oita wadanam Alto ekak hondai ban
ganna epa machn...
![]()
why not this?

hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.
පොත බැලුවද මචෝ? තව ඕනේ උනොත් කියපන්hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.

hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.
)
...
...
shhhaaa meka nam meka nam hodayi...price wadiyi neda.....![]()
hamoma kiyanawa panda ganna epa kiyala. eth kawuruwath hethuwak kiyanne na hariyata. hamoma kiyanne anith aya kiyana nisa wage.

රත්තරං;17240583 said:දැනට මාගල් වගේ ලියලා දාලා ඇති පැන්ඩා ගැන. ආයේ ආයේ අහනවා. ඒ අහන වාරයක් වාරයක් ගානේ ආයේ රචනාව ලිව්ව. දැන් සතියකට කලිනුත් ඇහුව -ඒකටත් ලිව්වා
මේකටනම් ලියන්න බෑ ආයේ--- සර්ච් කරල බලපන්

interior parts patta low quality(nool walin gata gahala wage)
athule leg space tikak adui
mu oya qwata 1000cc eketh kiyana tharam thel wada na mama danna widiyata
මේවා ගත්තම මුල් කාලේ ජොලි ...එත් ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ...
chinese,japanese,indian බැරි නම් european, මොන වාහනේ ගත්තත් ගන්න ඕන තමන්ට වියදම දරන්න පුලුවන් කැමතිම වාහනේ ... ඒත් මේක නම් කාටවත් recommend කරන්න බැරියෝ...
ow ban 2011 wage ekak 12 kata wage ganna puluwan nisayi matath asa hitune mekata.thx machanඔකේ price එකට ඔක තරම් options තියෙන වෙන vehicle එකක් ගැන නම් දන්නෙ නෑ.
උන් කියන්නෙ නම් 15 කරනවා කියල..එත් ඔකෙ 10, 11 වගෙ තමයි කරන්නේ
මුලදි නම් අවුලක් නැ..එත් කල් යද්දි car එක accelerate කරද්දි dashboard එකම හෙල්ලෙනවා![]()
ane machan wahane nam hodayi eke penuma tikak awul wagene. indian ne.... thx machooo