menna kollo

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇවිද යාමට නොහැකි 81 වියැති මහලු මවක් ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ අඩි 428 ක් උසක පිහිටි චෛත්‍ය රාජයාණන් වෙත ඔසවාගෙන යන තරුණයෙකු ඡායාරූපයේ දැක්වේ.
    මාකඳුර, තලහගම පදිංචි කේ.ජී. සීලවතී නම් ඇවිදීමේ අපහසුවෙන් පසුවන එම වියපත් මාතාව සිය දියණියක හා ගමේ පිරිසක් සමග කතරගම වන්දනාවේ ගොස් තිබේ.
    එහිදී සිතුල්පව්ව රාජමහා විහාරයද වැඳ පුදාගැනීමට ගිය ඇය ධාතු මන්දිරය දෙසට ගොස් චෛත්‍ය මළුව දෙස බලාගෙන 'අනේ මටත් චෛත්‍යය වැඳ පුදාගන්න මළුවට යන්න ඇත්නම්' යැයි පවසමින් වැලි මළුවේ රැඳී සිටියදී එහි පැමිණි අදාළ තරුණයා ඇය දෑතින් ඔසවාගෙන අඩි 428 ක් උස චෛත්‍ය මළුව වෙත මෙසේ ගමන් කළේය.


    600(95).gif


    600-1(1).gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    niyama kollo gf ta gift ganna salli nodunnahama ammala marana ratee , thaththala kuduwe dana ratee ehema weddi mewage aya kibulangen beraganan puthala kochchara wasanawathada ratata wasanawak godak pin