ලක්ස 20 අඩුවෙන් ගන්න පුළුවන් කාර් මම බලනකොට
ගොඩක් අය කිව්වේ viva elite එකකට යන්න කියල ,
එතකොට මට අහම්බෙන් වගේ එළකිරි වාහන review panda video එක හම්බ උනා
එකේ බැලුවට පස්සේ panda එකකට යන්න උනත් පුළුවන්නේද කියල හිතුන
2017 වගේ automatic panda ලක්ෂ 18 වගේ යන්නේ ඉක්මන් එකේ .
එළකිරි වාහන review එකේ තියන විදියට එකේ ලොකු වරදක් කියන්නේ නැහැ
වාහන මැකනික් ගැන දන්න අයගෙන් අහන්නේ panda එකක් අරගන කැත නැතුව බය නැතුව පදින්න පුලුවන්ද ?
මේක පස්සේ විකුණා ගන්න අව්ලක් වෙන එකක් නැද්ද ?