Meka gana danna aya kiyanna

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    පොඩි කාලෙ හරක්මස් කටු සහ බොකු වගේ දෙවල් දෙන්න පුලුවන් නන් සතියට 2පාරක් විතර හොදට හැදිල එනව.

    අපේ එකෙක් ඉදල ඌ නන් ප්ලෙන්ටිත් බිව්ව. ඌ ඉදල හිටල සබන් කෑලි, ගොලු බෙල්ලන්ට දාන බේත් වගේ දේවලුත් කනව. තව කොස් කෑව.
    මට පොඩි කාලේ තේරෙන්නෙ නෑ නෙ. දවසක් අපේ සීයගෙ මලගෙදර දවසෙ. බල්ලට තිබහ ඇති කියලා අර මලගෙවල් වලට හදන බීම ලොකු වීදුරුවක් ම පෙව්වා