Megaupload වෙබ් අඩවියේ 'සක්විති' ට ඇපත් නෑ..
ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මගින් අත්අඩංගුවට ගත් සුප්රකට Megaupload වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Dotcom හෙවත් Kim Schmitz හට ඇප ලබා දීම ප්රතික්ෂේප වී තිබෙනවා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඔහුට අයත් Dotcom නම් අධි සුඛෝපභෝගී මැඳුරේ සිටිය දී ඔහු ඇතුළු Megaupload වෙබ් අඩවියේ සේවකයින් 6 ක් අත්අඩංගුවට පත්වුණේ පසුගිය සිකුරාදායි.
උපතින් ජර්මානු ජාතිකයෙකු වූ Kim Schmitz පරිගණක තාක්ෂණිකවේදියෙක්.
Megaupload වෙබ් අඩවිය නිර්මාණය කිරීමත් සමග ලොව පුරා ජනප්රිය වීමත් සමග ඔහු සිය නමේ අගට Dotcom යන්න එකතු කර ගත්තා.
අන්තර්ජාලය ඔස්සේ ඕනෑම ආකාරයක දත්තගොනු පොදුවේ බෙදාගැනීමට අවස්ථාව ලබා දී තිබූ Megaupload වෙබ් අඩවියට එරෙහින අමෙරිකානු දිස්ත්රික් අධිකරණයකට ගොනු කර තිබූ නඩුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.