Mega Bite

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    එහෙනම් කියපන් ඇයි ඌව අස් කරල තියෙන්නෙ
    මොකද්ද හේතුව කියල ?
    මට ආරංචි විදියට මාය නංගිත් කලින්ම අයින් වෙලාලු නේද හිරු එකෙන්:P

    ehenam kiyahan ai as kare kiyala balanna ???

    මායා නම් අයින් කලේ ප්‍රසන්ටින් අවුල් නිසා ,
    ලු
    ඉන්දික කියන එකාට නම් මරණ තර්ජන නැ , එක මට 100 % sure ,
    ඕකට වැඩ වැඩි උනා,ලු
    කහ ඉර කියන ප්‍රොග්‍රම් එක බර වඩියි , තනියම කරන්න amarui කියා කියා ඉදල තියෙන්නේ , අස් කරලා කියල තමයි කියන්නේ නම්, එහෙම නැත්නම් මිනිහ අර අමාරුව නිසා අයින් වෙන්න ඇති,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කහ ඉර කියන්නෙ ටයිම් බෙල්ට් එකක් නේද
    ප්‍රෝග්‍රෑම් කිහිපයක එකතුවක් නෙ
    පිස්සු හැදෙන්නව ඇති

    Uta Tharjana Wagekuth Ewilla Thiyenawa Ban
    Danna Kollo Boru Kiyanne Ne Ban Apita
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    මායා නම් අයින් කලේ ප්‍රසන්ටින් අවුල් නිසා ,
    ලු
    ඉන්දික කියන එකාට නම් මරණ තර්ජන නැ , එක මට 100 % sure ,
    ඕකට වැඩ වැඩි උනා,ලු
    කහ ඉර කියන ප්‍රොග්‍රම් එක බර වඩියි , තනියම කරන්න amarui කියා කියා ඉදල තියෙන්නේ , අස් කරලා කියල තමයි කියන්නේ නම්, එහෙම නැත්නම් මිනිහ අර අමාරුව නිසා අයින් වෙන්න ඇති,
    KAHA IRA kiyanne welawa naasthi karanna thiyena time belt ekak.. eke eka eka programs thiyenawa. indikaya oke podi podi ewa tikak witharai kale.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER MY MEGA BITE FRIENDS:D
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    හෙට ඉතින් ගොඩක් සතුටු දවසක් මගේ ජීවිතේ
    මගේම නිවසකට පදිංචියට යෑම
    කාලක ඉදන් දැකපු ලොකු හීනයක්
    කොම්පියුටර් එහෙම එහෙ අරගෙන ගිහින් සෙට් කරල නෙට් එහෙම ෆික්ස් කරගන්න ටික දවසක් යයි.
    එතෙක් පොඩි විරාමයක් ගන්නවා
    හැමෝටම ජයෙන් ජය

    SEE U LATER MY MEGA BITE FRIENDS:D

    hmmm
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    අනේ ඉතින් මම කියන එව්වා විස්වාස නැත්නම් අව්ලක් නෑ , මම කියන ඒවා ඇත්තද බොරුද කියල මම දන්නවා,