MICRO PANDA..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    ඕක ලංකාවේ හදන එකක් නෙවෙයි බං. ගෙඩි පිටිං චීනෙන් ගේන්නේ. මෙහෙදි කරන්නේ චිනෙන්ම ගේන දොරවල් හතර ඇන දාලා හයි කරන එක විතරයි. කොටින්ම කියනව නම් නමත් ගහල ගේන්නේ. ඒකම තව නමකින් වෙනත් ආසියානු රටකට යනවා.

    අර චින ෆොන් වගේ තමා, අවජාතක යකඩ ගොඩක් ගෙනත් බැජ් එක ගහල දෙන්නෙ :yes::yes:

    ගන්න අපේ දේ !! :love: දැන් ලන්කාව චීනෙ කෑල්ලක් හින්ද පැන්ඩ කියන්නෙ 100%ක් දේශීය තමා
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aniwa..:yes::yes:..
    ai ban munta ma wadhe hena wassi ekka,tax wadhine parts walata withari..
    ඔව් දැන් චෙරි කිව් කිව් එක පේනව නේද ලඩ වෙවී තියන හැටි. ඔයිට අන්තයි පැන්ඩ. අපේ එව්නුත් ඉතිං පිට පෙනුමට රැවටෙනවනේ බං.අපායේ හදපු එකක් ගත්තත් එය චීනෙ හදපුව නම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා. මං දන්න එකෙක් බයික් එකක් අරං අනාත නාත වුනා. ඌ එපා කියද්දී ඒ කට්ටට කර ගැහුවේ.
    අර චින ෆොන් වගේ තමා, අවජාතක යකඩ ගොඩක් ගෙනත් බැජ් එක ගහල දෙන්නෙ :yes::yes:

    ගන්න අපේ දේ !! :love: දැන් ලන්කාව චීනෙ කෑල්ලක් හින්ද පැන්ඩ කියන්නෙ 100%ක් දේශීය තමා
    :yes:

    :yes: ඒක නම් ඇත්ත.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒකනේ අපේ රත්තරං සහෝ කියන්නේ පැන්ඩා, නරියා, චෙරි, ගස්ලබු වගේ ඒවා ගන්න එපා කියලා.​

    ඒ දවස්වල මම ඕවා කියනකොට මේකේ සමහර උන් ආවා මට ගුද සංසර්ගේ කරන්න, ඔය මැලේසියන් චයිනා, කොරියන්, ඉන්දියන් මල ජරාව සේරම එකයි බන්. ඕකෙන් අජූතම චයිනා ඊට ඔස්සේ කොරියන් මැලේසියන්, ඊට පස්සේ ඉන්දියන්

    ඉස්සෙල්ලම මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලංකාවේ ලක්ශ 15ට 25ට බ්‍රෑන්ඩ් නිව් කාර් කියන ජාතිය ගන්න බෑ කියලා:rofl::rofl:

    ඔය දැන් පාරවල් වල වැහි වැහැලා තියෙන කොරියන් කාර් කටු ජීප් කටු අපේ උන්ට මහා වාහන, මාර ඩිසයින්, හෙන ඔප්ශන්.. ගරාජ් කාරයෝ හැන්ගෙනවා ඕවා ගැරේජ් වලට ගෙනියනකොට :P:P

    අතේ තියෙන ගානට ජපන් එකක් ගනිල්ලා...

    අතේ අඩුම 15ක් වත් නැත්නම් මම කියන්නේ වාහන ගන්න එපා, තව චුට්ටක් සල්ලි එකතු කරන් 20 අවට එකකට යන්න, නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

    හයිබ්‍රිඩ් වැඩෙත් ඔච්චර තමා. ජපන් නිසා බිල්ට් කොලිටි එක හොදයි. හැබැයි තව අව්රුදු 10කින් ඕවා ගත්ත උන් කී දෙනෙක් ගගේ මුහුදේ පනීද දන්නේ නෑ, මම දැන් පදින්නේ 2002කේ ප්‍රාඩෝ 120 එකක්. 54කට වගේ විකුනගන්නත් පුලුවන්. අනේ වාසනාවන්. අලුතෙන් වාහන ගන්න කොල්ලො කුරුට්ටෝ කියන්නවා අයියේ ඕක දීලා විසෙල් එකක් ගෙන්න කියල. විසෙල් නෙමේ මචෝ විසිල් ගැහුවත් මෙන්න බඩු. පෙට්‍රල් ගහනවා දුවනවා. ලෙඩක් ආවොත් ඩුබ්ලිකේට් ස්පෙයාර්ස් දාන්නේ නැතුව කඩන තැනකින් අරන් දානවා. (තාමනම් වයින්ඩර් මෝටරයක් විතරයි දැම්මේ, ඒකටත් කෙල උනේ වෙදකමක් කරන්න ගිහින් බ්‍රශ් දෙක නියනකින් උස්සන්න ගිහින්) එච්චරයි.

    ඔය පරන ජපන් වාහන තියෙනවා සමහර ඒවා යකා වගේ දුවනවා, සමහර ඒවා කොනක ඉදන් ලෙඩ දෙනවා. ඒකට හේතුව ඔය ඩුප්ලිකේට් ස්පෙයාර්ස් දාන එක. එහෙම දාලා දාලා අව්රුදු ගානක් යනකොට වාහනේ ඉවරයි. ජපන් වාහන වලට ඔරිජිනල් ස්පෙයාර්ස් දාන්න සල්ලි නැත්නම් කඩන තැන් වලින් අරන් දාන්නයි තියෙන්නේ. අලුත් එකේ ගානේන් 10% වගේ ගානකට ගත්තහැකි.

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    ඕක ලංකාවේ හදන එකක් නෙවෙයි බං. ගෙඩි පිටිං චීනෙන් ගේන්නේ. මෙහෙදි කරන්නේ චිනෙන්ම ගේන දොරවල් හතර ඇන දාලා හයි කරන එක විතරයි. කොටින්ම කියනව නම් නමත් ගහල ගේන්නේ. ඒකම තව නමකින් වෙනත් ආසියානු රටකට යනවා.

    lankawe monawada bn hadanne? lankawe hadanne naluwoi mooda amathilai cricket kaarayoyi witharai. anith okkama china walin genalla fit karana eewa.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    සංවේදී ලියන පුද්ගලයාව මම දනිමි...කතාව ඇත්තය...රථය මයික්‍රෝ ට්‍රෙන්ඩ් ය.
    :D

    i,ve used a BMW E38i (AKA BMW 728i)
    2.8L straight 6 engine (same engine they fitted to famous BMW M3)
    it did 7-8 Km-pg per liter in traffic
    go for it as you say parts are in same price range
    (but taught i never changed anything of my car other than air filter and oil filters)
    ah i replaced ABS BOX
    that's all
    don't be afraid go for a German made
    bit expensive to maintain but never breaks!!

    BMW :P:D:D
    aniwa..:yes:

    api nam 100% japanese

    cars, bike everything japan only

    oya eka eka gubbayam wala hadana quality control wachane wath ahala nati ewun hadana mala jarawa salli wedan karala ganne ay bung :lol:
    api nam english jeep
    japanese car
    japanese bike

    Lankawe badu kohamath hodai bn lankawe tea, redi,cricket walin supiriyi eeth lankawe technology kiyala deyak na lankawe unta puluwan china walin badu genalla set karanna witharai

    :D:yes:

    බ්‍රෑන්ඩ් නිව් ලෙඩේ ඔලුවට ගහල පැන්ඩා ,චෙරි වගෙ ගන්න ඉන්න අය සහ ගත්ත අය මේක නොකියවා ඉන්න එක හොඳයි ඕන්!!!
    :yes::D

    අර චින ෆොන් වගේ තමා, අවජාතක යකඩ ගොඩක් ගෙනත් බැජ් එක ගහල දෙන්නෙ :yes::yes:

    ගන්න අපේ දේ !! :love: දැන් ලන්කාව චීනෙ කෑල්ලක් හින්ද පැන්ඩ කියන්නෙ 100%ක් දේශීය තමා
    :yes:

    ow ban kisima manufacture quality ekak nathi wahanayak..:yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    රත්තරං;17324971 said:
    ඒ දවස්වල මම ඕවා කියනකොට මේකේ සමහර උන් ආවා මට ගුද සංසර්ගේ කරන්න, ඔය මැලේසියන් චයිනා, කොරියන්, ඉන්දියන් මල ජරාව සේරම එකයි බන්. ඕකෙන් අජූතම චයිනා ඊට ඔස්සේ කොරියන් මැලේසියන්, ඊට පස්සේ ඉන්දියන්

    ඉස්සෙල්ලම මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලංකාවේ ලක්ශ 15ට 25ට බ්‍රෑන්ඩ් නිව් කාර් කියන ජාතිය ගන්න බෑ කියලා:rofl::rofl:

    ඔය දැන් පාරවල් වල වැහි වැහැලා තියෙන කොරියන් කාර් කටු ජීප් කටු අපේ උන්ට මහා වාහන, මාර ඩිසයින්, හෙන ඔප්ශන්.. ගරාජ් කාරයෝ හැන්ගෙනවා ඕවා ගැරේජ් වලට ගෙනියනකොට :P:P

    අතේ තියෙන ගානට ජපන් එකක් ගනිල්ලා...

    අතේ අඩුම 15ක් වත් නැත්නම් මම කියන්නේ වාහන ගන්න එපා, තව චුට්ටක් සල්ලි එකතු කරන් 20 අවට එකකට යන්න, නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

    හයිබ්‍රිඩ් වැඩෙත් ඔච්චර තමා. ජපන් නිසා බිල්ට් කොලිටි එක හොදයි. හැබැයි තව අව්රුදු 10කින් ඕවා ගත්ත උන් කී දෙනෙක් ගගේ මුහුදේ පනීද දන්නේ නෑ, මම දැන් පදින්නේ 2002කේ ප්‍රාඩෝ 120 එකක්. 54කට වගේ විකුනගන්නත් පුලුවන්. අනේ වාසනාවන්. අලුතෙන් වාහන ගන්න කොල්ලො කුරුට්ටෝ කියන්නවා අයියේ ඕක දීලා විසෙල් එකක් ගෙන්න කියල. විසෙල් නෙමේ මචෝ විසිල් ගැහුවත් මෙන්න බඩු. පෙට්‍රල් ගහනවා දුවනවා. ලෙඩක් ආවොත් ඩුබ්ලිකේට් ස්පෙයාර්ස් දාන්නේ නැතුව කඩන තැනකින් අරන් දානවා. (තාමනම් වයින්ඩර් මෝටරයක් විතරයි දැම්මේ, ඒකටත් කෙල උනේ වෙදකමක් කරන්න ගිහින් බ්‍රශ් දෙක නියනකින් උස්සන්න ගිහින්) එච්චරයි.

    ඔය පරන ජපන් වාහන තියෙනවා සමහර ඒවා යකා වගේ දුවනවා, සමහර ඒවා කොනක ඉදන් ලෙඩ දෙනවා. ඒකට හේතුව ඔය ඩුප්ලිකේට් ස්පෙයාර්ස් දාන එක. එහෙම දාලා දාලා අව්රුදු ගානක් යනකොට වාහනේ ඉවරයි. ජපන් වාහන වලට ඔරිජිනල් ස්පෙයාර්ස් දාන්න සල්ලි නැත්නම් කඩන තැන් වලින් අරන් දාන්නයි තියෙන්නේ. අලුත් එකේ ගානේන් 10% වගේ ගානකට ගත්තහැකි.

    ලොක්ක වාහන විකුනන්න තියන ඇඩ් වල VAT Available කියලා තියන්නේ මොකද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    kohomath oka litre ekata 8y lu ne ban
    nedakin

    images

    ප්‍රඩෝ 120
    2700cc ඒකත් ඔටෝ
    යන එක යනවා යකුට.
    නිශ්පාදිත වර්ශය 2002.. අව්රුදු 14ක් පරනයි

    ඒකත් ලීටරේට කිලෝමීටර් 7.5 ඇවරේජ් කරනවා. ෆුල් ටෑන්ක් විතරයි තෙල් ගහනකොට ගන්නේ. ඒ හැම පාරම 7.4-7.8 වගේ ඇවරේජ් එකක් දෙනවා (දුර විතරක් ගත්තොත් මීටත් වැඩී )

    ඕකේ ඩුවල් VVTi මැනුවල් ඇන්ජිම ආව එක, 2004න් පස්සේ ආව එක 8ක් -10ක් කරනවා

    මේ හුට්ට 8ක් කරන්නේ, පාගලද? පිකප් තිබිලද? සෙවන් සීටර් වෙලාද? ඔටෝ ගියර් කියලද? නැත්නම් හරි හමන් ඇන්ජින් කැපෑසිටි එකක් තිබිලද?
     
    ow ban lankawata hari yanne japan & indin car thami, tax nathi unanm made in japan ewa 15ta wage ganna thibba. indian ewwa 5 edala, nathnm import karana thiyena year eka 4 year wath kalanm ..:rolleyes: uba kiyana deta mn 100% ekaghi,:yes:
    anika mn uba dapu thread kiyawala thyenawa ela machan ..:yes::D:yes:

    kohomath oka litre ekata 8y lu ne ban
    nedakin
    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර චින ෆොන් වගේ තමා, අවජාතක යකඩ ගොඩක් ගෙනත් බැජ් එක ගහල දෙන්නෙ :yes::yes:

    ගන්න අපේ දේ !! :love: දැන් ලන්කාව චීනෙ කෑල්ලක් හින්ද පැන්ඩ කියන්නෙ 100%ක් දේශීය තමා
    :yes:

    අපරාදේ කලබල වෙලා කසාද බැන්දේ. චීන කෙල්ලෙක් බැදගන්න තිබ්බේ
    බල්ලවත් එලවලා දාලා මම හුරතලේට පැන්ඩෙක් හදන්න ඉන්නේ
    අපේ රටේ දේවල් අගය කරන්න එපැයි

    (AX1 එකකට එකක් කලු මැට් ගහලා, රෝද ශොක් වලට කලු ග්ලොස් ගහලා AX1 කියන අකුරු ටික නිකල් වලින් ගහලා එකෙක් හදල තිබ්බ. ඒක දැකලා මගේ හැගීම් ඇවිස්සුනා :baffled::baffled:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17324971 said:
    ඒ දවස්වල මම ඕවා කියනකොට මේකේ සමහර උන් ආවා මට ගුද සංසර්ගේ කරන්න, ඔය මැලේසියන් චයිනා, කොරියන්, ඉන්දියන් මල ජරාව සේරම එකයි බන්. ඕකෙන් අජූතම චයිනා ඊට ඔස්සේ කොරියන් මැලේසියන්, ඊට පස්සේ ඉන්දියන්

    ඉස්සෙල්ලම මිනිස්සු තේරුම් ගන්න ඕනේ ලංකාවේ ලක්ශ 15ට 25ට බ්‍රෑන්ඩ් නිව් කාර් කියන ජාතිය ගන්න බෑ කියලා:rofl::rofl:

    ඔය දැන් පාරවල් වල වැහි වැහැලා තියෙන කොරියන් කාර් කටු ජීප් කටු අපේ උන්ට මහා වාහන, මාර ඩිසයින්, හෙන ඔප්ශන්.. ගරාජ් කාරයෝ හැන්ගෙනවා ඕවා ගැරේජ් වලට ගෙනියනකොට :P:P

    අතේ තියෙන ගානට ජපන් එකක් ගනිල්ලා...

    අතේ අඩුම 15ක් වත් නැත්නම් මම කියන්නේ වාහන ගන්න එපා, තව චුට්ටක් සල්ලි එකතු කරන් 20 අවට එකකට යන්න, නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

    හයිබ්‍රිඩ් වැඩෙත් ඔච්චර තමා. ජපන් නිසා බිල්ට් කොලිටි එක හොදයි. හැබැයි තව අව්රුදු 10කින් ඕවා ගත්ත උන් කී දෙනෙක් ගගේ මුහුදේ පනීද දන්නේ නෑ, මම දැන් පදින්නේ 2002කේ ප්‍රාඩෝ 120 එකක්. 54කට වගේ විකුනගන්නත් පුලුවන්. අනේ වාසනාවන්. අලුතෙන් වාහන ගන්න කොල්ලො කුරුට්ටෝ කියන්නවා අයියේ ඕක දීලා විසෙල් එකක් ගෙන්න කියල. විසෙල් නෙමේ මචෝ විසිල් ගැහුවත් මෙන්න බඩු. පෙට්‍රල් ගහනවා දුවනවා. ලෙඩක් ආවොත් ඩුබ්ලිකේට් ස්පෙයාර්ස් දාන්නේ නැතුව කඩන තැනකින් අරන් දානවා. (තාමනම් වයින්ඩර් මෝටරයක් විතරයි දැම්මේ, ඒකටත් කෙල උනේ වෙදකමක් කරන්න ගිහින් බ්‍රශ් දෙක නියනකින් උස්සන්න ගිහින්) එච්චරයි.

    ඔය පරන ජපන් වාහන තියෙනවා සමහර ඒවා යකා වගේ දුවනවා, සමහර ඒවා කොනක ඉදන් ලෙඩ දෙනවා. ඒකට හේතුව ඔය ඩුප්ලිකේට් ස්පෙයාර්ස් දාන එක. එහෙම දාලා දාලා අව්රුදු ගානක් යනකොට වාහනේ ඉවරයි. ජපන් වාහන වලට ඔරිජිනල් ස්පෙයාර්ස් දාන්න සල්ලි නැත්නම් කඩන තැන් වලින් අරන් දාන්නයි තියෙන්නේ. අලුත් එකේ ගානේන් 10% වගේ ගානකට ගත්තහැකි.

    ඔයාගේ දැනුමමෙන් අනිත් අයට විස්තර කියලා උදව් කරන එක නම් ලොකු පිණක් සහෝ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17325014 said:

    images

    ප්‍රඩෝ 120
    2700cc ඒකත් ඔටෝ
    යන එක යනවා යකුට.
    නිශ්පාදිත වර්ශය 2002.. අව්රුදු 14ක් පරනයි

    ඒකත් ලීටරේට කිලෝමීටර් 7.5 ඇවරේජ් කරනවා. ෆුල් ටෑන්ක් විතරයි තෙල් ගහනකොට ගන්නේ. ඒ හැම පාරම 7.4-7.8 වගේ ඇවරේජ් එකක් දෙනවා (දුර විතරක් ගත්තොත් මීටත් වැඩී )

    ඕකේ ඩුවල් VVTi මැනුවල් ඇන්ජිම ආව එක, 2004න් පස්සේ ආව එක 8ක් -10ක් කරනවා

    මේ හුට්ට 8ක් කරන්නේ, පාගලද? පිකප් තිබිලද? සෙවන් සීටර් වෙලාද? ඔටෝ ගියර් කියලද? නැත්නම් හරි හමන් ඇන්ජින් කැපෑසිටි එකක් තිබිලද?

    1. Nissan Homy E24, 1989 Awrudu 25k paranai (hebei diesel) 2660cc. 15 passengers, short trip + town, dual a/c = avg 10 - 11.5 KM per liter

    2. Nissan Caravan E24, 1996 Awrudu 18k paranai (diesel) 2660cc. 12 passengers, short trip + town = avg 12 - 13 KM per liter
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලොක්ක වාහන විකුනන්න තියන ඇඩ් වල VAT Available කියලා තියන්නේ මොකද්ද?

    ලීසින් ෆිනෑන්ස් දාන උන් සහ ආදායම් බදු වලින් වැට් ගෙවන උන් ඉන්නවනේ. ඒ නිසා දෙපාරක් වැට් ගෙවන්න ඕනේ නෑ

    දන්න විදිහට කිව්වේ:oo:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Hmm.. Japan badu ela kiyanne oka thama..

    Ape Van eka

    Nissan Homy GL-L 1989 awa Homy walin hodama yei kiyana ekak.. Sunroof awa eka.. full options. 1989 idan hemadema thawama weda.. samahara fuses thama original awa ewwa.. hmm.. Japan badu wala quality eka nam patta thama.. wahane gatta wage degunayak den hoyala athi oken.. thama duwanawa awlak nethuwa.. dukak nethuwa 500,000 wage wiyadam karala heduwa..

    car gena athdekeemak na mata.. eth.. japan vahana sure.. mata nam..

    Patta babde ban oka... maxxa van 1k.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    රත්තරං;17325014 said:

    images

    ප්‍රඩෝ 120
    2700cc ඒකත් ඔටෝ
    යන එක යනවා යකුට.
    නිශ්පාදිත වර්ශය 2002.. අව්රුදු 14ක් පරනයි

    ඒකත් ලීටරේට කිලෝමීටර් 7.5 ඇවරේජ් කරනවා. ෆුල් ටෑන්ක් විතරයි තෙල් ගහනකොට ගන්නේ. ඒ හැම පාරම 7.4-7.8 වගේ ඇවරේජ් එකක් දෙනවා (දුර විතරක් ගත්තොත් මීටත් වැඩී )

    ඕකේ ඩුවල් VVTi මැනුවල් ඇන්ජිම ආව එක, 2004න් පස්සේ ආව එක 8ක් -10ක් කරනවා

    මේ හුට්ට 8ක් කරන්නේ, පාගලද? පිකප් තිබිලද? සෙවන් සීටර් වෙලාද? ඔටෝ ගියර් කියලද? නැත්නම් හරි හමන් ඇන්ජින් කැපෑසිටි එකක් තිබිලද?

    ela machan,mn danagena hithiye 6 wage kiyala..
    machan uba box pardo eka gana danawada?bj 70 wage..
    mage parana defender ekke thibe 12j engine eka, ekke thel kareth nahe ledath wadhi una,kalith tikak hoyagana amaru una, thibba 300tdi ekak, dan yaka wage, parts kase ekath naha,8,9 k karanawa.
    oyeta wada hodhi ce110 ekakta yana eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    1. Nissan Homy E24, 1989 Awrudu 25k paranai (hebei diesel) 2660cc. 15 passengers, short trip + town, dual a/c = avg 10 - 11.5 KM per liter

    2. Nissan Caravan E24, 1996 Awrudu 18k paranai (diesel) 2660cc. 12 passengers, short trip + town = avg 12 - 13 KM per liter

    අර මයික්‍රො එකේ ගහන චීන හොර කොපි හයිඒස් එක අව්රුදු 25කින් වීදුරුත් එක්ක දිරයි :P:P
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    රත්තරං;17325057 said:
    ලීසින් ෆිනෑන්ස් දාන උන් සහ ආදායම් බදු වලින් වැට් ගෙවන උන් ඉන්නවනේ. ඒ නිසා දෙපාරක් වැට් ගෙවන්න ඕනේ නෑ

    දන්න විදිහට කිව්වේ:oo:

    ඒ කියන්නේ සල්ලි වලින් ගෙවනවනම් VAT නැද්ද? මොකද 2013 PRIUS එකක් දාල තිබ්බ 36 කට vat available කියලා
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    බින්දු;17325091 said:
    :D මයික්‍රෝ බම්ප් :D
    thanks..:D

    රත්තරං;17325094 said:

    :rofl::D:yes: