meka athada yakoooo

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෞද්ගලික අංශයේ නම් වැඩි වෙනවා කීවා :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    රාජ්‍ය සේවය කරන හැම කෙන්ක්ටම විශ්‍රාම වැටුපකට හිමිකමක් නෑ. රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයන්ට විතරයි විශ්‍රාම වටුපකට හිමිකම් කියන්න පුළුවන්. එතකොට ඔය රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් වගේ එවයි සේවය කරන අයට හම්බවෙන්නේ EPF,ETF ඉතිං මේ ආණ්ඩුව කරලා තියෙන්නේ දෙවිදියකට තිබුන මේ ක්‍රමේ එක විදියකට කරන්න හදන එක. මම නං පෞද්ගලිකව මේ ක්‍රමේට කෙලින්ම කමතියි. මොකද මේකෙන් සේවකයාට කිසි අවාසියක් වෙන්නේ නෑ. එහෙම උනා නං ඔය වෘත්තීය සමිති නිකං ඉන්න එකක් නෑ.:lol:

    ඔය හැම එකකටම කෑගහන්න බලන් ඉන්න බය්යෝ සෙට් එකක්ටනං මේකත් හෙන ලොකු දෙයක් වෙලා ඇති :lol: එක්කෝ දැනගෙන කතාකරපිය නැත්නං නොදන්න මගුල් කතා නොකර හිටපිය.
    දෙවිදියකට තියෙන එක එක විදියකට කරනවා කිවුවේ..? :eek:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )

    ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා

    ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්‍ය සේවකයාට..

    ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..:yes: මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...:baffled: ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...:sorry::growl: ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?:no: හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...:sorry:

    රාගම දුම්රිය ගැටලුවේ ප්‍රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..:frown: ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..:baffled::growl:

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...

    කතාව 100% ඇත්ත.. තත්වේ ඔන්න ඕකයි.. මිනිස්සු පෙන්ෂන් ගිහාම ඒ හිඟයට දාන්න කට්ටිය නෑ.. අනික අලුතින් ගේන විශ්‍රාම හිමිකම ගැන මට ලොකු දැනුමක් නෑ.. විශ්‍රාම වැටුප් නැතුව EPF ETF වලින් යන සංස්ථා මණ්ඩල වගේ ඒවගේ පඩි වැඩියි නේද අනිත් දෙපාර්තමේන්තු වලට සාපේක්ෂව. අපේ පඩියේ හැටියට අලුතෙන් බඳවා ගන්න අයගෙන් ඕවා කපන්න ගියොත් ලැබෙන මඟුලක් නම් නෑ.. :no::no::no::no:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,347
    113
    මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )

    ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා

    ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්‍ය සේවකයාට..

    ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..:yes: මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...:baffled: ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...:sorry::growl: ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?:no: හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...:sorry:

    රාගම දුම්රිය ගැටලුවේ ප්‍රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..:frown: ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..:baffled::growl:

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...

    ඇත්ත බන් රජයේ සේවයේ කිසිම කළමනාකරණයක් නැ.සේවකයෝ ඕනේ තැන වලට සේවකොයෝ නැ .ඕනේ නැති තැන වලට ඉන්නවා බුරුතු පිටින්.වැඩකට නැති අමාත්‍යංශ කොචර තියේද ? කිසිම වැඩකට නැති අමාත්‍යංශ හදල බොරුවට හදනව තනතුරු දෙන්ඩ ඕනෙවට ඉන්න සේවකයෝ බෙදනවා ඒවට .අන්තිමේ කොහෙවත් හරියකට වැඩක් කරන්ඩ තරම් අවශ්‍ය කට්ටිය නැ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,347
    113
    රාජ්‍ය සේවය කරන හැම කෙන්ක්ටම විශ්‍රාම වැටුපකට හිමිකමක් නෑ. රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයන්ට විතරයි විශ්‍රාම වටුපකට හිමිකම් කියන්න පුළුවන්. එතකොට ඔය රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් වගේ එවයි සේවය කරන අයට හම්බවෙන්නේ EPF,ETF ඉතිං මේ ආණ්ඩුව කරලා තියෙන්නේ දෙවිදියකට තිබුන මේ ක්‍රමේ එක විදියකට කරන්න හදන එක. මම නං පෞද්ගලිකව මේ ක්‍රමේට කෙලින්ම කමතියි. මොකද මේකෙන් සේවකයාට කිසි අවාසියක් වෙන්නේ නෑ. එහෙම උනා නං ඔය වෘත්තීය සමිති නිකං ඉන්න එකක් නෑ.:lol:

    ඔය හැම එකකටම කෑගහන්න බලන් ඉන්න බය්යෝ සෙට් එකක්ටනං මේකත් හෙන ලොකු දෙයක් වෙලා ඇති :lol: එක්කෝ දැනගෙන කතාකරපිය නැත්නං නොදන්න මගුල් කතා නොකර හිටපිය.

    රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් වගේ එවගේත් පරණ අයට තියේ බන් විශ්‍රාම වටුපයි EPF,ETF දෙකම .දන්න තරමින් චන්ද්‍රිකාගේ කාලේ තමා ඕක නැති කරේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොදයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ පිටින් බලල.

    රාජ්‍ය සේවයට ගොඩක්ම ඉල්ලුම ඇති වෙලා තියෙන්නෙත් විශ්‍රාම වැටුප නිසා තමා. පොඩි මිනිස්සු අනවශ්‍ය විදිහට දේශපාලනයට මැදිහත් වෙන්නෙත් ඕක නිසා තමා චන්දයක් ලං වෙනකොට. දීර්ග කාලීනව බැලුවොත් හොදක් නැත්තෙමත් නැහැ.​
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඇත්ත බන් රජයේ සේවයේ කිසිම කළමනාකරණයක් නැ.සේවකයෝ ඕනේ තැන වලට සේවකොයෝ නැ .ඕනේ නැති තැන වලට ඉන්නවා බුරුතු පිටින්.වැඩකට නැති අමාත්‍යංශ කොචර තියේද ? කිසිම වැඩකට නැති අමාත්‍යංශ හදල බොරුවට හදනව තනතුරු දෙන්ඩ ඕනෙවට ඉන්න සේවකයෝ බෙදනවා ඒවට .අන්තිමේ කොහෙවත් හරියකට වැඩක් කරන්ඩ තරම් අවශ්‍ය කට්ටිය නැ
    ඔන්න පැහැදිලිම කතාව :yes: සියල්ලම සංශිප්තව තියෙනවා :) මේකට වැඩි යමක් එකතු කරන්නම් හෙට...
     
    • Like
    Reactions: පැටියා

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    True

    Even in 2001 UNP government also proposed so

    2016 Pension scheme cut .this is going to appreciate Voters who made commitments to bring the Yahapalanaya gov

    thnx
    Ravi Ranil. Sirirena (mokuth nodanna ahinsaka thotha baba)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් මං දකින සහ මට හිතෙන විදියට කියන්නේ මං වැරදි වෙන්නත් පුළුවන් මේ සම්බන්දයෙන් ( මම රජයේ සේවකයෙක් නිසා ඒ පැත්තට කතා කරනවා නෙමෙයි මට අවංකවම හැගෙන දේ තමයි කියන්නේ... )

    ලංකාවේ රාජ්‍ය සේවය මෙච්චර අකාර්යක්ෂම වෙලා තියෙන්නේ අංක එක දුෂිත ආණ්ඩු රට පාලනය කිරීම හා එම ආණ්ඩු වල නිසි කළමනාකරණයක් නැති නිසා

    ඒ නිසා වෙන ඇති වෙන අඩු පාඩු වලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ රාජ්‍ය සේවකයාට..

    ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ ලොකු හිගයක් තියෙනවා ලංකාවේ..:yes: මං රාජකාරි කරන දෙපාර්තුමේන්තුවේ මම රාජකාරි කරන තනතුරේ 1000ට වැඩි නිලදාරීන් හිගයක් තියෙනවා මුළු ලංකාවේම...:baffled: ඉතින් අර හිග 1000 ගේ වැඩ කවර් කරන්නෙත් මම ඇතුළුවමේ වැඩ කරන නිලධාරීන්මයි...:sorry::growl: ඉතින් කොහොමද මේ වැඩ කරන නිලධාරීන්ගෙන් 100% කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්නේ...?:no: හොදම උදාහරණය මම, මම වැඩ කරන ගමන් තව දෙන්නෙක්ගේ වැඩ කවර් කරනවා හදිසියකවත් නිවාඩුවක් දාන්න විදියක් නෑ මේ අවුරුද්දත් ඉවරයි මට හිමි නිවාඩු 45න් මට ගන්න පුළුවන් උනේ 11යි ගිය අවුරුද්දේ 7යි කිසිම නිදහසක් නෑ මම තවම බැදලා නැති නිසා දැනට ලොකු ගානක් නෑ.. එත් අවංකවම මගේ සේවය සදහා එන අයට මට 100% දෙන්න අමාරුයි මේ වැඩ ගොඩත් එක්ක...:sorry:

    රාගම දුම්රිය ගැටලුවේ ප්‍රධාන හේතුව මොකක්ද දුම්රිය රියදුරන්ගේ හිගය..:frown: ඒ නිසා හැට පන්න අය කොන්ත්‍රාත් පදනම මත අරගෙන ඉතින් ඒ අයගෙන් 100% තිය 50% වත් කාර්යක්ෂම තාවයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද...? බලධාරීන් කරන්නේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම් දෙන එක, එකෙන් දුක් විදින්නේ සහ දෝෂාරෝපනයට් ලක්වෙන්නේ රජ්‍ය සේවකයා..:baffled::growl:

    තව ගොඩක් දේවල් තියෙනවා කියන්න එත් ටයිප් කරන්න වෙලාව මදි හෙට උදේ පාන්දරම යන්න ඕන...
    රාජ්‍ය සේවයේ සේවක හිඟයක් තියනවා කියලා අදයි දන්නෙ. මම විතරක් නෙවෙයි ගොඩක් අය මගෙ මතේ ඇති මොකද අපිට පේන්නෙ ඔය රාජ්‍ය ආයතන වල ඉන්න එවුනුත් වැඩ කරන්නෙ නෑ වගේ සීන් එකක්නෙ. අලුතින් කාර්යාල වලට දාපු එවුං එහෙම බුලමනෙ කෙලින්නෙ ගොඩක් තැන් වල :dull:
     
    • Like
    Reactions: sudumalli2009

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඕක ඇත්ත..:yes: මට ලොකු පුදුමයක් තියෙනවා වෘත්තීය සමිති ඇයි මේ ගැන සද්දයක් නැතුව ඉන්නේ කියන එක ගැන..:nerd::sorry: නැත්නම් පොඩි දෙයකටත් ස්ට්‍රයික් උද්ඝෝෂණ කරන අය ඇයි මෙච්චර බරපතල දෙයක් වෙලත් නිශ්බ්ද කියන එක...?:frown::nerd::baffled:

    unge un ne dan union leaders la
    un mokatada kata arinne