Meth Sinhalayoda

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ජින්තුවා;17300132 said:
දැන් ටික කාලෙකට කලින් බස් එකේ මට එහා පැත්තෙ හිටය එක හෝ ගාල මොනවද කොටනවා fb එකේ මමත් ඇහැ දාල බැලුව.. ඌ states එකක් දාල "having breakfast @ mcdonalds" කියල. :rofl::rofl:

:rofl::rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔබතුමාලගේ ප්‍රශ්නෙත් ඕවගේ වැරදි පෙන්නේ නැති එකම තමයි :yes:

:yes:එයාට වැරදි පේන්නේ කොහොමද ඒ ඉන්නේ එයානේ...:lol:
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ජින්තුවා;17300132 said:
    දැන් ටික කාලෙකට කලින් බස් එකේ මට එහා පැත්තෙ හිටය එක හෝ ගාල මොනවද කොටනවා fb එකේ මමත් ඇහැ දාල බැලුව.. ඌ states එකක් දාල "having breakfast @ mcdonalds" කියල. :rofl::rofl:

    fb nam yanne na bn dn....eka eka ewnge stautes dakkama bada dagalanawa
    mu toilet giyath status danawa...boru gon athal:yes:
    anith ewn kana bona ewa apita mokatada
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    sirwata kiynawa nm oya set ekama negmabo wennappuwa area eke un wagayk... mama personally adurnawa.. lankaweda inne kiyalath hithnawa.. iscolen hari haman igenimak labun nathi set ekak agamakata jathiyakata gaurawa kranna mun igena na.. hbi munge neme waradda,, ape ratata amuthu wisa bija bokrana ungei waradda.. swag kiyala amuthu deyak lankawata awith.. wena ratkawath ohma ochra dewal wen na...

    gode un mod wenna yaddi ohoma thamai :lol: