microphone recommendation එකක් ඕනා...

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,217
    726
    113
    Earth
    මචන් pc එකෙන් පොඩි dubbing වගයක් කරන්න තියෙනවා . මොබීලේ එකෙන් කරන්න බැලුව 2-3 න්ක්ගේ voice ගන්න ඕනා නිසා අමාරුයි. bm 800 mic තමා ගොඩක් අය use කරන්නේ budget හොද නිසා නමුත් phantom power or sound card එකක් නැ මම ගාව එක නිසා usb එකක් ගන්න බැලුවේ . lavalier mic අමාරුයි මේ වැඩේට use කරන්න

    හොද ඔයාල use කරන method එකක් කියන්න කෝ..?
    ​

    1631273288321.png