මෙගා පොලිස් ද මොකක් ද මගුලක් කියල දෙයක් ඊයේ පටන් ගත්ත නේද?
කොහෙන්ද බන් ඕකට සල්ලි
අනික බන් ඔය මගුල පටන් අරන් ආණ්ඩුව වැටුනොත් ලෙල්ල හුටං තමයි
මේ යන විදිහට මුන් ඊලග පාර ලොවෙත් කපෝති
අනික බන් ඩොලර් බිලියන 40ක්
දෙන්නේ මොකාද , සල්ලි කොහෙන්ද කිසිම දෙයක් මුන් පැහැදිලිව කියන්නේ නැහැ නේ
මට හිතෙන්නේ මේකත් මුන්ගේ කෙප්පයක්
මයිත්රී පොළොන්නරුවට ගියාම කියනවා " අපි වකුගඩු ප්රශ්නය 2020 දී විසදනවා" ඊට පස්සේ මෙලෝ දෙයක් කරන්නේ නැහැ
නුවර ගියාම කියනවා " අපි 2020 වෙද්දී නාය යන ප්රශ්නෙට විසදුම් දෙනවා"
කොලබ ආවම කියනවා " අපි 2020 වෙද්දී කුණු ප්රශ්නය විසදනවා "
අනුරාධපුරේ ගියාම කියනවා "අපි 2020 වෙද්දී ජල ප්රශනය විසදනවා "
හැබැයි මෙලෝ හුට්ටක් කරන්නේ නැහැ
ඒක නිසා මේ මෙගා පොලිස් උත් සුවර් කරන්න බැහැ