mehema kolaba yata wela naha neda meeta issella?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇඹිලිපිටිය බන්,
නො ෆ්ලඩ්ස් , නෙවර් රිපොටඩ්. බට් වෙරි ඩේන්ජරස් පීපල්ස් :angry:

අහ්... මලක් ඇදගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ... :rofl:
11.gif
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
angoda handiyata wathura dala kiwwa dalal nm wathura mattama wedi wenna athi.

උම්බ කියන්නේ මචං අර මානසික රෝහලට යන හරියේ තියෙන හතරමන් හන්දිය හරියෙත් දාලද
කොටිකාවත්ත පැත්තත් හොන්දටම යටවෙළලු නේද
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    උම්බ කියන්නේ මචං අර මානසික රෝහලට යන හරියේ තියෙන හතරමන් හන්දිය හරියෙත් දාලද
    කොටිකාවත්ත පැත්තත් හොන්දටම යටවෙළලු නේද

    ne machan low level rd eka hospital eka thiyenne godak uda .
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,264
    4,070
    113
    යකෝ මෙව්වා දැක්කම මට හිතෙනවා මම ඉන්නේ සුරපුරයක කියල. පායන කාලෙට ටිකක් අමාරු උනත් බය නැතුව නිදාගන්න පුළුවන්නේ. පව් හැබැයි මේ මිනිස්සු

    mama negombo ban apitath ganwathura na
    habayi very very ambarasta people :dull:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    යකෝ මෙව්වා දැක්කම මට හිතෙනවා මම ඉන්නේ සුරපුරයක කියල. පායන කාලෙට ටිකක් අමාරු උනත් බය නැතුව නිදාගන්න පුළුවන්නේ. පව් හැබැයි මේ මිනිස්සු
    සිරාවටම යකෝ. මම කුරුණෑගල කොහිලේගෙදර
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇඹිලිපිටිය බන්,
    නො ෆ්ලඩ්ස් , නෙවර් රිපොටඩ්. බට් වෙරි ඩේන්ජරස් පීපල්ස් :angry:
    මෙ ඇයි බන් ඔහොම කියන්නෙ.මටත් කීප දෙනෙක්ම ඕකම කිව්ව.මොකක්ද හේතුව ? :rolleyes::rolleyes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැලනි ගගට සොරොව්වක් නැද්ද බන් වතුර අයින් කරන්න