ඔවි බං. කොච්චර කිව්වත් පිළි ගන්නේ නැනේ. ඔය scene එක හින්දා මම පරණ සිම් එකක් හොයා ගන්න මාර කට්ටක් කෑවේ. පිටරට ගිය යාලුවෙක් ගෙ සිම් එකක් මට register කර ගන්න මාර කට්ටක් කෑවා සිම් එක ලඟ නැති හින්දා. කොහොම හරි Hutch Customer care එකෙන් එක්කෙනෙක් මගේ case එකට assign කරලා, එයා special approval එකක් දාලා වැඩේ කරලා දුන්නා. පස්සේ තව එකක් හම්බ වුනා campus යන කොල්ලෙක්ට වැඩක් නැ කියලා. Sim දෙකටම offers තිබ්බා. 100GB Rs. 900 වුනාට පස්සේ අනිත් සිම් දෙකටත් Offers ආවා.ඕවා කිව්වට පිළිගන්නේ නැති උන් ඉන්නවා කිව්වේ බොරුද ඉතින්.
අනිත් සිම් වලත් ඕක ඇක්ටිව් කරන්න ට්‍රයි කරලා තමයි මාත් කිව්වේ බන්.නැතුව හිතට එන හැම මගුලම මේකේ කොටන්නේ නෑ.
මැසේජ් එක ආපු දවසෙම Rs.200 රිලෝඩ් එක දැම්මොත් හම්බ වෙනවා කිව්වෙත් මම නෙමෙයි,කෝල් එකක් දිලා ඇහුවම උන්ගේ කස්ටම් කෙයාර් එකෙන් කිව්වේ.
shanika active kara.