MI Original Power Bank එකක් ගන්න Ebay seller කෙනෙක්? යාලුඅවනේ, මට original MI power bank sell කරන seller කෙනෙක් Ebay link එකක් දෙන්නකෝ. ඔයාල buy කරපු කෙනෙක්නම් ගොඩක් හොඳි :) මම ගත්ත එකෙක්ගෙන් UK වල seller, ඌ එව්වේ fake එකක් :growl::growl:. මම...