oke dorawal wahenakota nam enne maha jara saddayak
මොන පාර්ට් එකක් සෙට් වෙන්න විදියක් නෑ බොක්කමට පැන්ඩා එක සෙට් වෙන්නේ නෑ බං. පාතයි නේ එක. අපේ අයියා කෙනෙක් ගාව 2012/13 හරි තිබිලා ලක්ෂ 9කට දුන්නේ ඒ කාලේ කට්ටක් කාල. දැන් බලපන්කෝ ගණන්
මචං mx 7 mark 2 එකට ටොයොටා එකේ parts සෙට් වෙන කතාවක් බොරුවක් නේද?
ෆිනැන්ස් නෑ බං කෑෂ් ගන්න බලන්නේ
Hodai bn badu nane. Thibbanam aran melahakataLancer EX hoda nadda
Ow bn eke wade atharala damma. Aran amaruwe watenna ba.මොන පාර්ට් එකක් සෙට් වෙන්න විදියක් නෑ බොක්ක
කිසිම ඇයි හොදයියක් නැති කම්පැනි දෙකක්
ඉන්ටියර් පාට් ගැන නම් කතා කරලම වැඩක් නෑ
මන් හිතන්නේ නෑ අනික්වත් එහෙම සෙට් වෙයි කියලා
ඒවා මේ ලංකාවේ ගොඩේ බයියෝ වාහන ඇගේ ගහන්න කියන කතා
ඇයි බන් මොන කොම්පැණි කාරයද යුනිවර්සල් පාට් ගහන්නේ තමන්ගේ වාහන වලට
ඌට ස්පෙයාර් පාට් බිස්නස් නැනේ එතකොට
කාර් එක ගැන - ඕකේ දොරවල්, ප්ලාස්ටික් කැලි අනම් මනම් ගැන දුර්මත යනවා වැඩි පැන්ඩා කාර් එකයි ක්‍රොස් එකටයි වඩා. පරිස්සමින්. පොඩ්ඩක් හොයලා බලපන් මචං
මචං mx 7 mark 2 එකට ටොයොටා එකේ parts සෙට් වෙන කතාවක් බොරුවක් නේද?
Mcn axio 2007 ekak gaththa.machan MX-7 eke use karanne hariyatama kiwwoth Toyota eken copy karapu engine block ekak. AE100. 110 wage car wala apu engine eka. ae hinda mechanical parts samahara ewa common (same as Proton Wira vs Lancer CB or Toyota KDH vs Micro Tourer). body parts nam wenas kiyala ubata penewa ne. eken kiyanne ne meka gaththa kiyanne Toyota ekak gathtah wage thama kiyala.
mewa kiyanne ubata danuwath wenna misak wahana promote/condemn karanna newei. Toyota 2013 car ekaka ganen 1/3k wena wahanayak oya MX7 eka. eken echchara quality ekak expect karanna be.
Mcn axio 2007 ekak gaththa.
Thanks mcho uba thama thread hama ekaktama reply karala me para pennuwe.ela ela congrats. good choice.