මචංලා micro mx 7 එකක් බලලා ආවා. යටත් බැලුවා. condition එකත් හොඳටම තියෙනවා. ඒකේ එකම එක අවුලක් තිබ්බ දොරවල් වැහෙනවා හොරයි. හයියෙන් ගහන්න ඕනි. මේ වගේ ඒවගේ පාර්ට්ස් ගන්න තියෙනවා ද දැන්. අයිති කාරයනම් කිව්වේ මේක කොමන් ලෙඩක් කියලා.
ඒක හදන්න පාර්ට්ස් තියෙනවද? අනික උ කිව්වා 121 එකේ parts ගොඩක් දුරට කොමන් කියලා.දොරවල් වැහෙන්නේ නැති එක කොමන්
සිරාවට ද අනාථ වෙන්න වෙන්නේ අරගෙන kryon එකෙත් එහෙමදදොරවල් වැහෙන්නෙ නැති එක කොමන් ලෙඩක්?
ඔකෙ පාට්ස් හොයන්න ගියොත් පුක ඉරෙයි
මයික්‍රො එකට කෝල් කරලා මොකක් හරි පාට්ස් එකක් ඉල්ලපංකෝ
හිර නෙමේ වැහෙන් නෑ. හෙන හයියෙන් ගහන්න ඕනිwassa kaleta dorawal kohomath hirai
ඔව්.දැන් තියන තත්වෙ උඩ ඕකක් හරි ගන්න මානසිකත්වයෙන් ඉන්නෙ
සිරාවට කියන්නෙ. මෙකෙ වැඩ කරන කෙනෙක් හිටියා මයික්‍රො එකෙ අහලා බලපංකො.සිරාවට ද අනාථ වෙන්න වෙන්නේ අරගෙන kryon එකෙත් එහෙමද
හිර නෙමේ වැහෙන් නෑ. හෙන හයියෙන් ගහන්න ඕනි
ඔව්.
kiya d mch ganaමචංලා micro mx 7 එකක් බලලා ආවා. යටත් බැලුවා. condition එකත් හොඳටම තියෙනවා. ඒකේ එකම එක අවුලක් තිබ්බ දොරවල් වැහෙනවා හොරයි. හයියෙන් ගහන්න ඕනි. මේ වගේ ඒවගේ පාර්ට්ස් ගන්න තියෙනවා ද දැන්. අයිති කාරයනම් කිව්වේ මේක කොමන් ලෙඩක් කියලා.

wade atharinawa. https://ikman.lk/en/ad/hyundai-elantra-gls-2000-for-sale-anuradhapura me wage model gana dannawada mcn?සිරාවට කියන්නෙ. මෙකෙ වැඩ කරන කෙනෙක් හිටියා මයික්‍රො එකෙ අහලා බලපංකො.
ඇක්සිඩන්ට් එකක් වෙලා පාට්ස් ගන්න ගිය උන් අනාතයි.
වික්කාට පස්සෙ බල්ලෙක් තරම් වත් උන් ගනන් ගන්නේ නෑ කස්ටමර්ව.
eke eka door ekak hodata wahenawa. anith thunema hena haiyen gahanna oni.දන්න තරමින්, මයික්‍රෝ හැම එකේම වගේ දොරවල් වැහිල්ල තදයි.
ane mnda. wahane drive karalanam baluwa. ekanam aulak na.මට නම් සෙට් වෙන්නෙම නැති වාහනයක් තමයි ඕක![]()
මම කිව්වේ මචන් පිටතින් පෙනෙන විදිහ ගැන. කිසිම Rich Look එකක් නෑ. මගේ පවුද්ගයික අදහසක් විතරයි මචන්. හැබැයි මම දැක්ක ගොඩක් වාහන හැක් වෙලා තියෙන්නේ.ane mnda. wahane drive karalanam baluwa. ekanam aulak na.
below 50 lacks mcnUbe budget eka kiyada
මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..
තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.
අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා
)