MEGA BONUS -Hutch Data package

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    gWNM1zA.jpg



    හච් වල මේ බෝනස් එක පාවිච්චි කරපු අය නැද්ද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ගිය මාසවල ගත්තා🙃
    එනිටයිම් නේද.. කොහොමද ස්පීඩ් ? ලිමිට් වෙනවද?

    මාස කීයක් සෙට් වුනාද මේක.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Hutch pavichchiyen ain una hum
    ස්පීඩ් මදිද? ඔෆර් එක ගනන් ගිය හින්දද?

    නැත්නම් ඊට ලාභ එකක් සෙට් වුනාද
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    එනිටයිම් නේද.. කොහොමද ස්පීඩ් ? ලිමිට් වෙනවද?

    මාස කීයක් සෙට් වුනාද මේක.
    Anytime. 3G හොඳයි 🙃 4g 1mbps යන්තං ලිමිට් කරන්න ඕන නෑ. මාස 3 වගේ සෙට්උනා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Anytime. 3G හොඳයි 🙃 4g 1mbps යන්තං ලිමිට් කරන්න ඕන නෑ. මාස 3 වගේ සෙට්උනා.

    උඹලගේ එරියා එකට එන උපරිම ස්පීඩ් එකද නැත්නම් උන්ගේ ලිමිට් එකද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    oka enne naha ban mata. 900/= 100GB ekanam enawa.

    masayak use kara dialog ain karala speed ekath hodai danatanam
    100GB ඔෆර් එක එන සිම් එකට මේක එන්නේ නෑ මට නම්.අනිත් සිම් එකට එනවා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    600 100gb eka awe nethda
    ඒකෙන් තමයි මේ එන්නේ.ඒත් මේ මාසේ ඉදලා වැඩිපුර 300ක් ගෙවන්න වෙනවානේ

    ube number eka hutch da. natham etisalat marge una number ekekda
    ------ Post added on Jan 17, 2023 at 10:19 PM
    දෙකම 078
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    hutch hama sim ekakatama na ban

    mage eka sim ekakata thiyenawa, anith ekata na

    dekatama routers dekak aran thiyenne

    fiber speed purudu kenekta hutch eken wada karanna amarui :yes:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,607
    113
    dialog ekenut message ekak awa rs100 reload karala 300GB ganna kiyala. 100rs reload kala, data labune ne. wedi details mukuth na
     
    • Haha
    Reactions: lilman

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    dialog ekenut message ekak awa rs100 reload karala 300GB ganna kiyala. 100rs reload kala, data labune ne. wedi details mukuth na
    matath awa oka eth data awe na .... pissu ballo... ban man complain ekak damma messgae eke screenshot dala ubath dapan

    View attachment 194842

    Hutch Cliq use karnanawa more than 1 year. Speed shape, youtube 1080p 50fps wage without buffering.
    issara apita bandn 8 dan nam band 3 maru karala... 3/8 dekama tyianwa.

    speed nam 20mbps limit, ube ehema nadda machan
    ------ Post added on Jan 18, 2023 at 12:42 PM