මචන් Merchandising කරන කවුරුත් ඉන්නව ද ? Merchandising course/ degree එකක කරන්න හොද තැනක් දන්නවනම් කියනව ද ? කීයක් විතර යයි ද (ලොකු ගානක් යයි ද?) Time duration, Weekend classes තියෙනව ද ? Merchandising field එකට enter වෙන්න මොනව ද කරන්න ඔනේ ...
Please Advice

Please Advice


