GT kiwwa wage parbogika adikariyata kiwa nam oya ganita redde rewenawa... complain karapan



අපි ගාවට ආවා නම්, හොද එකක් දෙනවනේ......Tech Smart Lanka ~ Malabe
![]()
MONA WAGE EKAKDA DENNA PULUWANඅපි ගාවට ආවා නම්, හොද එකක් දෙනවනේ......Tech Smart Lanka ~ Malabe
![]()

අපි ගාවට ආවා නම්, හොද එකක් දෙනවනේ......Tech Smart Lanka ~ Malabe
![]()




),මමත් ඕකට monitor 1ක් රෙපේයාර් කරන්න දුන්න.සති 2ක් විතර තියාගෙන ඉඳල හදන්න බැහැ කිව්වා.මමත් ඉතින් කරන්න දෙයක් නැති නිසා උන්ගෙන්ම 1ක් අරගත්ත rs 2500/=.පස්සේ ගෙදර ගිහින් බලනකොට එකත් හරියට වැඩ නැහැ.සති 2ක් විතර රස්තියාදු කරලා කොහොමහරි මාරු කර ගත්ත මම නම්.
එත් පස්සේ දවසක හදන්න බැහැ කියපු එක මම ගලවන්න බැලුව.ස්ටිකර් එකත් එහෙමම ටියෙනවා මුන් එක ගලවන්නේ වත් නැතුව තාමා හදන්න බැහැ කියල තියෙන්නෙ හොර යක්කු.අර වෙස ගෑනි තමා ඕව කරන්නේ
ඉතින් බන් තවත් බලාගෙන ඉන්නේ නැතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිනිල්ලක් දාපන්...මේක උනේ සති දෙකකට කලින් විතර හෝමාගම තියෙනවා BUS STAND එක ලග අබාන්ස් එකට UDA තට්ටුවේ MICRO COMPUTER කියල ෂොප් එකක්. MAMA ගත්ත එකෙන් VGA CARD EKAK.. 512 කියල තමි දුන්නේ. 2800 UNA. නමුත්ගෙදර ගිහිල්ල බලද්දී මේ WADA NA.MAMA YANNA කලින් C ALLඑකක දුන්නහම් කියනවා අද ෂොප් එක වහල කියල. පස්සේ මම ගිය බලනකොට ෂොප් එක ඇරලා . එතන හිටියGANIYEK EKA AYITHI EKAGE GANEE PATTAWESIYEK, මෙකි කිව්වා මාරු කරන්න BA කියල. ANIKA MUN 512 කියල වහල DEELA THIYENNE 256 එකක්. හෝමාගම පැත්තේ ය ඉන්නවනම් යන්න එපා ඔය ෂොප් එකට PAL හොරු ඉන්නේ . එක වැඩ කරන්නෙත් NA ගෙදර ගිහින් දල BALANAKOTA . උන්ට හෙන ගහනවා අසාදාරන විදියට සල්ලි හම්ඹ කරනවට පර බල්ලෝ. දන්නා එකෙක් යන්න එපා යාලුවෝ උබල දන්නා එවුන් ඉන්නවනම් හෝමාගම පැත්තේ යවන්න එපා ඔයට ෂොප්
MICRO COMPUTERS HOMAGAMA


