MICRO COMPUTER SHOP හොරු හෝමාගම

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගාවට ආවා නම්, හොද එකක් දෙනවනේ...... :) Tech Smart Lanka ~ Malabe :)

    facebook_like_button.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba ohommama homagama policiyata palayan machan... paribogika adhikariyatath paminili karapan... (policiya 1st)
     

    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    mamath dawasak oya shop ekata giya sub woofer ekak ganna.hoda welawata man hoyapu model eka thibune nee..
    anika ee genige talks mata echchara alluwe nee..aye nam okata yanne nee kiyala hitha gaththa edama..
     

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    ha ha ha, hithuwata wada janapriyaine eka.. mage machine ekak pichchila hadanna genihin, haduweth ne, anthimata 300kda kohedath gaththa galawala check karata (mama podi ethakota ;) ),

    oya shop eka awuwrudde wedi hariyak wahala thama thiyenne mata nan pena vidihata, pudumai thama oka thiyenawa.. repair walata yana unge dath nan galawanawa mage hithe hondata..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මමත් ඕකට monitor 1ක් රෙපේයාර් කරන්න දුන්න.සති 2ක් විතර තියාගෙන ඉඳල හදන්න බැහැ කිව්වා.මමත් ඉතින් කරන්න දෙයක් නැති නිසා උන්ගෙන්ම 1ක් අරගත්ත rs 2500/=.පස්සේ ගෙදර ගිහින් බලනකොට එකත් හරියට වැඩ නැහැ.සති 2ක් විතර රස්තියාදු කරලා කොහොමහරි මාරු කර ගත්ත මම නම්.
    එත් පස්සේ දවසක හදන්න බැහැ කියපු එක මම ගලවන්න බැලුව.ස්ටිකර් එකත් එහෙමම ටියෙනවා මුන් එක ගලවන්නේ වත් නැතුව තාමා හදන්න බැහැ කියල තියෙන්නෙ හොර යක්කු.අර වෙස ගෑනි තමා ඕව කරන්නේ

    මේක උනේ සති දෙකකට කලින් විතර හෝමාගම තියෙනවා BUS STAND එක ලග අබාන්ස් එකට UDA තට්ටුවේ MICRO COMPUTER කියල ෂොප් එකක්. MAMA ගත්ත එකෙන් VGA CARD EKAK.. 512 කියල තමි දුන්නේ. 2800 UNA. නමුත්ගෙදර ගිහිල්ල බලද්දී මේ WADA NA.MAMA YANNA කලින් C ALLඑකක දුන්නහම් කියනවා අද ෂොප් එක වහල කියල. පස්සේ මම ගිය බලනකොට ෂොප් එක ඇරලා . එතන හිටියGANIYEK EKA AYITHI EKAGE GANEE PATTAWESIYEK, මෙකි කිව්වා මාරු කරන්න BA කියල. ANIKA MUN 512 කියල වහල DEELA THIYENNE 256 එකක්. හෝමාගම පැත්තේ ය ඉන්නවනම් යන්න එපා ඔය ෂොප් එකට PAL හොරු ඉන්නේ . එක වැඩ කරන්නෙත් NA ගෙදර ගිහින් දල BALANAKOTA . උන්ට හෙන ගහනවා අසාදාරන විදියට සල්ලි හම්ඹ කරනවට පර බල්ලෝ. දන්නා එකෙක් යන්න එපා යාලුවෝ උබල දන්නා එවුන් ඉන්නවනම් හෝමාගම පැත්තේ යවන්න එපා ඔයට ෂොප් :confused::confused::confused::confused::confused::confused:


    MICRO COMPUTERS HOMAGAMA
    ඉතින් බන් තවත් බලාගෙන ඉන්නේ නැතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිනිල්ලක් දාපන්...:yes::yes::yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මේ වගේ දෙවල් තවත් බලාගෙන හිටියොත් තව එකෙකුට උන් ඔයදේම කරාවි......
    දැන්වත් අවදිවෙයල්ලා............