MG ZS 2018

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    ada apita awith demonstrate ekak dunna oke.. ehema kianna thram aulk nah space hdai boot space tianawa speed hdai but hugak strong nah Value for Money thama ithin
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක micro එකෙන් හදන්නේ නෑ
    ගෙඩිය පිටින් CBU විදිහට ගේන්නේ
    ඉතින් කොලිටිය අවුල් වෙන්න විදිහක් නෑ...
    අනික යුරෝපිය design එකක් නේ
     
    Last edited:

    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    මේක micro එකෙන් හදන්නේ නෑ
    ගෙඩිය පිටින් CBU විදිහට ගේන්නේ
    ඉතින් කොලිටිය අවුල් වෙන්න විදිහක් නෑ...
    අනික යුරෝපිය design එකක් නේ

    ow Mchn...
     
    • Like
    Reactions: wqe123

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,611
    2,715
    113
    මේක micro එකෙන් හදන්නේ නෑ
    ගෙඩිය පිටින් CBU විදිහට ගේන්නේ
    ඉතින් කොලිටිය අවුල් වෙන්න විදිහක් නෑ...
    අනික යුරෝපිය design එකක් නේ

    Europe design unata China wala neda gahanne? Panda wage scene ekakda?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    Europe design unata China wala neda gahanne? Panda wage scene ekakda?

    ඔව් චිනේ තමා ගහන්නේ. එත් ඔස්ට්‍රලියා යවන්නෙත්, යුරෝපෙට යවන්නෙත් චීනෙන් කියල තමා දාල තියෙන්නේ. ඉතින් වාහනේ අවුල් වෙන්න විදිහක් නෑ කියලා තමා මට හිතෙන්නේ. අල්ලලා බලපුවම නම් අනිත් චීන ඒවාට වඩා හොදය කියලා හිතුනා. panda කියන්නේ පොඩි එකක් නේ....
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    ඔව් චිනේ තමා ගහන්නේ. එත් ඔස්ට්‍රලියා යවන්නෙත්, යුරෝපෙට යවන්නෙත් චීනෙන් කියල තමා දාල තියෙන්නේ. ඉතින් වාහනේ අවුල් වෙන්න විදිහක් නෑ කියලා තමා මට හිතෙන්නේ. අල්ලලා බලපුවම නම් අනිත් චීන ඒවාට වඩා හොදය කියලා හිතුනා. panda කියන්නේ පොඩි එකක් නේ....

    Lankawata ewanne Australia version eka