MI Original Power Bank එකක් ගන්න Ebay seller කෙනෙක්?

Aug 17, 2014
1,670
131
0
MI Original Power Bank එකක් ගන්න Ebay seller කෙනෙක්?

යාලුඅවනේ,

මට original MI power bank sell කරන seller කෙනෙක් Ebay link එකක් දෙන්නකෝ. ඔයාල buy කරපු කෙනෙක්නම් ගොඩක් හොඳි :)

මම ගත්ත එකෙක්ගෙන් UK වල seller, ඌ එව්වේ fake එකක් :growl::growl:. මම උට කියල full refund එකක් ගත්ත....:yes::yes:
 
  • Like
Reactions: kepu