Micro Trend car help

wisal890

Banned
Mar 17, 2016
62
7
0
මම තව මාසෙකින් විතර මගේ පලවෙනි කාර් එක ගන්නයි යන්නේ. හිතන් ඉන්නේ micro trend red color එකක් ගන්න. මාසෙට මම දුවන්නේ 1300km වගේ.

මේ වාහනේ ගැන මුකුත් දන්නෑ මචංල. කොහොමද වාහනේ? ලෙඩ එහෙම එච්චර නෑනේ? ලොකු ගානක් වාහනේකට යට කරන්න අමාරු නිසා තමයි මේකට යන්න හිතුවේ.

Micro-Cars-31-Aug-2012.jpg