මචංල මම කඩ්ඩෙන් පොඩි වාක්‍යයක් ලිව්ව මේක 100% නිවැරිදද බන්? ඒ කිව්වේ ඒක වචන බහු වචන. ඔය මම which කියන පදය යොදාගෙන තියෙන ආකාරය මේව නිවැරිදිද බන්? වැරදි නම් මේ වචන ටිකම නිවැරිදි පිළිවෙලට හරිගස්වල දෙන්න .... 

the noble Institute of Information Technology (NIIT) is a technology institute in Sri Lanka. which provide quality it education and it solutions.

the noble Institute of Information Technology (NIIT) is a technology institute in Sri Lanka. which provide quality it education and it solutions.
. ekata passe tika aluth sentence ekak
e nisa pull stop eka ain karanna
anika hamathissema sentence eke mul akura capital karanna one