Metaverse opportunities

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    මේ අලුත් metaverse සිද්ධියත් එක්ක දැන්ම කරල තිබ්බොත් අනාගතේ ලොකු ගානක් හොයාගන්න පුලුවන් කියල හිතෙන දේවල් මොනවද? Like bitcoin at 2010
     
    • Like
    Reactions: NaiRobi

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Metaverse seen eka unlimited, Bitcoin wage groundbreaking aluth technology ekakuth nemei.
    Enisa issarahata metaverse ekata ena dewal dan thiyena ewata wada valuable wenna puluwan. Dan thiyana ewain itha sulu pramanayak success wei, habai anik okkoma padu wenna puluwan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    හරියන පුපක් නෙවෙයි
    ඇස් කනවෙන වැඩක්
    VR ම නෙමේ බන් metaverse කියන්නෙ. ඕකෙන් වෙන්නෙ ඇත්ත ලෝකෙ ටික ටික ඩිජිටල් ලෝකෙකට move වෙන එක. අලුත් ජෙනරේෂන් එක ඕක අල්ල ගනීවි මට ෂුවර්. නිකමට gta v roleplay ගේම්ප්ලේ එකක් එහෙම බලපන්කො කොල්ලො කෙල්ලො කොච්චර කට්ට කනවද කියල ගේම් එක ඇතුලෙ assets එකතු කරගන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    Metaverse seen eka unlimited, Bitcoin wage ground braking aluth technology ekakuth nemei.
    Enisa issarahata metaverse ekata ena dewal dan thiyena ewata wada valuable wenna puluwan. Dan thiyana ewain itha sulu pramanayak success wei, habai anik okkoma padu wenna puluwan.
    But it's all about hype in my perspective. As an example most of the new altcoins are useless shitty coins. But their prices go up.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    VR ම නෙමේ බන් metaverse කියන්නෙ. ඕකෙන් වෙන්නෙ ඇත්ත ලෝකෙ ටික ටික ඩිජිටල් ලෝකෙකට move වෙන එක. අලුත් ජෙනරේෂන් එක ඕක අල්ල ගනීවි මට ෂුවර්. නිකමට gta v roleplay ගේම්ප්ලේ එකක් එහෙම බලපන්කො කොල්ලො කෙල්ලො කොච්චර කට්ට කනවද කියල ගේම් එක ඇතුලෙ assets එකතු කරගන්න.
    e mkdd bn roleplay kiynne
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    But it's all about hype in my perspective. As an example most of the new altcoins are useless shitty coins. But their prices go up.
    hype eke ikmanin nathi wenawa ethakota loss. coin wage mewa ikmanin exchange wala wikunannath ba.

    shit coins paththaka thiyamu cardano ADA wage real namuth over hyped project ekak balanna. Dan Ethereum ekka baluwath 2019 withara thibba pahala level ekatama bahala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    meta bump

    ubada ande.mona wage quality ekakda. hyper realistic da
    ------ Post added on Dec 12, 2021 at 2:58 PM
    නොප් චිත්‍ර කාරයෙක් ලවා අන්දාල ෆිවර් බුවෙක්ට කියලා නිකං ඇදගත්තා ඔය මොඩලින් මුකුත් නෑ කලාත්මක බව විතරයි
     
    • Like
    Reactions: olu bakka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නොප් චිත්‍ර කාරයෙක් ලවා අන්දාල ෆිවර් බුවෙක්ට කියලා නිකං ඇදගත්තා ඔය මොඩලින් මුකුත් නෑ කලාත්මක බව විතරයි
    cost eka keeyak wage giyada ohysically andawanna and digitalize karanna
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mmm buy some land
    ntvrk, decentraland etc
    fyi I dnt own any tho. but considering as a long term investment
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    hype eke ikmanin nathi wenawa ethakota loss. coin wage mewa ikmanin exchange wala wikunannath ba.

    shit coins paththaka thiyamu cardano ADA wage real namuth over hyped project ekak balanna. Dan Ethereum ekka baluwath 2019 withara thibba pahala level ekatama bahala.
    Pump and dump තමා ඉතින්. Ethereum විතරක් නෙමේ bitcoin උනත් වැඩකට ඇති දෙයක් නෙමේනෙ.

    mmm buy some land
    ntvrk, decentraland etc
    fyi I dnt own any tho. but considering as a long term investment
    Thank you bro
    ------ Post added on Dec 12, 2021 at 10:21 PM

    e mkdd bn roleplay kiynne
    Youtube eke sarch krla balapan gta v roleplay kiyala. GTA V online multiplayer gahanawa real life wagema neethi ekka.
    ------ Post added on Dec 12, 2021 at 10:22 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගම්මිරිස් වලින් ඔලිඔරෙසින්/පෙපරීන් හදන්න පටන් ගනින්
    අහක දාන කුකුල් හම වලින් චිකන් ලෙදර් හදපන් (දැනටත් පට්ට ඉල්ලුම)
    කුඹුරු අක්කර 1/2 අරගෙන අමාරුවෙන් හරි කරන්න පුරුදු වෙයන්.
    බ්ලොක් චෙන් කන්සෙප්ට් එක ස්ටඩි කරලා හාෂ් රේට් එකට චැලේන්ජ් කරන්න පුලුවන්ද බලපන්.
    එෆ් බී /ඉන්ස්ට වගේ ආයතන කීපයක ඉන්වෙස්ට් කරපන්.