MG ZS 2018

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    MG LOL.

    Nama BMWBENZ unata, use karanne china vehicle ekak ne :rolleyes:

    Apple Iphone, motrola, kiwwata api use karanne USA badu da?
    owa nikan boru katha bang. Lenovo hadannaeth China wala, Issara IBM, nikamta hithapan, acchchara loku comapny ekak chaina walata deela baala badu hadaida?

    owa mansgatha bang., Lankawe evunta japane wisikkarana wahana genna gaththe neththan ninda yanne nehe.

    anik hema ratakama wage, Hyundai , Kia, Ford walata mara thenak thiyenne, mehe evunta kisima watinakamak nehe. meheta onema japane wisikkarana mokakhari amu vehicle ekak.
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    MG LOL.

    Nama BMWBENZ unata, use karanne china vehicle ekak ne :rolleyes:

    5Million walata Brandnew BMW Benz ganna baha ne bro_Oya Vezel aran Dual Clutch nisa Anatha una kenek kiyala mata nikan hithenawa.lol

    3Y walin passe kiyanne ai bro? marenakan 1 wahanayak padinnada kalpanawa?
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    උඹ අවුරුදු 3 ද ජීවත් වෙන්නේ:P

    ඒක දන් නෑ..නමුත් වාහනයක් උපරිම අව්රුදු 2ක් තමා පාවිච්චි කරන්නේ.එක රාමුවකට කොටු වෙලා නෑ ජපන් වාහන වගේ.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට ශාන් කාරයව මතක් උනා. උඹ කොහෙද බ්රෝ. offline ඉදගෙන හොරෙන් බල බල කීවිඩ් එකක් ගැන වචනයක් වැදුනොත් ඈස්චර්ය රත්වෙනවා ටක් ගලා ලොග් වෙලා රිප්ලයි දානවා. මිනිහෙක් මැරුණු වාහන ඇක්සිඩන්ට් එකක් ගැන thread එකක් ගියොත් ඌ එතන පට ගාල කීබෝඩ් එක උඩ නැගගෙන කොටනවා වෙලාවහරිනං මොකේ ගියත් මැරෙනවා කියල. ඒ විතරක් නෙවේ කිරියේ බැනුම් ඇසීමට ලක්වන ඕනෑම වාහනයක් බෙරාගැනීමට දිවිහිමියෙන් කැප වෙනවා. මේ thread එකෙත් උඹ ඇන්ටනා දාගෙන නේද ඉන්නෙ සුදූ
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඒක දන් නෑ..නමුත් වාහනයක් උපරිම අව්රුදු 2ක් තමා පාවිච්චි කරන්නේ.එක රාමුවකට කොටු වෙලා නෑ ජපන් වාහන වගේ.

    ගොඩක් අය වාහනයක් අවු 4 ක් 5 ක් තියාගන්න නිසයි ඇහුවේ. අවු 2 ක් නම් තියාගන්නේ. ඇයි audi a3 a2 වගේ එකකට නොගියේ.
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    psychiatrist Freak

    මට ශාන් කාරයව මතක් උනා. උඹ කොහෙද බ්රෝ. offline ඉදගෙන හොරෙන් බල බල කීවිඩ් එකක් ගැන වචනයක් වැදුනොත් ඈස්චර්ය රත්වෙනවා ටක් ගලා ලොග් වෙලා රිප්ලයි දානවා. මිනිහෙක් මැරුණු වාහන ඇක්සිඩන්ට් එකක් ගැන thread එකක් ගියොත් ඌ එතන පට ගාල කීබෝඩ් එක උඩ නැගගෙන කොටනවා වෙලාවහරිනං මොකේ ගියත් මැරෙනවා කියල. ඒ විතරක් නෙවේ කිරියේ බැනුම් ඇසීමට ලක්වන ඕනෑම වාහනයක් බෙරාගැනීමට දිවිහිමියෙන් කැප වෙනවා. මේ thread එකෙත් උඹ ඇන්ටනා දාගෙන නේද ඉන්නෙ සුදූ

    තවත් වෙසල් ඩුවල් ක්ලච් අනාතයෙක්
    අපෝ Kwid ගැන නම් මම කතා කරලා නෑ.ඔයා වෙන කෙනෙක් ගැන ඔය කියවන්නේ.මොකෝ මේ මැරෙන කතා කියන්නේ,Psycho බෙහෙත් ඉවරද?මේක බලලා ඩිප්රේෂන් වගේ නම් වෙසල් එකේ ඩුවල් ක්ලච් ඉශු එක ගැන ඔටෝ ලංකා එකේ නුලක් තියෙනවා එක කියවන්න.
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    ගොඩක් අය වාහනයක් අවු 4 ක් 5 ක් තියාගන්න නිසයි ඇහුවේ. අවු 2 ක් නම් තියාගන්නේ. ඇයි audi a3 a2 වගේ එකකට නොගියේ.

    A3 over budget.5m mage budget eka.awrudu 4k thiyaganne new generation eke aya nemei.Pappala,wayasaka udawiya thamai.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    තවත් වෙසල් ඩුවල් ක්ලච් අනාතයෙක්
    අපෝ Kwid ගැන නම් මම කතා කරලා නෑ.ඔයා වෙන කෙනෙක් ගැන ඔය කියවන්නේ.මොකෝ මේ මැරෙන කතා කියන්නේ,Psycho බෙහෙත් ඉවරද?මේක බලලා ඩිප්රේෂන් වගේ නම් වෙසල් එකේ ඩුවල් ක්ලච් ඉශු එක ගැන ඔටෝ ලංකා එකේ නුලක් තියෙනවා එක කියවන්න.

    හා:lol::lol::lol::lol:
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    ඉතින් බම් ඇයි වෙසල් එක එක්ක compare කරන්නෙ. වෙසල් එක 7 mil නෙ. කොහෙන්ද මේකට වෙසල් එකක් පාත් උනේ.:lol:

    2005 Vezel gena mama katha kale mchn.Ai me Vezel kiwvama andanne? thank god you said AUDI for Godsake Rather than Toyota or some Japanese Brand.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    2015 Vezel gena mama katha kale mchn.Ai me Vezel kiwvama andanne? thank god you said AUDI for Godsake Rather than Toyota or some Japanese Brand.

    මමද උඹද බන් අඩන්නේ:rofl::lol: මට වෙසල් ගැන අහවල් අමාරුවක් නැත. price range 2 ක වාහන දෙකක් compare කරල තියන හින්දයි මම interfere කරේ. ශාන් කියන්නෙ වෙනම ආතල් එකක්.:lol:
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    මමද උඹද බන් අඩන්නේ:rofl::lol: මට වෙසල් ගැන අහවල් අමාරුවක් නැත. price range 2 ක වාහන දෙකක් compare කරල තියන හින්දයි මම interfere කරේ. ශාන් කියන්නෙ වෙනම ආතල් එකක්.:lol:

    ශාන් කියන්නේ සොන්නයෙක් වෙන්න ඇති.දැන් ටොපික් එක මාරු කරන්න එපා මොකද ඩුවල් ක්ලච් සීන් එකට කරගත්තේ.?Vezel 2015 සහ MG 2018(Brand New) එකම Price රේන්ජ් එකේ තියෙන්නේ.ඔයාට තව ඩිප්රේෂන් වගේ මට හිතෙන්නේ.වාහන ගැන මනා දැනුමක් තියෙන බව පිලිබිබු කරනවා.
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    මමද උඹද බන් අඩන්නේ:rofl::lol: මට වෙසල් ගැන අහවල් අමාරුවක් නැත. price range 2 ක වාහන දෙකක් compare කරල තියන හින්දයි මම interfere කරේ. ශාන් කියන්නෙ වෙනම ආතල් එකක්.:lol:

    මේ ඒක නෙමේ ඉක්මනට Type කරන්න.ඔබ වැනි අනාතයෝ තමා එහා ගෙදර එකා වාහනයක් අරන් තමුන්ව රවුමක් අරන් ගියාම ඒ වාහනේ ගැන රිවිවූ දාන්නේ,,,LOL
    එහා ගෙදර එකාගේ වෙසල් එකට හරිද ?ශාන් ශාන් කිය කියා ඉන්නේ නැතුව ගිහින් උදව්වක් කරලා ආවනම්?
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    Apple Iphone, motrola, kiwwata api use karanne USA badu da?
    owa nikan boru katha bang. Lenovo hadannaeth China wala, Issara IBM, nikamta hithapan, acchchara loku comapny ekak chaina walata deela baala badu hadaida?

    owa mansgatha bang., Lankawe evunta japane wisikkarana wahana genna gaththe neththan ninda yanne nehe.

    anik hema ratakama wage, Hyundai , Kia, Ford walata mara thenak thiyenne, mehe evunta kisima watinakamak nehe. meheta onema japane wisikkarana mokakhari amu vehicle ekak.

    සිරා කතාව මචන් ..අපේ ගොජබින්ට ඔව්ව තේරෙන්නේ නෑ