ඕකට මගෙත් එක්ක සංසාරගත වෛරයක් තියෙනවා අර කච්ඡපුටට තිබුණා වගේ
. ඒකනෙ මගෙ පෝස්ට් පස්සෙන්ම එන්නේ. 
ඕකට මගෙත් එක්ක සංසාරගත වෛරයක් තියෙනවා අර කච්ඡපුටට තිබුණා වගේ
. ඒකනෙ මගෙ පෝස්ට් පස්සෙන්ම එන්නේ. 
බඩේ ගිණියම ආයේ නොනගින්න බස්සවගනින්.මචං මටත් ඔය සීන් එක ඔහොමම තියෙනවා , මමත් programmer කෙනෙක්, වැලත් බලනවා නැත්තේ නෑ හිටපු හැටියේ,
මට උබට අමතරව නින්ද යන්නේ නැති සීන් එකකුත් තියෙනවා බන්, හෙන ගේමක් දීලයි නිදියන්නේ
ඉස්සරනම් හොද මතකයක් තිබ්බ බන් මටත්, ඒත් දැන් උදේ මොකක්ද කිවුවේ හවස් වෙද්දී අමතකයි බොහෝ වෙලාවට
වැල බලනවා කියල පැය 2/3 බලන්නේ නෑ බන්
දවසට එකක් බලනවා එච්චරයි, එකත් සෙට් වුනොතින් තමයි, නැත්නම් වැඩ නිසා මග හැරෙනවා
අනේ මන්ද බන් උබේ සේතේමයි බන් මටත්, කෙල්ලට බනිනවා ඒකි මොක කලත් ලගදි ඉදලා
වෙලාවකට පවු කියලත් හිතෙනවා කියන හැමදේම අහගෙන ඉදල අඩනවා වැරද්දක් කලත් නොකලත්, මම දන්නෙත් නෑ බන් අසීමිත ලෙස තරහත් යනවා වැඩි,
ඒකි නිසා හොදයි වෙන එකියෙක්නම් ගහ මරාගෙන love එකටත් කෙලවිලා ගොඩක් කල් එහෙනම්
විසදුමක් හොයාගත්හොත් මටත් කියහන් බන්
![]()
මගේ ජොබ එළකිරියේ තෙල් බේත් විකිණීම හා තැරැව් තුණ්ඩු දීම.

What is the cause for depression ?Might be depression
මචං මටත් ඔය සීන් එක ඔහොමම තියෙනවා , මමත් programmer කෙනෙක්, වැලත් බලනවා නැත්තේ නෑ හිටපු හැටියේ,
මට උබට අමතරව නින්ද යන්නේ නැති සීන් එකකුත් තියෙනවා බන්, හෙන ගේමක් දීලයි නිදියන්නේ
ඉස්සරනම් හොද මතකයක් තිබ්බ බන් මටත්, ඒත් දැන් උදේ මොකක්ද කිවුවේ හවස් වෙද්දී අමතකයි බොහෝ වෙලාවට
වැල බලනවා කියල පැය 2/3 බලන්නේ නෑ බන්
දවසට එකක් බලනවා එච්චරයි, එකත් සෙට් වුනොතින් තමයි, නැත්නම් වැඩ නිසා මග හැරෙනවා
අනේ මන්ද බන් උබේ සේතේමයි බන් මටත්, කෙල්ලට බනිනවා ඒකි මොක කලත් ලගදි ඉදලා
වෙලාවකට පවු කියලත් හිතෙනවා කියන හැමදේම අහගෙන ඉදල අඩනවා වැරද්දක් කලත් නොකලත්, මම දන්නෙත් නෑ බන් අසීමිත ලෙස තරහත් යනවා වැඩි,
ඒකි නිසා හොදයි වෙන එකියෙක්නම් ගහ මරාගෙන love එකටත් කෙලවිලා ගොඩක් කල් එහෙනම්
විසදුමක් හොයාගත්හොත් මටත් කියහන් බන්
![]()

ඉදිරියේ රාළ;20864056 said:ඕකට මගෙත් එක්ක සංසාරගත වෛරයක් තියෙනවා අර කච්ඡපුටට තිබුණා වගේ. ඒකනෙ මගෙ පෝස්ට් පස්සෙන්ම එන්නේ.
![]()

ඉදිරියේ රාළ;20864061 said:බඩේ ගිණියම ආයේ නොනගින්න බස්සවගනින්.

බඩේ ගිනියමක් තියෙනවනම් තැන තැන කියව කියව ඉන්නේ නැතුව මොකෙකුට හරි පෙන්නලා බෙහෙතක් කරගනින්
උබට වගේ අවුලක් අපිට නෑ බන් 

බඩේ ගිනියමක් තියෙනවනම් තැන තැන කියව කියව ඉන්නේ නැතුව මොකෙකුට හරි පෙන්නලා බෙහෙතක් කරගනින්
උබට වගේ අවුලක් අපිට නෑ බන්
![]()

ඇයි ඒක තමන්ටම කරගන්න බේත් පවා හදාගන්න හැටි මම තව නූලක ලියල තියෙන්නෙ දැක්කෙ නැද්දෙ ?බඩේ ගිනියමක් තියෙනවනම් තැන තැන කියව කියව ඉන්නේ නැතුව මොකෙකුට හරි පෙන්නලා බෙහෙතක් කරගනින්
උබට වගේ අවුලක් අපිට නෑ බන්
![]()
ඉදිරියේ රාළ;20862946 said:ප්‍රධානතම හේතුව බඩේ ගිණියම හා උග්‍ර ස්ව්යං වින්දනය (මේකටත් හේතුව බඩේ ගිණියම) . මේ හේතුවෙන් ඇටමිදුළු දුර්වල වීම තමා ඔය ගැටළුවට මූලිකම වෙන්නේ. හෙළවෙදකමෙන් ඕක නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න. හිතට දැනෙන විදියට නිරෝගී සැපය ලබන්න මාස 5ක් විතර යාවි.