හැමෝම තමන්ගේ ජාතියට තමයි මුල් තැන දෙන්නේ... එහෙම නොකරන එකම ජාතිය තමයි සිංහල. මොකද අපි බහුතරය කියලා සුලුතරය පව් කියලා තමයි අපේ දෙශපාලකයෝ අපේ ජනතාවට කාවද්දලා තියෙන්නේ...ජාති භේදයක් කියලා එකක් ඇති කරෙත් ඔය දේශපාලුවෝම තමයි... නමුත් සිංහලයාට ප්රශ්න එනකොට කතා කරන එක ජාති භේදය නෙමෙයි... සුලු ජාතින්ගේ හැම ප්රශ්නයක්ම ඇතිවෙන්නේ ඒ අයගේ ජාතිය නිසා කියලා තමයි සුලු ජාතික දේශපාලකයෝ කියන්නේ.... ඒ වගෙම අපේ දේශපාලුවොත් ඒ චන්ද ටික කඩා ගන්න ඒ මිනිස්සුන්ට එකම තමයි ඇත්ත කියලා පෙන්නනවා...






යිතින් නොදැනගෙන, ෆුල් සීරියස් බහින එකේ අවදානමකුත් තිබුනට.. උම්බ ඔච්චර කියන එකේ බහිමු එහෙනම්..