා මැරිලා තියෙන්නෙ..?![]()
කැන්සර් එකක් නේ.. පවු බං..


ඔව් බන් පව් ජරා ලෙඩක් නේද ශිට්කැන්සර් එකක් නේ.. පවු බං..
ජීවිතං අනියතං මරනං නියතං
කවුද මේ කීර්ති රංජිත් කියන්නෙHiru TV - Mega Bite - Keerthi Ranjith Peiris
හිරු ටීවී - මෙගා බයිට් - කීර්ති රංජිත් පීරිස්
Hiru TV - Mega Bite - Keerthi Ranjith Peiris
හිරු ටීවී - මෙගා බයිට් - කීර්ති රංජිත් පීරිස්
මෙකෙ නම් බයිට් කරන්න ගියපු එවුන් බයිට් උනාද මන්ද?
චාටර්ම බයිට් එකක්

true