micro mx 7

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    below 50 lacks mcn
    මේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා.
    අත්දැකීමෙන් කියන්නේ.
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මයික්‍රෝ පැන්ඩෙක් ගනින්.:cool:මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..:no:තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.:love:
    ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
    (අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.:growl: අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා:P )
    පදින එකා අත‌ේ තමා තියෙන්නේ . අයියාගේ වාහනේ මං ‌එනකම් බලං ඉන්නවා නාන්න බලාගෙන.. වැස්ස අහලකවත් නැති කාලෙත් මඩ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දොරවල් වැහෙන්නෙ නැති එක කොමන් ලෙඩක්? 😂

    ඔකෙ පාට්ස් හොයන්න ගියොත් පුක ඉරෙයි🤭

    මයික්‍රො එකට කෝල් කරලා මොකක් හරි පාට්ස් එකක් ඉල්ලපංකෝ

    ow bn parts nam hoyagnna naha thama
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පදින එකා අත‌ේ තමා තියෙන්නේ . අයියාගේ වාහනේ මං ‌එනකම් බලං ඉන්නවා නාන්න බලාගෙන.. වැස්ස අහලකවත් නැති කාලෙත් මඩ.
    ඔව් බන් කොයි වාහනෙත් හරියට වෙලාවට සර්විස් කරල නියම පිලිවලට සෝදලා කරල වාහනේ මැනුවල් එකේ කියල තියෙන විදියට තියාගන්නවනම් ෂෝ රූම් කන්ඩිෂන් තියාගන්න පුළුවන්.තමන්ගේ වාහනේට ආදරයක් නැත්නම් BMW ,BENZ වුනත් වැඩක් නෑ.වාහනේ හෝදන එක පවා හරි පිලිවලටම කරන්න ඕන.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මයික්‍රෝ පැන්ඩෙක් ගනින්.:cool:මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..:no:තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.:love:
    ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
    (අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.:growl: අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා:P )
    Maget pandek tamai tiyenne, Kiyana taram nam komat yaka kalu ne ban. 2018 gatte mama
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මයික්‍රෝ පැන්ඩෙක් ගනින්.:cool:මම අවු.3ක් පාවිච්චි කරනවා.තවම කිසි අවුලක් නෑ.YOM -2013 මම සෙකන්ඩ් ඕනර්. ..:no:තෙල් ගහනවා.හුලන් ගහනවා.පදිනවා.බජට් කාර් එකක් විදියට හොඳයි.:love:
    ටවුන් එකේ 12-14ක් විතර තෙල් කරනවා .හයි වේ 15-17ක් වගේ තෙල් කරනවා. පාර්ට්ස් මයික්‍රෝ ල ළඟ නැති උනාට පිටින් ගන්න ඕන තරම් තියෙනවා.සේෆ්ටි එකත් හොඳයි.බජට් ලයින් එකේ යන අනිත් කාර් එක්ක බලන කොට.
    (අද වෙනකම් කිසිම දිරුමක් ඇවිල්ල නෑ.මුලින් ගන්න කාලේ මමත් බය වුණා.:growl: අපේ රත්තරන් ගේ ත්‍රෙඩ් එකක් දැකලා:P )
    මට පැන්ඩා එක සෙට් වෙන්නේ නෑ බං. පාතයි නේ එක. අපේ අයියා කෙනෙක් ගාව 2012/13 හරි තිබිලා ලක්ෂ 9කට දුන්නේ ඒ කාලේ කට්ටක් කාල. දැන් බලපන්කෝ ගණන්
    Micro එකේ parts තියෙනවා නාවින්න shop එකක.
    මචං mx 7 mark 2 එකට ටොයොටා එකේ parts සෙට් වෙන කතාවක් බොරුවක් නේද?
    මේ දවස්වල වියදම් කරපන් හොඳට හිතල බලලා.රටේ එන්න එන්න අමාරු තත්වයක් එන්නේ.නය වෙලා ලීසිං දාලනම් වාහන ගන්න යන්න එපා.
    අත්දැකීමෙන් කියන්නේ.
    ෆිනැන්ස් නෑ බං කෑෂ් ගන්න බලන්නේ