Micro SD help

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ehema hari giyet na card eka write protectlu :( aparade 32gb eka wisi karanna wenne :(
    වීසි කරන්න එපා රෙපයා කරන්න පුළුවන්. ඉස්සෙල්ලම වයිරස් ගාඩ් ඒක අප්ඩේට් කරලා ෆුල් ස්කෑන් එකක් කරන්න, මෙමරි සයිස් එකට මැච් වෙන පරණ ෆෝන් එකක් හොයාගෙන ෆෝමැට් කරන්න බලන්න, සිම්බියාන් ෆෝන් වගේ එකක්, එහෙම හරියන්නේ නැතිනම් ලිනක්ස් ලයිව් බූට් ඩිස්ක් එකක් හොයාගෙන බූට් කරලා ෆෝමැට් කරන්න බලන්න.