Membersලා ID ගන්න *ත්තේ forum එකක්

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Kuppiya Admin Exposed

    කක්කා කුප්පිය ඇඩ්මින් උදාර ගමගේ නමැති සොන්නයා නෙනි.

    මිනිසුන්ට වංචාකර මුදල් උපයන හොර ගුහාවකි. ෆේස්බුක් ගිණුම් හැක් කරයි. හොර ගුහාවකි!

    ඔබගේ කුප්පිය පුකේ ගස්සාගෙන පල!

    ඇත්ත කතාව..... මිනිස්සු රවට්ටලා සල්ලි හොයපු ගුහාවක් තමයි ඕක..... හැබැයි දැන් ඒවා අනික් අතට කැරකිලා ඇවිත් තමයි කුප්පිිය කියන මෙව්වා එක නැත්තට නැති වේගෙන යන්නේ.....ඒකෙත් තිබුනේ ඒකාධිපති පාලනයකට සමාන එකක්. :angry::angry::angry:
    මේක දැකල මතක් වුන වෙලාවෙ ලොග් වෙලා බැලුවා.... ඔන්ලයින් යූසර්ලා 2යි :D:D
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka

    Address එක ඕනා නම් මම ටයිප් කරලා යවන්නම්කෝ. අකේ පුමාරුවකටද බෑන්ක් ස්ටේට්මන්ට් ඕනා... කුප්පිය ලොකු සීන් එකක් නම් කෝ මීට කලින් ඒක ගැන අහලා තියෙන්න එපැයි. මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ දන්නේ මම කුප්පිය ගැන. :lol:

    මීට වඩා ප්‍රායෝගික වෙන්න තිබ්බා. සිම් දෙන කොල්ලෙක් අල්ලගත්තා නම් ඕන තරම් සිම් වෙන එකෙක්ගේ නමට ගන්න පුලුවන්. තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නත්රම් මොළයක් නැති මිනිස්සු තමා උඩින්ම දීගෙන ඔය කුප්පියේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. :lol:

    එහෙම කරන්න බෑනෙ බන්. හොරෙක්ට පුලිවන්නෙ වැරදි ඇඩ්ටස් එකක් දෙන්න. දැන් අවුරුදු දෙක තුනක් වෙනවා තාම ID දුන්න කියල් අවුලක් ආවෙ නන් නෑ
    ඇත්ත කතාව..... මිනිස්සු රවට්ටලා සල්ලි හොයපු ගුහාවක් තමයි ඕක..... හැබැයි දැන් ඒවා අනික් අතට කැරකිලා ඇවිත් තමයි කුප්පිිය කියන මෙව්වා එක නැත්තට නැති වේගෙන යන්නේ.....ඒකෙත් තිබුනේ ඒකාධිපති පාලනයකට සමාන එකක්. :angry::angry::angry:
    මේක දැකල මතක් වුන වෙලාවෙ ලොග් වෙලා බැලුවා.... ඔන්ලයින් යූසර්ලා 2යි :D:D

    ඒකාධිපති නෙමෙයි මචන් ඒකෙ තිබ්බෙ strict rules. ඒක අධ්‍යාපනික ෆෝරම් එකක් හින්ද ඒකෙ rules තද.:sorry:
    කොහොමද බන් ෆෝරම් එකකින් අනිත් අයගෙ සල්ලි හොරකම් කරන්නෙ? PM වලින්ද:lol:
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    එහෙම කරන්න බෑනෙ බන්. හොරෙක්ට පුලිවන්නෙ වැරදි ඇඩ්ටස් එකක් දෙන්න. දැන් අවුරුදු දෙක තුනක් වෙනවා තාම ID දුන්න කියල් අවුලක් ආවෙ නන් නෑ

    ඒකාධිපති නෙමෙයි මචන් ඒකෙ තිබ්බෙ strict rules. ඒක අධ්‍යාපනික ෆෝරම් එකක් හින්ද ඒකෙ rules තද.:sorry:
    කොහොමද බන් ෆෝරම් එකකින් අනිත් අයගෙ සල්ලි හොරකම් කරන්නෙ? PM වලින්ද:lol:

    මම කතාව කියන්නද එහෙනම් හරිම කෙටියෙන්?
     
    Mar 23, 2018
    3
    0
    0
    එහෙම කරන්න බෑනෙ බන්. හොරෙක්ට පුලිවන්නෙ වැරදි ඇඩ්ටස් එකක් දෙන්න. දැන් අවුරුදු දෙක තුනක් වෙනවා තාම ID දුන්න කියල් අවුලක් ආවෙ නන් නෑ

    ඒකාධිපති නෙමෙයි මචන් ඒකෙ තිබ්බෙ strict rules. ඒක අධ්‍යාපනික ෆෝරම් එකක් හින්ද ඒකෙ rules තද.:sorry:
    කොහොමද බන් ෆෝරම් එකකින් අනිත් අයගෙ සල්ලි හොරකම් කරන්නෙ? PM වලින්ද:lol:

    Udara gamagewa Expose karanna kale hari :P:P