අද කතරගම යද්දී තිස්ස හරියෙදි මාමා කෙනෙක් මාලූ බානවා මටත් ඉතින් දුක හිතුනා පෞ අසරන සත්තූ නේද කියලා.
මම ඉතින් මාමට කිව්වා හවසට මම එද්දී මාලු ටිකක් අල්ලලා තියන්න මම ඇවිත් නිදහස් කරන්නම් කියලා.
කිව්වා වගේම මාමා අල්ලලා තිබ්බා.මේ එතන ඉදිය ලොකුම මාලුවා.
පරන අවුරුද්දේ මේ වගේ පින් කමක් කරපු එක ගැනනම් මට ගොඩක් සතුටුයි.