micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක

    මචන් කරපු micro පෑන්ඩෙක් ගන්න හිතන් ඉන්නවා 2012 ආපු 1000cc එක use කරන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ මචෝ මේක හොදයිද? වටින්නෙ පෑට්‍රොල් නෙ මචෝ.....:yes::yes: ලිටරේට කීයක් විතර කරනවද කියලා.... :rolleyes: :rolleyes: :rolleyes: 1300 cc නම් මචන් තෙල් වෑඩකරන්නෙ ටිකක් අඩුවෙන් කියලා මන් අහලා තියෙනවා.....1000cc එක තමා මචන් බෑලුවෙ?

    000164161_1.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    oka ganna epa yakooo,oita wada hodai stralet ekak hoyala ganin,oke piti passe Door eke upan gei ledakuth thiyenawa man danna tharamin
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    oka ganna epa yakooo,oita wada hodai stralet ekak hoyala ganin,oke piti passe Door eke upan gei ledakuth thiyenawa man danna tharamin

    machooo 1000cc eket e awula tiyeiyda ? toyya wage dakkma asa hitenawa ban mekata txs machooo
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම නම් කියන්නෙ වෙන වාහනේකට යන්න මචන් .... මගේ යාලුවෙක් ගාව ඕකක් තිබ්බා ... ඌට අන්තිමට එපා උනා ...කියන තරම් තෙල් වැඩ නෑ... පුද්ගලිකව මට නම් ඕක තමයි දැනට ලංකාවේ මාකට් එකේ තියන මල පෙරේතම වාහනේ :angry:...
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මම නම් කියන්නෙ වෙන වාහනේකට යන්න මචන් .... මගේ යාලුවෙක් ගාව ඕකක් තිබ්බා ... ඌට අන්තිමට එපා උනා ...කියන තරම් තෙල් වැඩ නෑ... පුද්ගලිකව මට නම් ඕක තමයි දැනට ලංකාවේ මාකට් එකේ තියන මල පෙරේතම වාහනේ :angry:...

    ekath ehemada machan.... thx adahasta machan :yes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    අජේ අයිය ගාව ඕකක් තියෙනව. කියන්න තරම් අවුලක් නෑ. සැප පහසුව නම් ජපන් වාහනයක් තරම් නෑ. පොඩි චයිනීස් ගතියකුත් පේන්න තියෙනව. අයිය ගත්තෙ 15000 ක් විතර දුවපු 2න්ඩ් හෑන්ඩ් එකක්. 14 ක් විතර වුනා. ඒ ගෙවපු ගානට මට නම් වාහනේ වටිනව. ගෙදර දොර් ගමන් බිමන් යන්න නම් කිසි අවුලක් නෑ.