Mehemath kettu wenna puluwanda..

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0

Ausi is heaven

masen num bari wei habai

hari sooak

13.gif

දෙයි හාන්දුරුවනේ.....

සිරාවට කෙට්ටුවට ඉන්නකොට ඕන කෙල්ලෙක් ලස්සනයි..

lankawe diet wade karanna amarui bn apita options, varietis godak na...super market ekakata giyath ganna thiyenne monada.... ekko ewa gini ganan

pita rata mun kanne salad, vegan options, protien options godak have... lankawata wada laabai...

anika api salad ekak hadan ofz gioth inna un puken hina wenawa....

me kella ausi da eu da...background eka eu :P trip ekak gihin wenna athi....salli tama...api awurudu 16 di giye kolaba balanna...

Lassana kellek

:D:love::love:
 
cila23

Member
Nov 12, 2018
29
1
0
Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට
මාරු වෙනවා.
එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ. ඉතිරි ටික අඩු කරගන්නේ මුලදී අැහැට පෙනෙන වෙනස සහ ජීවිතය වෙනස් වෙන හැටි දැක්කම ඔලුවට එන motivation එක නිසායි. ඒක ඉතිං powerful දෙයක් mentally.
ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව. USA Europe countries වල මෙක අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මස් කන්න cost එක අමුතු cost එකක් යොදන්න ඕන නැති නිසා. උන්ගේ protein foods ඕන තරම් තියෙනව. Steak, චිකන් මැරිනේට් ඔක්කොම හොඳට කකා fat intake එකට butter coffee mct oil වගේ බොන ගමං ඉන්න තියෙන්නේ.

ඔය කොච්චර අමාරුයි කියලා කියන් ඕනම එකෙක් අවංකව කතා කරොත් තේරෙනවා කොතැනද වරද, කට පාළනය කර ගන්න බැරි කම කියල.
Exercises කරලා මුලදී මහන්සි වෙන්න ගියොත් ඕකේ අනික් පැත්ත වෙන්නේ. Weight එක ගොඩක් වැඩි නිසා ඇඟේ අස්ථි වලට joint වලට බර ඇවිල්ලා damage වෙනවා pain එක එනවා එතකොට give up වෙනවා ලේසියෙන්. ඒ වගේම ඒ බර උස්සාගෙන exercise කරණකොට දැනෙන මහන්සිය නිසා සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න හිතෙනව. ඉතින් තිබුණාට වඩා body weight එක වැඩි වෙනවා. වෙන්න ඕන මුලින්ම diet එක කරලා BMI value එක හදාගන්න කිට්ටු කරලා ඊටපස්සේ exercise කරන එක. අනික් එක exercise කරපුවාම ලංකාවේ කෑම organic හොයන්න අමාරු නිසා තව මෙහෙදී කැවෙන්නෙත් වස විස. ඉතින් එතකොට තවත් චාටර් වෙලා යනවා.

මගේ බර 95යි. මන් ඩයට් කරා එස්සසයිස් කරා. එත් ලොකු රිසල්ට් එකක් නැ.ඔයා කියන දේ තමා උනේ කොච්චර කරත් කට පාලනය කරගන්න බැරි උනා. එක වේලකට හරි අනවශ්‍ය කෑමක් කෑවා.උදව්වක් දෙන්න පුලුවන්ද මට Ketogenic ඩයට් එකක් හදාගන්න?
 
Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
it depending on body frame (aka bone structure)

if this girl had thick wide body frame, she can't be such thin.

ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Misha_K again.

Unanduwa thamai

Weight loss කරන්න හෙන ලේසියි. Ketogenic diet start කරාම body එකේ ප්‍රධාන energy source එක Fat වෙනවා. පොල් තෙල් බීල ප්‍රෝටීන් විතරක් අරගෙන හිටියම ketogenic වලට
මාරු වෙනවා.
එකෙන් සාමාන්‍යයෙන් මාස 6ක් යනකොට 100+ kg weight තියෙන අයගේ බරෙන් කාලකට වඩා බහිනවා. මුල් කාලයේදී පට්ටම ඉක්මනට බහිනවා. අන්තිම ටික අඩු කරගන්න තමයී අමාරු. නමුත් අවුරුද්දක 60 ට අඩු කරන්න ගේමක් වත් නැහැ. ඉතිරි ටික අඩු කරගන්නේ මුලදී අැහැට පෙනෙන වෙනස සහ ජීවිතය වෙනස් වෙන හැටි දැක්කම ඔලුවට එන motivation එක නිසායි. ඒක ඉතිං powerful දෙයක් mentally.
ලංකාවේ අය ගෙ කෑම ක්‍රමය එක්ක මේ diet කරන්න ගොඩක් වියදම් යන එක තමයී ප්‍රශ්නෙ. මොකද පොඩ්ඩ ක් හරි carb කැවුන ගමං diet එක අනික් පැත්ත ගහලා තෙල් ටික store කරන්න ගන්නව. USA Europe countries වල මෙක අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මස් කන්න cost එක අමුතු cost එකක් යොදන්න ඕන නැති නිසා. උන්ගේ protein foods ඕන තරම් තියෙනව. Steak, චිකන් මැරිනේට් ඔක්කොම හොඳට කකා fat intake එකට butter coffee mct oil වගේ බොන ගමං ඉන්න තියෙන්නේ.

ඔය කොච්චර අමාරුයි කියලා කියන් ඕනම එකෙක් අවංකව කතා කරොත් තේරෙනවා කොතැනද වරද, කට පාළනය කර ගන්න බැරි කම කියල.
Exercises කරලා මුලදී මහන්සි වෙන්න ගියොත් ඕකේ අනික් පැත්ත වෙන්නේ. Weight එක ගොඩක් වැඩි නිසා ඇඟේ අස්ථි වලට joint වලට බර ඇවිල්ලා damage වෙනවා pain එක එනවා එතකොට give up වෙනවා ලේසියෙන්. ඒ වගේම ඒ බර උස්සාගෙන exercise කරණකොට දැනෙන මහන්සිය නිසා සාමාන්‍ය ආහාර වේලකට වඩා වැඩි ප්‍රමාණයක් කන්න හිතෙනව. ඉතින් තිබුණාට වඩා body weight එක වැඩි වෙනවා. වෙන්න ඕන මුලින්ම diet එක කරලා BMI value එක හදාගන්න කිට්ටු කරලා ඊටපස්සේ exercise කරන එක. අනික් එක exercise කරපුවාම ලංකාවේ කෑම organic හොයන්න අමාරු නිසා තව මෙහෙදී කැවෙන්නෙත් වස විස. ඉතින් එතකොට තවත් චාටර් වෙලා යනවා.

what happens to the extra skin that is left when the weight drops? Surgery??

පුලුවන්,:yes::yes: ට්‍රයි කරපන් ට්‍රයි කලොත් කරන්න බැරි දෙයක් නෑ

:):)