Mega Thread on Buddhism

ඔන්න ඉතින් මම බොහොම අමාරුවෙන් යම් තෙරනෙකට අවම ඔය අයෙමත් වෙනත් අදහසක් ඉදිරිපත් කරා. ඔය දේවල්ම තමි මමත් හිතාගෙන හිටියේ අපි එහෙම කරට වරදක් නා කියල නමුත් අර කියන විදිහට අපිව හිර කරනවාටත් අපි කැමති නැනේද ? හබි ඔය ඔය කියන දේවල්වල අත්තක් තියනවා කියල මටත් හිතුන . මමත් පිළිගෙන හිටියේ එකම තමයි . මම හිතන්නේ අපි මේ ගැන තව දුරටත් කතා කරොත් හොදි වගේ .
:Dමේක ගොඩක් කතා කරන්න තරම් දෙයක් නෙවෙයි නේ?
ඔයා කරුනාවෙන් සත්තු හදනවානම් (වන සතුන් නොවේ)ඒක වරදක් වෙන්න බෑ.(අර විදිහට අශූචි උඩින් කෑම දානවා වගේ හිතන්න ගියොත් ඒ ජාතියේ සත්තු හදන්න තියා ඔයාට පොළොවෙ පය ගහලා ඉන්නත් බෑ.මොකද නාගලෝකයේත් සර්වඥ ධාතුන් වැඩ හිඳිනවා නේ:lol:)මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි කියන්නෙ ඒකනේ.
හරියට කරන්න බැරි නම් නොකර ඉන්න එක වඩා හොඳයි;)
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
පුංචි කරුනු කිපයක්.:Dආයෙත් මතක තියාගත යුතුයි වැදගත්ම දේ කර්ම විෂය අචින්ත්‍ය බව.:yes:
චේතනාව කර්මය කියන තැනදී අපි මතක තියාගන්න ඕන මේක සජීවී හැඟීමක් කියන කාරණය.සිහිනෙන් යමක් දැකීම(මිනීමැරීම වුවත්)සිතින් කරන දෙයක් වුනත් ඒක කර්මය නොවේ.මේ සඳහා සජීවි-සප්‍රාණික ක්‍රියාවලියක් තියනවා.ඔන්න ඔය කරුන ඇතුළේ තියන ගැඹුර වටහාගන්න පුලුවන් නම් ඔබට යමක් වටහාගත හැකි වේවි.
මේ කර්ම ශක්තිය ගබඩා වෙන්නේ කෙහේද කියන එකයි ඔබට තියන ලොකුම විචිකිච්චාව නේද?ඒකට උත්තර කීප දෙනෙක්ම දීලා තියනවා.ඒත් ඔබට තවමත් ගැටළුවක් වන්නේ මේ කර්මය(ශක්තිය-ජනන හැකියාව)කවුද? කොහේද?කොතනද තියෙන්නේ කියන කාරණයයි.ඉතිං ...මේ ගැන අර මුලින් කිව්ව අය වගේම
භෞතික යමක් විදිහට ගත්තොත් කවදාවත් ඒක දකින්න බෑ.මමත් පුංචි උදාරණයක් දෙන්න කැමතියි.බලන්න බෝම්බයක ක්‍රියාවලිය.පරිසරයේ වාතය දැඩි පිපිරුමකට ලක් වෙනවා.ගිනි ගන්නවා.අවට තියන දේ කෝටි වාරයක් වේගයෙන් විසි වෙනවා.......දැන් මේකෙ නැවත ප්‍රතික්‍රියාවක් විදිහට ඒ හිස් හිඩැසට ඒ විසිවුන දේම ඇදිලා එනවා.ඒ වගේම වේගයකින්.
මොකද්ද හේතුව?වාතය දැඩි ප්‍රහාරයකට ලක්වෙනවා..හිඩැසක් හැදෙනවා.ඒ හිඩැසට ආයෙත් ඒ සමාන යමක් ඇදෙනවා....මේ ප්‍රතිප්‍රහාරය දුන්නේ කවුද?කලේ කවුද?ඒක මෙච්චරකල් තිබුනේ කොහිද?...අන්න හේතු ඵල දහම.
යම් කර්මයක්ද-ඊට ඵලයක්.මේක කරන-තියන තැනක්-කෙනෙක් ගැන හිතනවා කියන්නේ පැහැදිලි බුදු බණ අනුව උන්මත්තකයෙක් වෙනවා කියන එකයි.;)

ඒ කියන්නේ එතකොට දැන් මා උන්මත්තකයෙක්.??:cool:

කීප දෙනෙක්ම කරුණු දැකවුව බව ඇත්ත. ඒත් මට සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද මා සොයන ප්‍රශ්නයට නෙවෙයි පිලිතුරක් ලැබුනේ. සමහර විට පිලිතුර ලැබිලත් මට තේරුම් ගන්න බැරි ඇති.

නමුත් මේ වගේ උත්තර මා කලිනුත් අහලා තියෙනවා. මා ඒවගෙන් සෑහීමකට පත් නොවූ නිසා තමා තවදුරටත් සොයන්නේ කවුරු හරි වෙනස් දෙයක්, කියනකම්.

ඔබේ පිලිතුරට ස්තුතියි
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
තරමක් කාර්යබහුලව සිටියත්,කෙටි උත්තරයක් හරි ලියන්න හිතුනා.විසිතුරු සතුන් හෙවත් සුරතල් සතුන් ගැන කතා කලොත් ඒ බහුතරය ඔවුන්ගේ නියම පරිසරයෙන් ගති ස්වාභාවයන් සපුරාම හෝ අඩු වැඩියෙන් කෘතීමව වෙනස් කරන ලද ජීව කොටසක් නේ.:Dමෙතනදී අපි කරුනු දෙකක් ගැන ඉතාම සැළකිල්ලෙන් හිතන්න ඕන.
1-මේ ජීවීන් අපි නැවත ඔවුන්ගේ ස්වභාවික පරිසරයට-ජීවන ක්‍රමයට මුදා හැරියොත් ඔවුන්ට ජීවත් වෙන්න බෑ.ඒ අනුව (කවුරුන් ඒ මුල් වෙනස කලත්)අපිට හැකි තරමින් එවැනි සතුන්ට හැකි උපරිමයෙන් කරුනාවෙන් රැකබලා ගැනීම වරදක් වේද?
2-සමහර සතුන් යම් සීමිත පරිසරයක(කූඩුවක-ටැංකියක..වගේ..)හදන්න වෙලා තියෙන්නෙත් ඔවුන් ලෙඩ දුක් වලින්,සතුරන්ගෙන් ඉතාම අනාරක්‍ෂිත නිසා.එවැනි පරිසරයක (කූඩු කිරීම)හැදීම වරදක් වේද?
මේ කරුනට අදාළව තවත් සැලකිය යුතු උත්තර කීපයක් ලැබිලා තියනවා:D
මගේ නිගමනය නම්,මට කැපවීමක් සහිතව,කරුනාවෙන් (මිනිස් පරිසරයට හැඩගැස්වූ ජීවීන් මිස වනසතුන් නොවේ)සතෙක් හදාගන්න පුලුවන් නම් ඒක යහපත් වැඩක් කියන එකයි.(යහපත හෝ පින)
මේ ගැන සාවාද්‍යව හිතුවොත් දරුවො හැදීමත් පැහැදිලි පවක් කියන තැනට එන්න පුලුවන්;)

මට මේ කරුණු වලට එකඟ වෙන්න අමාරුයි.

සුරතල් සතෙක් ස්වභාවික පරිසරයට යැවුවම ජීවත් වෙන්න අමාරුයි කියන එක පිලිගන්න අමරුයි. හැම විටම එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්නය ස්වභාවික පරිසරට නිදහස් කරන එක නොවේ සතුන්ගේ නිදනස සීමා කරන එක. ඔබේ ගෙදර ගිරවෙක් ඇති කරනවා නම් ඌට අයිතිය තියෙනවා නම් කැමති වෙලාවක පියඹලා යන්න, ගැටලුවක් නැහැ. නමුත් ඒක නෙවේ වෙන්නේ. සුරතල් සතුන් හිරකර ගෙන ඇති කිරීමෙන් ඔබ කරන්නේ උන්ගේ නිදහසට බාදා කිරීමක් පමණක් නොවේ, තවත් සතෙක්ව හිර කර තබා ගැනීමට අනුබල දීමක්.

ලෙඩ රෝග වලින් ආරක්ෂ කරන්න සතුරන්ගෙන් ආරක්ෂා කරන්න සුරතල් සතුන් ලඟ තබා ගන්නවා කියන එක නම් අමූලික බොරුවක්. ඒ වගේ කන්ඩායම් ඉන්නවා වනජීවීන් සම්බන්ධව කටයුතු කරන. ඔවුන්ගේ නම් අවංක චේතනාව ඒ සතාට උදව් කිරීම. ඔවුන් සතාගෙන් පෙරලා උදව්වක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ.

නමුත් සුරතල් සතුන් ඇති කරන්නන් එහෙම කරන්නේ තමන්ගේ ආසාවට සතෙක් තියා ගන්න. එහෙම නැතිව ඒ සතා වඳ වෙලා යාවි වත්, මැරිලා යාවිවත් කියන දුකට නෙවේ.

මේක ප්‍රශ්නයක් නැහැ කියලා අපට හිතෙන්නේ අප හිතනවා මේ සත්තු පිලිබඳ අයිතියක් අපට තියෙනවා කියා. අපට ඕන විදිහට උන්ගේ නිදහස පාලනය කිරීම අපේ අයිතියක් වගේ හැඟීමක් තියෙනවා මිනිස්සු අතර. ඔය දෙයෙහිම ඔයිට වඩා පොඩ්ඩක් එහාට ගිය සංකල්පයක් තිබුනා පහුගිය සතවර්ශ කීපයේ. ඒ සංකල්පයට කිව්වේ වහල්ලු කියලා. ඇතතටම මේ සතවර්ශයේ මිනිස්සු වහල්ලු විදිහට තියා ගෙන ඉන්නේ සතුන්.

සරලම දේවලින් කල්පනා කර බලන්න. ඔබේ හැසිරීම සතෙකුට හින්සාවක් වෙන තැනකට පත් වෙන්න දෙන්න එපා, කෙලින්ම හෝ වක්‍ර ආකාරයෙන්.

සම්මා ආජීව ගැනත් හිතන්න. මස් මාංශ, වහල් (සතුන් ඇතුලුව ) වෙලඳාමේන් වලකින්න. එයට අනුබල දීමෙන් වලකින්න.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
:Dමේක ගොඩක් කතා කරන්න තරම් දෙයක් නෙවෙයි නේ?
ඔයා කරුනාවෙන් සත්තු හදනවානම් (වන සතුන් නොවේ)ඒක වරදක් වෙන්න බෑ.(අර විදිහට අශූචි උඩින් කෑම දානවා වගේ හිතන්න ගියොත් ඒ ජාතියේ සත්තු හදන්න තියා ඔයාට පොළොවෙ පය ගහලා ඉන්නත් බෑ.මොකද නාගලෝකයේත් සර්වඥ ධාතුන් වැඩ හිඳිනවා නේ:lol:)මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි කියන්නෙ ඒකනේ.
හරියට කරන්න බැරි නම් නොකර ඉන්න එක වඩා හොඳයි;)

දැන්නම් ඔයාට තරහ ගිහිල්ල වගේ ;). එච්චරටම අන්තගාමී වෙන්න ඔය හිතුවද මම නිගන්ටයෙක් කියලා ? :lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඒ කියන්නේ එතකොට දැන් මා උන්මත්තකයෙක්.??:cool:

කීප දෙනෙක්ම කරුණු දැකවුව බව ඇත්ත. ඒත් මට සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද මා සොයන ප්‍රශ්නයට නෙවෙයි පිලිතුරක් ලැබුනේ. සමහර විට පිලිතුර ලැබිලත් මට තේරුම් ගන්න බැරි ඇති.

නමුත් මේ වගේ උත්තර මා කලිනුත් අහලා තියෙනවා. මා ඒවගෙන් සෑහීමකට පත් නොවූ නිසා තමා තවදුරටත් සොයන්නේ කවුරු හරි වෙනස් දෙයක්, කියනකම්.

ඔබේ පිලිතුරට ස්තුතියි

අර ඊ තල පහර කපු මිනිහගේ කතාව අහල තියනවා ද ? :D
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට මේ කරුණු වලට එකඟ වෙන්න අමාරුයි.

සුරතල් සතෙක් ස්වභාවික පරිසරයට යැවුවම ජීවත් වෙන්න අමාරුයි කියන එක පිලිගන්න අමරුයි. හැම විටම එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්නය ස්වභාවික පරිසරට නිදහස් කරන එක නොවේ සතුන්ගේ නිදනස සීමා කරන එක. ඔබේ ගෙදර ගිරවෙක් ඇති කරනවා නම් ඌට අයිතිය තියෙනවා නම් කැමති වෙලාවක පියඹලා යන්න, ගැටලුවක් නැහැ. නමුත් ඒක නෙවේ වෙන්නේ. සුරතල් සතුන් හිරකර ගෙන ඇති කිරීමෙන් ඔබ කරන්නේ උන්ගේ නිදහසට බාදා කිරීමක් පමණක් නොවේ, තවත් සතෙක්ව හිර කර තබා ගැනීමට අනුබල දීමක්.

ලෙඩ රෝග වලින් ආරක්ෂ කරන්න සතුරන්ගෙන් ආරක්ෂා කරන්න සුරතල් සතුන් ලඟ තබා ගන්නවා කියන එක නම් අමූලික බොරුවක්. ඒ වගේ කන්ඩායම් ඉන්නවා වනජීවීන් සම්බන්ධව කටයුතු කරන. ඔවුන්ගේ නම් අවංක චේතනාව ඒ සතාට උදව් කිරීම. ඔවුන් සතාගෙන් පෙරලා උදව්වක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ.

නමුත් සුරතල් සතුන් ඇති කරන්නන් එහෙම කරන්නේ තමන්ගේ ආසාවට සතෙක් තියා ගන්න. එහෙම නැතිව ඒ සතා වඳ වෙලා යාවි වත්, මැරිලා යාවිවත් කියන දුකට නෙවේ.

මේක ප්‍රශ්නයක් නැහැ කියලා අපට හිතෙන්නේ අප හිතනවා මේ සත්තු පිලිබඳ අයිතියක් අපට තියෙනවා කියා. අපට ඕන විදිහට උන්ගේ නිදහස පාලනය කිරීම අපේ අයිතියක් වගේ හැඟීමක් තියෙනවා මිනිස්සු අතර. ඔය දෙයෙහිම ඔයිට වඩා පොඩ්ඩක් එහාට ගිය සංකල්පයක් තිබුනා පහුගිය සතවර්ශ කීපයේ. ඒ සංකල්පයට කිව්වේ වහල්ලු කියලා. ඇතතටම මේ සතවර්ශයේ මිනිස්සු වහල්ලු විදිහට තියා ගෙන ඉන්නේ සතුන්.

සරලම දේවලින් කල්පනා කර බලන්න. ඔබේ හැසිරීම සතෙකුට හින්සාවක් වෙන තැනකට පත් වෙන්න දෙන්න එපා, කෙලින්ම හෝ වක්‍ර ආකාරයෙන්.

සම්මා ආජීව ගැනත් හිතන්න. මස් මාංශ, වහල් (සතුන් ඇතුලුව ) වෙලඳාමේන් වලකින්න. එයට අනුබල දීමෙන් වලකින්න.

මේකනම් හොද පිළිතුරක් . මේකනම් හොද පිළිතුරක් . මොකද මගේ ගැටලුව තියන්නේ අයි අර සුවමින් වහන්සේ එහම පැවසුවේ කියලා . මේක තවත් හොද පැහැද්හිලි කිරීමක්.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
:Dමේක ගොඩක් කතා කරන්න තරම් දෙයක් නෙවෙයි නේ?

හ්ම්ම්... කෙනෙක් කාරණායක් හරි ආකාරයෙන් තේරුම් ගන්න කන් විමර්ශණය කරන එකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ.

:Dඔයා කරුනාවෙන් සත්තු හදනවානම් (වන සතුන් නොවේ)ඒක වරදක් වෙන්න බෑ.(අර විදිහට අශූචි උඩින් කෑම දානවා වගේ හිතන්න ගියොත් ඒ ජාතියේ සත්තු හදන්න තියා ඔයාට පොළොවෙ පය ගහලා ඉන්නත් බෑ.මොකද නාගලෝකයේත් සර්වඥ ධාතුන් වැඩ හිඳිනවා නේ:lol:)මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි කියන්නෙ ඒකනේ.
හරියට කරන්න බැරි නම් නොකර ඉන්න එක වඩා හොඳයි;)

වන සතෙක් හෝ සුරතල් සතෙක් හෝ අපිට අයිතියක් නැහැ... කූඩුකරලා හෝ ටැංකියක දාල හිර කරලා හදන්න.. (මට මෙතන පේන කරුණාවක් හෝ අනුකම්පාවක් නැහැ).

ඒකයි මම කිව්වේ හේතු ඵල දහමක් විදිහට හිතන්න කියලා.. එතකොට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ... තමන්ටම විමර්ශනය කරලා බලන්න පුළුවන් මේක හොඳද නැද්ද කියලා... ඒක නිසයි කිව්වේ "මේ ධර්මය ප්‍රඥාවන්තයාටයි" කියලා..
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇත්ත ඇත්ත . මටනම් ඊයේ ඔය දීපු කෙටි පිළිතුරෙන් වැඩේ තේරුණා . දැන් මේ අයෙත් ගැටළුවක් මතුවෙලා තියන්නේ සොබාවික පරිසරෙන් ඉවත් කරලා හදන සතින් ගැන . අතටම් ඔය මලුනම් ටැංකිවල දාලා ටැප් වතුරවලට සීසන් කරලා තියන්නේ උන්ව ගගකට හරි මුහුදට හරි දැම්මොත් අනිවාර්යෙන්ම මැරෙනවා. shamee කියන්නේ එක ගැන .
 
ඔන්න ඉතින් මම බොහොම අමාරුවෙන් යම් තෙරනෙකට අවම ඔය අයෙමත් වෙනත් අදහසක් ඉදිරිපත් කරා. ඔය දේවල්ම තමි මමත් හිතාගෙන හිටියේ අපි එහෙම කරට වරදක් නා කියල නමුත් අර කියන විදිහට අපිව හිර කරනවාටත් අපි කැමති නැනේද ? හබි ඔය ඔය කියන දේවල්වල අත්තක් තියනවා කියල මටත් හිතුන . මමත් පිළිගෙන හිටියේ එකම තමයි . මම හිතන්නේ අපි මේ ගැන තව දුරටත් කතා කරොත් හොදි වගේ .

[FONT=&quot]මේ ගැටලුවත් හරියට මස්මාංශ අනුභවය හරිද වැරදිද කියල අහනව වගේම ප්‍රශ්නයක්.[/FONT]
[FONT=&quot]කෙනෙක්ට හරි කියල කියන්නත් පුලුවන් කෙනෙක්ට වැරදී කියල කියන්නත් පුලුවන්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙහිදී කිසියම් පවක් සිදුවීම හෝ සිදු නොවීම යන කාරණා දෙකම සිදුවිය හැක.[/FONT]
[FONT=&quot]එයට ප්‍රධානවම හේතුවන කාරණය වන්නේ ඔබට හේතුවූ අරමුණත්(චේතනාවත්)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කියාකරන ආකාරයත්ය.[/FONT]

[FONT=&quot]අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා[/FONT] [FONT=&quot]එම සතුන්ගේ නිදහසට බාධාවක් වන බවත්[/FONT] ,[FONT=&quot] ඔවුන් ඇතිකරන්නේ[/FONT] [FONT=&quot]අපේ විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසාත්[/FONT], [FONT=&quot]මෙය වැරදි කියාවක් ලෙසපෙන්වා දෙන්නත් පුලුවන්.[/FONT]

[FONT=&quot]තවත් කෙනෙකුට කියන්න පුලුවන් මේ සතුන්ව ජාලාශයකට දැම්මොත් එතනදි විලෝපිකයන්ට අහුවෙලා මැරෙන්න පුලුවන්. කැම නැතුව බඩ ගින්නෙ ඉන්න පුලුවන්. එක නිසා ටැංකියක මාළුවන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල පෙන්වා දෙන්නත් පුලුවන්[/FONT].

[FONT=&quot]ඒ කෙසේවෙතත් මෙහි නියම පිලිතුර ඇත්තේ ඔබ ලගයි[/FONT].[FONT=&quot] ඔබ කල්පනා කලයුත්තේ එය පවක්ද නැද්ද කියානොව.[/FONT][FONT=&quot] ඔබට එය හරි ආකාරව කල හැකිද නොහැකිද යන්නයි.[/FONT]

[FONT=&quot]එනම් එම මත්ස්‍යයන්ට ගැලපෙන ලෙස (ප්‍රමාණවත් ඉඩ සහ අනෙකුත් පහසුකම්) ලබාදිය හැකිද[/FONT]?
[FONT=&quot]නියමිත වෙලාවට සුදුසු ආහාර ලබාදිය හැකිද[/FONT]?
[FONT=&quot]සුදුසු කලට ටැංකියේ ජලය පිරිසිදුකරමින් ඒ කටයුතු බාධාවකින් තොරව සිදුකල හැකිද[/FONT]? [FONT=&quot]යන්නයි.[/FONT]
[FONT=&quot]මෙම අවශ්‍යතා අතපසුවීමකින් තොරව ඔබට සිදුකල හැකිනම්[/FONT] [FONT=&quot]ගැටළුවක් නොමැත[/FONT].

එසේ කලද මෙයින් විශාල පාපයක් සිදුවෙනවා‍යැයි පෙන්වාදෙන්නේ නම් අපිට මේ සමාජයේ ජීවත්වීමේදී සිදුකරන දේවල් වලින් බොහෝමයක්ම දේවල් විවිධ කෝණවලින් බැලුකල පවක් සිදුවන බව පෙන්වා දියහැක.
බුද්ධ ධර්මයට අනුව මේ සියල්කින්ම පවක් සිදුවනබව පෙන්වාදීමට ගියහොත්එය බුද්ධ ධර්මයද නිගන්ඨනාථපුත්තගේ දර්ශණය සමකිරීමට යෑමක් වෙනු ඇත.
 
Last edited:
  • Like
Reactions: one_genuine
ඇත්ත ඇත්ත . මටනම් ඊයේ ඔය දීපු කෙටි පිළිතුරෙන් වැඩේ තේරුණා . දැන් මේ අයෙත් ගැටළුවක් මතුවෙලා තියන්නේ සොබාවික පරිසරෙන් ඉවත් කරලා හදන සතින් ගැන . අතටම් ඔය මලුනම් ටැංකිවල දාලා ටැප් වතුරවලට සීසන් කරලා තියන්නේ උන්ව ගගකට හරි මුහුදට හරි දැම්මොත් අනිවාර්යෙන්ම මැරෙනවා. shamee කියන්නේ එක ගැන .
:yes::Dඑවගේම ජාන වෙනස් කරලා මිනිස් සුරතලයටම හදපු කුරුළු වර්‍ග..ආදීන් ගැනයි මම කියන්නේ.ඒ සතුන්ට කිසිම විදිහක මිනිසාගෙන් තොර පැවැත්මක් නෑ.සමහර බල්ලෝ බලන්න.උන්ට දඩයම් කරගෙන කන්න පුලුවන්ද?
සත්‍ව වෙළදාම පැහැදිලි පවක් කියලා බුදු බණේ තියන බව දන්නවනේ.ඒකයි මම කිව්වෙ ඒ පාපාය යන්නේ ඒ වැරද්ද කරන කෙනාට මිස කරුනාවෙන් හදන මනුස්සයාට නෙවෙයි කියලා.ටිකක් හිතලා බලන්න:D

තොත්තබබා;7425693 said:
[FONT=&quot]මේ ගැටලුවත් හරියට මස්මාංශ අනුභවය හරිද වැරදිද කියල අහනව වගේම ප්‍රශ්නයක්.[/FONT]
[FONT=&quot]කෙනෙක්ට හරි කියල කියන්නත් පුලුවන් කෙනෙක්ට වැරදී කියල කියන්නත් පුලුවන්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙහිදී කිසියම් පවක් සිදුවීම හෝ සිදු නොවීම යන කාරණා දෙකම සිදුවිය හැක.[/FONT]
[FONT=&quot]එයට ප්‍රධානවම හේතුවන කාරණය වන්නේ ඔබට හේතුවූ අරමුණත්(චේතනාවත්)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කියාකරන ආකාරයත්ය.[/FONT]

[FONT=&quot]අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා[/FONT] [FONT=&quot]එම සතුන්ගේ නිදහසට බාධාවක් වන බවත්[/FONT] ,[FONT=&quot] ඔවුන් ඇතිකරන්නේ[/FONT] [FONT=&quot]අපේ විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසාත්[/FONT], [FONT=&quot]මෙය වැරදි කියාවක් ලෙසපෙන්වා දෙන්නත් පුලුවන්.[/FONT]

[FONT=&quot]තවත් කෙනෙකුට කියන්න පුලුවන් මේ සතුන්ව ජාලාශයකට දැම්මොත් එතනදි විලෝපිකයන්ට අහුවෙලා මැරෙන්න පුලුවන්. කැම නැතුව බඩ ගින්නෙ ඉන්න පුලුවන්. එක නිසා ටැංකියක මාළුවන්ට හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල පෙන්වා දෙන්නත් පුලුවන්[/FONT].

[FONT=&quot]ඒ කෙසේවෙතත් මෙහි නියම පිලිතුර ඇත්තේ ඔබ ලගයි[/FONT].[FONT=&quot] ඔබ කල්පනා කලයුත්තේ එය පවක්ද නැද්ද කියානොව.[/FONT][FONT=&quot] ඔබට එය හරි ආකාරව කල හැකිද නොහැකිද යන්නයි.[/FONT]:yes:

[FONT=&quot]එනම් එම මත්ස්‍යයන්ට ගැලපෙන ලෙස (ප්‍රමාණවත් ඉඩ සහ අනෙකුත් පහසුකම්) ලබාදිය හැකිද[/FONT]?
[FONT=&quot]නියමිත වෙලාවට සුදුසු ආහාර ලබාදිය හැකිද[/FONT]?
[FONT=&quot]සුදුසු කලට ටැංකියේ ජලය පිරිසිදුකරමින් ඒ කටයුතු බාධාවකින් තොරව සිදුකල හැකිද[/FONT]? [FONT=&quot]යන්නයි.[/FONT]
[FONT=&quot]මෙම අවශ්‍යතා අතපසුවීමකින් තොරව ඔබට සිදුකල හැකිනම්[/FONT] [FONT=&quot]ගැටළුවක් නොමැත[/FONT].

එසේ කලද මෙයින් විශාල පාපයක් සිදුවෙනවා‍යැයි පෙන්වාදෙන්නේ නම් අපිට මේ සමාජයේ ජීවත්වීමේදී සිදුකරන දේවල් වලින් බොහෝමයක්ම දේවල් විවිධ කෝණවලින් බැලුකල පවක් සිදුවන බව පෙන්වා දියහැක.
බුද්ධ ධර්මයට අනුව මේ සියල්කින්ම පවක් සිදුවනබව පෙන්වාදීමට ගියහොත්එය බුද්ධ ධර්මයද නිගන්ඨනාථපුත්තගේ දර්ශණය සමකිරීමට යෑමක් වෙනු ඇත.
මම කියන්නෙත් මේ අදහසටම ආසන්න අදහසක්.තීරකයා ඔබයි.:yes::D
 
:yes::yes:
එතනටම තවත් අදහසක් එකතු කරනවානම්,

[FONT=&quot]මෙහි නියම පිලිතුර ඇත්තේ ඔබ ලගයි. ඔබ කලයුත්තේ එය පවක්ද නැද්ද කියා සෙවීමට වඩා ඔබට එය හරි ආකාරව කල හැකිද නොහැකිද යන්න ගැන සිතීමයි.[/FONT]
[FONT=&quot]මේ සමාජරටාව තුල එදිනෙදා ජීවිතයේදී අප සිදුකරන විවිධ ක්‍රියාවන් නොයෙක් දුෂ්ඨිකෝණයන්ගෙන් බැලුකල ඒවාතුලින්ද[/FONT][FONT=&quot]මේ ආකාරයේ පාපකර්ම සිදුවෙනබව පෙන්වාදිය හැක. එසේ මේ සෑම දෙයක් ගැනම ඒ ආකාරයෙන් සිතමින් කටයුතු කිරීමට ගියහොත් ඔබට බොහෝ අපහසුතා වලට ලක්වීමට සිදුවනු ඇත.[/FONT]
[FONT=&quot]එපමනක් නොව බොහෝ දෙනෙක් කුශලකර්ම ලෙසින් අකුසලකර්ම කරගන්නා ආකාරයත් [/FONT]“[FONT=&quot]වඤ්චක ධර්ම[/FONT]”[FONT=&quot] (කුසලකර්ම ස්භාවයෙන් සන්තානයෙහි පහලවෙන්න්නාවු අකුසල ධර්ම ) තුලින් හොදින් විස්තරවේ. [/FONT]

[FONT=&quot]සුරතල් මසුන් ඇතිකිරීම විශාල පාපයක් ලෙස පෙන්වාදෙන සමහර පුද්ගලයන් එවැනිම අහිංසක සතුන්ගේ මාංශ ආහාරයට ගෙන තම කුසපුරවාගන්නේ [/FONT]“[FONT=&quot]ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් පවක් සිදුනොවන බව[/FONT]”[FONT=&quot] ප්‍රකාශකරමින්ය.[/FONT]
[FONT=&quot]ඒ කෙසේ වෙතත් මා මෙතනදී උත්සාහ කරන්නේ සුරතල් මසුන් ඇතිකිරීමෙහි වැරද්දක් නොමැති බව[/FONT] [FONT=&quot]පෙන්වීමවත් එය නිවැරදි කිරීමට යාමවත් නොව. අනිකුත් ක්‍රියාසමග එම ක්‍රියාවේ ස්භාවය පෙන්වාදීම පමණි.[/FONT]
මේ සියල්ලම සලකාබලා තීරණය ගැනීම ඔබසතු කාර්යයකි. :cool:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තොත්තබබා;7461590 said:

අහ් ! අතටම මම ඒ දවස්වල මලු ආහාරයට ගත්තෙම නෑ :no::no::no:. නමුත් දැන් මලු ඇති කරන්නේ නෑ හබි කනවා ;);)