Mervin Karapu Wade

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    machan la ada news walata umbala okkomala dakinda athi mervin silva manussayek wa gas bandala karapu wade !! me gana umbala mokaka da hithanne ? mamam nam hithanne eka echcra honda wadak nemei. kata unath athma gaurawayak thiyanawa.
    kattiya moko kiyanne??

    DSC07911-3-copy.jpg
     
    Last edited:

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Ou Ban..Ubee Kathawa Hari...
    Uge Loku Kan Uutama Hodai..Swarnawahi Aketh Lokuwata P%k* Denna Pennuwa..Wena Aavata Nam Kotu Kotu Daanawa.Ath Mee Ahinsaka Manussayata Ehema Mukuth Na...Lokuwata Damma...
    Paw Ban A Asarana Manussaya...
     
    Isuru20085

    Member
    Sep 15, 2008
    253
    4
    0
    38
    kaluthara
    u maha pissek ban e allagaththeth podi minihek.. moda harakek.. boru show eka vitharai... wada na kalakanniya... ekage words amu amuwa human-rights & democracy nathi karanawa
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    Ou Ban..Ubee Kathawa Hari...
    Uge Loku Kan Uutama Hodai..Swarnawahi Aketh Lokuwata P%k* Denna Pennuwa..Wena Aavata Nam Kotu Kotu Daanawa.Ath Mee Ahinsaka Manussayata Ehema Mukuth Na...Lokuwata Damma...
    Paw Ban A Asarana Manussaya...

    yeh. e manussayage gewal wala minissu ehema kochcra asarana wela adda?? lamai ehema kohomada iskole gihin moona denne ??
    :baffled: aye e manussaya pare bahala yanne nadda?? oyta wada loku aparada karana ewn lankawe nadda?
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    siyaluma samurdi niladharin degue mardana weda walin iwath wela.
    meka thamai gon wede result eka.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    mona wage ekak da??

    ඒක මම එඩිට් කලාබන් , කමක් නෑ උත්තරයක් දෙන්නම්කො. ආයේ කිසිම දෙයක් මග නොහැර මිනිහ වැඩ කරයි ඉස්සරහට , අපිට ඉස්කෝලෙදි දඬුවම් දුන්න මතක් කරගත්තොත් , සමහර වැරදි කරපු ලමයිව මුලු පාසලටම පේන්න දනගස්සල තියනව දැකල ඇති , අයේ ඒ වැරැද්ද ජීවිතේට කරන එකක් නෑ...
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ඒක මම එඩිට් කලාබන් , කමක් නෑ උත්තරයක් දෙන්නම්කො. ආයේ කිසිම දෙයක් මග නොහැර මිනිහ වැඩ කරයි ඉස්සරහට , අපිට ඉස්කෝලෙදි දඬුවම් දුන්න මතක් කරගත්තොත් , සමහර වැරදි කරපු ලමයිව මුලු පාසලටම පේන්න දනගස්සල තියනව දැකල ඇති , අයේ ඒ වැරැද්ද ජීවිතේට කරන එකක් නෑ...

    :no::no::no: lamayek danagassala thiyana ekai. me wage minihek gas bandala eka mulu loketama penda TV eke pennanawa kiyana ekei loku wenasak thiyanawa macho :no::no::no::no:
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Ou Ban..Ubee Kathawa Hari...
    Uge Loku Kan Uutama Hodai..Swarnawahi Aketh Lokuwata P%k* Denna Pennuwa..Wena Aavata Nam Kotu Kotu Daanawa.Ath Mee Ahinsaka Manussayata Ehema Mukuth Na...Lokuwata Damma...
    Paw Ban A Asarana Manussaya...

    ඔව් බං. අනිත් චැනල්වල මූන පෙන්නුවෙනෑ ඒ මනුස්සයට වෙන අසාධාරණය ගැන තේරෙන නිසා. ඒත් හැමතිස්සෙම ලංකාවෙ එක කියල කෑ ගහන ස්වර්ණවාහිනිය හොඳ CLEAR එකට ඒ අසරණයගෙ මූන පෙන්නුව උන්ගෙ චැනල් එකට ලකුණු දාගන්න. :angry::angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    jara wadak....daduwam dena widihak tiyenawa..mehema giyot mun ona na widihata daduwam denna ganee... Condemn this act