පිටත පෙනුම,සුවපහසුව වගේ දේවල් අතින් හොද උනාට..එන්ජිම නම් ජරාවක්.....විශේෂයෙන්ම කිව්වොත් කොමන් රේල් සිස්ටම් එක....මතක් කරනකොටත් එපා වෙනවා...රේල එකේ සිට ඉන්ජෙක්ටර් වලට එන ලයින් හතර ගලවල තියල නඩත්තු කටයුතු ඉවර වෙලා සටාර්ට් කරද්දි ස්ටාර්ට් උනොත් වාසනාව....නැත්නම් පෙට්ට්‍රල් නස්නයක් හරි දීල ස්ටාර්ට් උනොත් ඒත් වාසනාව....ඒත් ස්ටාර්ට් නොවුනොත්...............ආන්නේකට තමයි කියන්නෙ අවාසනාව............ඔය දේවල් ඇත්තද බොරුද කියල , මේ වාහනම කරන කීප දෙනෙක් ඉන්නවා.ඒඅය හොදටම දන්නවා..
fuel consumption 7-10

2015 ඉඳලා පාවිච්චි කරනවා. සැප පහසුව හොඳ, පෙනුමත් හොඳ, තෙලුත් හොඳට කරන SUV එකක්. තෙල් ළඟ 10 ක්, දුර 12 ක් සහ හයි වේ එකේ 14 ක් කරනවා. service එකට නම් 12 - 15 ක් අනිවාර්යයෙන් යනවා. පන්නිපිටියේ Advanced car diagnostics එකෙන් ඕනෑම repair එකක් සාධාරණ ගානකට කර ගන්න පුළුවන්. මම නම් කිසිම බයක් නැතුව Rexton එක Recommend කරනවා. දුපත් මානසිකත්වය නිසා ලංකාවේ Rexton එකට market එකක් නැති වුනාට ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, දකුණු ඇමෙරිකාවේ, රුසියාවේ ලොකු market එකක් තියෙන වාහනයක් තමයි Ssangyong Rexton. Rexton එකක් රෑට හීනෙන් එහෙම පේනවා නම්, පාරේදී දැක්කාම ඈතට යනකන්ම බලාගෙන ඉන්නවා නම් පහළ තියෙන Link වලට ගිහින් බලන්න. වැදගත් වෙයි.
Rexton Club of Russian Federation
Rexton Hub
Ssangyong Club Peru
Rexton Club of Sri Lanka
Ssangyong UK Owners Club