Message Sent Failed :)

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,563
    7,779
    113
    මෙන්න මෙතන...
    කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

    කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

    කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
    කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

    කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

    කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

    කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

    කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)

    BUMP EKAK DAGENA YANNOOO...
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ඔච්චර තටමන්න ඕනේයෑ කෝල් එකක් දෙනවනේ.

    හිටපන්කෝ UNP ආණ්ඩුවක් එනකන්. රනිල් වික්‍රමසිංහ අපිට සත 50 ට කෝල් ගන්න හදලා දෙනවනේ. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ ඔච්චර තටමන්න ඕනේයෑ කෝල් එකක් දෙනවනේ.

    හිටපන්කෝ UNP ආණ්ඩුවක් එනකන්. රනිල් වික්‍රමසිංහ අපිට සත 50 ට කෝල් ගන්න හදලා දෙනවනේ. :lol:

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උඹ දන්නේ නෑ බං මේ දවස් වල ලංකාවේ TV එකේ යන ඇඩ්. මොකක් හරි මගුලක් දාලා "ඉන්නකෝ මෙදා පාර UNP ආණ්ඩුවක් ආවම බ්ලා බ්ලා බ්ලා... " ලොල් තමා. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ දන්නේ නෑ බං මේ දවස් වල ලංකාවේ TV එකේ යන ඇඩ්. මොකක් හරි මගුලක් දාලා "ඉන්නකෝ මෙදා පාර UNP ආණ්ඩුවක් ආවම බ්ලා බ්ලා බ්ලා... " ලොල් තමා. :lol:

    ehemada, oya koi eka awath wadi wenasak nah ban (paba ara) :)