MG වාහන සහ ඉන්දියාව

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අවුරුදු පහෙන් පහට වාහන මාරු කරන මිනිස්සු ඉන්න රටක නං ඕක වේවි. අවුරුදු පහකට පස්සෙ ඩෑශ්බෝඩ් එකේ සද්ද එන්නැති චීන වාහනයක් මං නං දැකල වත් නෑ 😐
    අවුරුදු 5කට පස්සේ ඕනේ ජපන් ජර්මන් වාහනේකින් සද්ද එනවා බන්. ඊට කලිනුත් එනවා. ඔන්න Door handles එහෙම ගැලවිලා අතට එනවනම් අවුල්. අනිත් එක ඒ ඉස්සර Chinese වාහන Cherry QQ වගේ ගොබ්බ රෙදි ගැලවෙන ඒවා නෙවේ දැන් එන්නේ. නිකමට BAIC X25 එකකටයි Suzuki Baleno එකකටයි නැගලා බලපන්කො. BAIC එක සුපිරි.
    //මේක විවෘත මනසක් සහ කොමන් සෙන්ස් තියෙන උන් පමනක් කියවත්වා
    ලංකාවේ ටැක්ස් එක එන්නේ ඇන්ජින් දාරිතාවට. දැන් 1000cc වාහනේකට ටැක්ස් එක ලක්ශ 30ක් යැයි සිතමු. එතකොට ඔයා ලක්ශ 90ක වාහනයක් ගන්නකොට වාහනේට මිලදී ගත් මිලෙන් 66% ගෙවලා වාහනේට. වාහනේට ගෙවනවා කියන්නේ ඒකේ මැටීරියල් වලට සහ ඒකේ කොලිටි එකටනේ ගෙවන්නේ. ඔයා 50කට එකක් ගත්තා කියමු එතකොට වාහනේට වැටෙන්නේ 40% යි. ඉතින් ටැක්ස් එක නියතයක් සහ වාහනේ මිල විචල්‍ය වෙනකොට වඩාම ලාබදායි වැඩි මිල කාර්. දැන් ඒ ගනන් වලට ගන්න බෑ කියයි. ඒක නෙමේ මගෙ පොයින්ට් එක. හිතන්න අනික් ඒවට සාපේක්ශව ඕක ඔය ගානකට දෙනකොට චීනෙන් ඕක පටවන ගාන අන්න ඒ ගානට අනුව තමා ඔය වාහනේ මැටීරියල් කොලිටි එක එන්නේ... තවත් සරලව කිව්වොත් ප්ලාස්ටික් බේසමටයි රත්තරං බේසමටයි, බේසං වලට පොදුවේ කෝටියක ටැක්ස් එකක් ගැහුවොත් ඔය කරලා තියෙන්නේ කෝටියක් සහ රුපියල් දෙසීයක් දීලා ප්ලාස්ටික් බේසම ගත්ත එක. ගත්තට පස්සේ ප්ලාස්ටික් බේසම කැඩෙනකොට අවප්‍රමාන වෙන්නේ ඒකේ ටැක්ස් එකෙන් නෙමේ බේසමේ මුලු මිලෙන්. රත්තරං එක ගත්තනම් ආයෝජනෙන් වැඩි කොටසක් ඔයාගෙ අත් දෙක මත කොහොම කැඩුනත්.

    MG (මොරිස් ගරාජ් ) කියන බ්‍රෑන්ඩ් එක මැරිලම යනවා මීට දශක ගානකට කලින්. අන්තිමට සයික් කියන අමු චයිනා කොම්පැනිය ඒක අරන් saic වාහන වලට බැජ් එක එල්ලනවා. එතනින් එහාට ඕකේ ඇති MGයක් නෑ. හරියට ගීලි වල මයික්‍රෝ බැජ් ගැහුව වගේ
    ඔයාලා දැන්ම කුලප්පු වෙන්න එපා. කැට තියලා කියනවා ඕකේ මාකට් එකට තව වසර කිහිපයකින් වෙන්නේ චෙරි කිව් කිව් එකට මයික්‍රො පැන්ඩා එකටත් අන්ත චාටර් වැඩක්..

    UAE වල ඕකට උන දේ මම කියන්නම් (දැන් රෙද්ද උස්සන් එන්න එපා ඔහෙ ගනන් වලට මෙහෙ වාහන නෑ කියලා. මෙහෙත් වාහන නිකන් දෙන්නෑ. කියන කාරනාව තේරුම් ගන්න) uae extremely වාහන භාවිතා කරන රටක්. කොටින්ම හුගක් වෙලාවට අපි ගේ ඇතුලේ පාකින් එකට දාන්නෙත් නෑ වාහන ඒ තරම් දුවනවා. මෙහෙ හවාල්, චෙවි සහ ඔය mg වාහන ලෝන්ච් කලා 2014/5 වගෙ කාලේ ලොකූ ප්‍රමෝශන් එකක් දීලා. බ්‍රෑන්ඩ්නිව් නිසාත් ලක්ශ 30කට පමන අව්රුදු 5ක් ගෙවන්න සීරෝ ඩවුන් පේමන්ට් මිඩ් සයිස් suv ලැබුන නිසාත් මිනිස්සු ඕව ගත්තා. අද පාරේ දුවන ඒවගෙන් එකක් හොයාගන්න නෑ හෙඩ් ලයිට් කහ වෙලා ප්ලාස්ටික් කෑලි කර නොවුන එකක්. විකුනන්න දානකොට පකිස්තාන් කාරයෝ ගහන්නේ පරාට දෙකේ ගාන ඔෆර් එක.
    ලංකාවේ මෙහෙම ලොකු ටැක්ස් එකක් නොතිබ්බනම් සහ මද්‍යම පන්තිකයාගේ ආදායම ආදායමක් කියන්න පුලුවන් රටවල මට්ටමට තිබ්බනම් ඕක වසර 5ක ලෝන් එකට බ්‍රෑන්ඩ් නිව් අරන් වසර 5ක් පැදලා අහක දාලා ස්ක්‍රැප් කරන්න නියම ඔප්ශන් එකක්. ඒකයි ඕක සමහර රටවල විකිනෙන්නේ.. ලංකාවේ අපි තාම 2010 යේ වාහනත් අලුත් වාහන කියලා හිතන රටක්
    ආයෙත් කියන්නේ කලබල වෙලා වාහන ගන්න එපා. ලංකාව කියන්නේ වාහන මිල අදික රටක්. හොදට හිතලා බුද්දිමත්ම තීරන අරන් වාහන ගන්න//

    සයික් mg jac dfsc චෑං චූං කංකුක් ආදී චීන අටමගල ගන්න එපා කියන හේතුව.. ගිහාන්ගේ පෝස්ට් එකේ කතා උන ටික මෙතන දැම්මා
    මේක වලංගු වෙන්නේ ලංකාව වගේ ඉහල ටැක්ස් එකක් තියෙන රටකදි බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට
    ඉන්දියන් මරුති සුසුකි රෙකමන්ඩ් කලේ උන් ඒවගේ බැරි වැඩ කරන්න යන්නැතුව "ඉතාම සරලව" හදල එවනවා. ඒ නිසා මරුටිය පවතිනවා චීන එලාම් ඔරලෝසු හදන උන් අමුනලා එවන ඉලෙක්ට්‍රොනික් වැඩි වාහන වලට වඩා

    srs -

    ඔය post එක මම දැක්කා. ලංකාවේ TAX කතාව අයින් කරලා දැන් මේ අපි වාහනෙන් වැඩි කොටස ගෙවන්නේ ජපන් එකටනේ. දැන් ඔතනින් කොටසක් ගිහින් තියෙන්නේ ජපන් labor cost එකට, එහෙමනම් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ චීන එක. මොකද ජපානේ වාහනේ හදන්න යනවට වඩා වියදම අඩුයි චීනේ වාහනේ හදන එක. එතකොට වාහනේ තියෙන බඩු වලට වඩා අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ ජපානේ ඉන්න එවුන්ගේ පඩිය. අනිත් එක Toyota වගේ brands උන්ගේ brand value එකට එකතු කරන premium එකත් වැඩියි.

    අනිත් එක Australiaවේ MG ZS highest grade price එක 27500$යි, මේක තමයි ලංකාවට එන්නේ. උන්ගේ CHR තියෙනවා2wd 25000$ ඉඳන්. ලංකාවේ අපි CHR එකට අඩුගානේ ලක්ෂ 20ක් වැඩියෙන් ගෙවන්න ඕනේ Australiaවේ MG එක ගණන් වැඩි උනත්. එතකොට වාහනෙන් වැඩි කොටසක් බදු කියන කතාව එතනම බොරු වෙනවනේ. මොකද 1000ccඑකට වඩා ලක්ෂ 17ක් විතර වැඩියෙන් tax වදිනවා ලංකාවේදී 1200cc එකට. ඒ නිසයි අපිට වෙන රටවල MG ZS එකට වඩා ගණන් අඩු CHR එකට මෙහෙදී MG ZS එකට වඩා ගෙවන්න වෙලා තියෙන්නේ.

    අනිත් එක 2013/14 කතා දැන් ගැලපෙන්නේ නෑ, එහෙනම් 2008,2009 තිබුන Chinese phone ලයිට් පත්තුවෙන TV වගේ ඒවා, දැන් Chinese phone කියන්නේ One plus one, Huawei, Xiaomi වගේ ඒවා. අපි දැන් කිව්වොත් "අපෝ ඕවා ඒ කාලේ මට මතකයි ලයිට් පත්තුවෙනවා තොරණ වගේ" කියලා ගැලපෙන්නේ නෑනේ.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    Pissuda ban,, china enne ne ,,, mehe aya nam chinese wahana pahalata dala salakanne haha
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Indian high end category eke wahana godak hondhai dan. Tata Nexon/Altoz, Mahendra Marazzo wage wahane India wala denne 7 years warranty ekka. China unath thibbata wada improvement ekak thiyenewa unge top of the range product wala. budget grade wahana mona raten awath ewa compare karanna be.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    අවුරුදු 5කට පස්සේ ඕනේ ජපන් ජර්මන් වාහනේකින් සද්ද එනවා බන්. ඊට කලිනුත් එනවා. ඔන්න Door handles එහෙම ගැලවිලා අතට එනවනම් අවුල්. අනිත් එක ඒ ඉස්සර Chinese වාහන Cherry QQ වගේ ගොබ්බ රෙදි ගැලවෙන ඒවා නෙවේ දැන් එන්නේ. නිකමට BAIC X25 එකකටයි Suzuki Baleno එකකටයි නැගලා බලපන්කො. BAIC එක සුපිරි.

    https://forums.autolanka.com/topic/19440-micro-baic-x25/?do=findComment&comment=309768
     
    • Like
    Reactions: tharuka1989

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔකෙනම් පට්ටම බොරු කාරයෝ ඉන්නේ, ඔකේ ඉන්න උන් වාහනයක් ගැන හොඳක් කියපු එකක් පෙන්නපන් මට. ඕකේ රිංගලා ඉන්නෙම 2nd hand වාහන sell කරන උන්. උන් මිනිස්සු අලුත් brands වලින් අලුතින් වාහන ගනියි කියලා බයේ හැම අලුත් brand එකකම වාහන වලට ඔය වගේ ඒවා දානවා. උන්ට ඕනේ සදාකල් ලෙලි ගියපු ජපන් ඒවා නොවටිනා ගණන් වලට විකුණ විකුණ ඉන්න. 😆
     
    • Like
    Reactions: Amal-Bro

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අවුරුදු 5කට පස්සේ ඕනේ ජපන් ජර්මන් වාහනේකින් සද්ද එනවා බන්. ඊට කලිනුත් එනවා. ඔන්න Door handles එහෙම ගැලවිලා අතට එනවනම් අවුල්. අනිත් එක ඒ ඉස්සර Chinese වාහන Cherry QQ වගේ ගොබ්බ රෙදි ගැලවෙන ඒවා නෙවේ දැන් එන්නේ. නිකමට BAIC X25 එකකටයි Suzuki Baleno එකකටයි නැගලා බලපන්කො. BAIC එක සුපිරි.

    ඔය post එක මම දැක්කා. ලංකාවේ TAX කතාව අයින් කරලා දැන් මේ අපි වාහනෙන් වැඩි කොටස ගෙවන්නේ ජපන් එකටනේ. දැන් ඔතනින් කොටසක් ගිහින් තියෙන්නේ ජපන් labor cost එකට, එහෙමනම් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ චීන එක. මොකද ජපානේ වාහනේ හදන්න යනවට වඩා වියදම අඩුයි චීනේ වාහනේ හදන එක. එතකොට වාහනේ තියෙන බඩු වලට වඩා අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ ජපානේ ඉන්න එවුන්ගේ පඩිය. අනිත් එක Toyota වගේ brands උන්ගේ brand value එකට එකතු කරන premium එකත් වැඩියි.

    අනිත් එක Australiaවේ MG ZS highest grade price එක 27500$යි, මේක තමයි ලංකාවට එන්නේ. උන්ගේ CHR තියෙනවා2wd 25000$ ඉඳන්. ලංකාවේ අපි CHR එකට අඩුගානේ ලක්ෂ 20ක් වැඩියෙන් ගෙවන්න ඕනේ Australiaවේ MG එක ගණන් වැඩි උනත්. එතකොට වාහනෙන් වැඩි කොටසක් බදු කියන කතාව එතනම බොරු වෙනවනේ. මොකද 1000ccඑකට වඩා ලක්ෂ 17ක් විතර වැඩියෙන් tax වදිනවා ලංකාවේදී 1200cc එකට. ඒ නිසයි අපිට වෙන රටවල MG ZS එකට වඩා ගණන් අඩු CHR එකට මෙහෙදී MG ZS එකට වඩා ගෙවන්න වෙලා තියෙන්නේ.

    අනිත් එක 2013/14 කතා දැන් ගැලපෙන්නේ නෑ, එහෙනම් 2008,2009 තිබුන Chinese phone ලයිට් පත්තුවෙන TV වගේ ඒවා, දැන් Chinese phone කියන්නේ One plus one, Huawei, Xiaomi වගේ ඒවා. අපි දැන් කිව්වොත් "අපෝ ඕවා ඒ කාලේ මට මතකයි ලයිට් පත්තුවෙනවා තොරණ වගේ" කියලා ගැලපෙන්නේ නෑනේ.

    උබේ ඔය පෝස්ට් එක ෆ්බ් පෝස්ට් එකේ කොමන්ට් කරපන්
     
    • Haha
    Reactions: silent one

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබේ ඔය පෝස්ට් එක ෆ්බ් පෝස්ට් එකේ කොමන්ට් කරපන්
    ඔය subject එකේ ඉන්න උන් පිළිගන්නේ නෑ බන්. උඹ දැකල තියෙනවද FB එකේ මොකෙක් හරි "ඔව් උඹ කියන එක ඇත්ත තමයි, මටත් දැන් තමයි තේරුනේ" කියනවා 😉
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අපේ උන්ට මොලේ නෑනේ ශේප් එකේ චිනේ එක්ක ටෝකක් දාලා SAIC හරි Geely හරි plant එකක් මෙහෙ ගහගන්න. ලොවෙත් තව අවුරුදු 5කින් ලෝකේ තියෙන ලොකුම vehicle manufacturersලා වෙනවා. Volkgwagon ගහලා වැඩක් නෑ දැන්.

    උන් දැන් Land Rover එක කොපි කරලා බලනවා ඒ ලුක් එකට වාහන හැදුවම මිනිස්සු එයිද කියලා. Mahindra එක Jeep Wrangler කොපි කරලා ගහනවා.

    ගිලි කාර් තමයි මයික්‍රෝ මෙහෙ අසේම්බල් කරන්නේ. අලුතෙන් එන මොඩල් නං උන් කරන්නේ නෑ දන්නා විදිහට. ප්ලාන්ට් එකක් ලංකාවේ හදන එක පාඩු ඇති උන්ගේ වෙන රටවල් වල ප්ලාන්ට් නෑ කාර් නං ගොඩක් රටවල් වලට යවනව
    ගිලි ලංකාවට ආව කාලේ (before ~2016 වගේ ) ඒවාට වඩා දැන් ඒවා කොලිටි හොඳයි කල්පැවැත්ම වැඩි.
    ගොඩක් සිංහලු ජපන් කොලිටි කියන්නේ දොමෙස්ටික් ඒවා පැදලා. නැතිනම් දකුණු ආසියාවට තායිලන්තේ , පකිස්ටානේ, ඉන්දියාවේ හදන ටොයෝටා නිසාන් කාර් උනත් මහලොකු කොලිටියක් නෑ
    ලංකාවේ ජපන් කැල්ල උනත් රත්තරං සන්කෘතියක් තින්නේ
    චීන එක බ්‍රෑන්ඩ් එකක් නැතුව හොඳ බ්‍රාන්ඩ්ස් සර්විස් එක්ක ලංකාවේ වික්ක නං ජපන් රත්තරං නිකන්ම යකඩ වෙනව
    ෆිචර්ස් ඕනෙත් නෑ බේසික් කාර් වික්කත් ඇති
    ඔය තාම සිංහලු මරුටි ගන්නේ හරි සෝක් කියල
    තෙල් කිරිල්ල හැර ඔකේ ඇති දෙයක් තියේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඔකෙනම් පට්ටම බොරු කාරයෝ ඉන්නේ, ඔකේ ඉන්න උන් වාහනයක් ගැන හොඳක් කියපු එකක් පෙන්නපන් මට. ඕකේ රිංගලා ඉන්නෙම 2nd hand වාහන sell කරන උන්. උන් මිනිස්සු අලුත් brands වලින් අලුතින් වාහන ගනියි කියලා බයේ හැම අලුත් brand එකකම වාහන වලට ඔය වගේ ඒවා දානවා. උන්ට ඕනේ සදාකල් ලෙලි ගියපු ජපන් ඒවා නොවටිනා ගණන් වලට විකුණ විකුණ ඉන්න. 😆

    ඔයා විතරයි ඇත්ත කියන්නෙ 😋
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මෙහෙමයි වෙන්නේ
    ඉස්සරහට ලෝකේ 90% වාහන manufacture කරන්නේ චයිනා ෆැක්ටරි වල. එහෙම හදන වාහන ලෝකේ නමගිය කොම්පැනි වලින් rebrand කරනව.
    ඒකියන්නේ චයිනා වලට උන්ගේ රහස් දෙන්න වෙනවා. මොකද චයිනා වලින් එන product cost එකට ලගින්වත් තියන්න බෑ වෙන රටක හැදුවට.
    උදා- Volvo කාර් එකක් ගන්න. ඔය වාහනේ ඇනේ ඉදන් හොදම කොලිටියෙන් හදන්න sweden වලින් හදනවට වඩා ඒ කොලිටියම චයිනා ප්ලාන්ට් එකක හදන්න යන ගාන 40% වගේ අඩුයි. ඉස්සරහට කරන්නේ චයිනා වල හදලා rebadge කරන එක තමා.
    මන් ලගදි දැක්කා පාරේ DFSK SUV එකක්.මන් දුර තියන් දැක්කේ මේක Volkswagen එකේ එන SUV එක කියලා පස්සේ දැක්කේ මේක DFSK කියලා. හරියට දැන් ඒවා පාරේ තියනවා. මාත් හිතනවා චයිනා මාකට් එක අල්ලයි කියලා.
    ප්‍රඩක්ශන් කොස්ට් එකෙන් තමා චයිනා ලෝකෙම හොල්ලන් ඉන්නේ. වෙන කාටවත් ඒකට ගහන්න බෑ ඉන්දියාවට කොහොමත් බෑ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා.
     
    • Like
    Reactions: tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    අනිත් එක Australiaවේ MG ZS highest grade price එක 27500$යි, මේක තමයි ලංකාවට එන්නේ. උන්ගේ CHR තියෙනවා2wd 25000$ ඉඳන්. ලංකාවේ අපි CHR එකට අඩුගානේ ලක්ෂ 20ක් වැඩියෙන් ගෙවන්න ඕනේ Australiaවේ MG එක ගණන් වැඩි උනත්. එතකොට වාහනෙන් වැඩි කොටසක් බදු කියන කතාව එතනම බොරු වෙනවනේ. මොකද 1000ccඑකට වඩා ලක්ෂ 17ක් විතර වැඩියෙන් tax වදිනවා ලංකාවේදී 1200cc එකට. ඒ නිසයි අපිට වෙන රටවල MG ZS එකට වඩා ගණන් අඩු CHR එකට මෙහෙදී MG ZS එකට වඩා ගෙවන්න වෙලා තියෙන්නේ.

    චීනෙම හදන ජපන් මොඩල් එක්ක සංසන්දනය කළත් ඔච්චර තමා.

    උදා: CH-R චීනෙ හදන්නෙ FAW සමාගම "IZOA" කියල. ලාබම එක CNY 140,000 (Source)

    චීනෙ MG ZS එකේ මිල (CNY 73,800)

    චීනෙදි C-HR එකක් ගන්න ගානට MG ZS දෙකක් ගතෑකි.

    https://elakiri.com/threads/mg-වාහනයක්.1951014/page-3

    owath forum da? den wath lancer eka deepan laksha 70kata wat denna puluwan ahi ne. deela MG ekak ganin.

    Oya okkoma kalin giya argument bn

    https://elakiri.com/threads/mg-වාහනයක්.1951014/
    ------ Post added on Jan 22, 2021 at 10:50 AM
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔයා විතරයි ඇත්ත කියන්නෙ 😋
    මම කියනවට විස්වාස කරන්න එපා උඹ ගිහින් බලපන් උන් අලුතෙන් එන හැම brand එකකම වාහන වලට ඔහොම comment නෙවේද දීල තියෙන්නේ කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මම කියනවට විස්වාස කරන්න එපා උඹ ගිහින් බලපන් උන් අලුතෙන් එන හැම brand එකකම වාහන වලට ඔහොම comment නෙවේද දීල තියෙන්නේ කියලා.

    අපෝ නෑ

    https://forums.autolanka.com/blogs/entry/66-civic-2018first-impressions-and-the-basics/

    https://forums.autolanka.com/blogs/entry/85-suzuki-vitara-2019-szt/
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    චීනෙම හදන ජපන් මොඩල් එක්ක සංසන්දනය කළත් ඔච්චර තමා.

    උදා: CH-R චීනෙ හදන්නෙ FAW සමාගම "IZOA" කියල. ලාබම එක CNY 140,000 (Source)

    චීනෙ MG ZS එකේ මිල (CNY 73,800)

    චීනෙදි C-HR එකක් ගන්න ගානට MG ZS දෙකක් ගතෑකි.

    https://elakiri.com/threads/mg-වාහනයක්.1951014/page-3

    Oya okkoma kalin giya argument bn

    https://elakiri.com/threads/mg-වාහනයක්.1951014/
    ------ Post added on Jan 22, 2021 at 10:50 AM
    ඉතින් හරිනේ බන්, එකක් Joint venture එකක් අනික තනිකර චීන සමාගමක්. එතකොට අනිවාර්යෙන් ඒ රටේ එක ගණන් අඩු වෙනවනේ ඒ රට ඇතුලේ හැදුවත්. ඔන්න ඒ රටවල් දෙකෙන්ම export කරන තුන්වෙනි පාර්ශවයේ රටක මිල සසඳුවානම් හරි. මේ තියෙනේ Australiaවේ.
    1611293360309.png
    1611293441698.png

    Honda Suzuki කියන්නේ අලුතෙන් ආව brandද බන්?
    ------ Post added on Jan 22, 2021 at 11:03 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඉතින් හරිනේ බන්, එකක් Joint venture එකක් අනික තනිකර චීන සමාගමක්. එතකොට අනිවාර්යෙන් ඒ රටේ එක ගණන් අඩු වෙනවනේ ඒ රට ඇතුලේ හැදුවත්. ඔන්න ඒ රටවල් දෙකෙන්ම export කරන තුන්වෙනි පාර්ශවයේ රටක මිල සසඳුවානම් හරි. මේ තියෙනේ Australiaවේ.
    View attachment 110404View attachment 110405

    ඕස්ට්‍රේලියාවෙත් තත්ත්වෙ ඒකම තමයි :lol:

    https://www.carsguide.com.au/toyota/c-hr/price/2020

    azbvXkG.png

    https://www.carsguide.com.au/mg/zs/price

    3YdFjY0.png

    ඕස්ට්‍රේලියාවෙත් බ්‍රෑන්ඩ් නිව් CHR 2020 බේස් ලෙවල් එකක් ගන්න ගානට බ්‍රෑන්ඩ් නිව් MG ZS 2020 බේස් ලෙවල් දෙකක් ගතහැකි. චීනෙ වගේම තමා.

    එක වාහනේක යූස්ඩ් බේස් මොඩල් එකයි අනිත් වාහනේ බ්‍රෑන්ඩ් නිව් Highest මොඩල් එකයි සෝසස් දෙකකින් අරන් සංසන්දනය කරන්නෙ අපි හාවො කියල හිතල ද :lol:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අවුරුදු පහෙන් පහට වාහන මාරු කරන මිනිස්සු ඉන්න රටක නං ඕක වේවි. අවුරුදු පහකට පස්සෙ ඩෑශ්බෝඩ් එකේ සද්ද එන්නැති චීන වාහනයක් මං නං දැකල වත් නෑ 😐
    ammo mena mu ayeth pacha haliyal