හොදට දන්නා උන් තමයි ඔහොම බොරුවට අහන්න අපිව චාටර් කරන්න, ඔයත් ඒ වගේද ?microservices means what ?
web api
wcf ?
what what what , no idea
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
හොදට දන්නා උන් තමයි ඔහොම බොරුවට අහන්න අපිව චාටර් කරන්න, ඔයත් ඒ වගේද ?microservices means what ?
web api
wcf ?
what what what , no idea
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
හොදට දන්නා උන් තමයි ඔහොම බොරුවට අහන්න අපිව චාටර් කරන්න, ඔයත් ඒ වගේද ?
trending එක ඕන වෙන්නේ interview ගොඩ දාගන්න නෙමෙයි මචන්.. ඉස්සරහට මොනවා study කරෝත්ද career පැත්තේ හොද progress එකක් ගන්න පුළුවන් කියල බාල ගන්න
දැන් interview වල බොහෝ දුරට basic දේවල් අහන්නේ නෑ නේ hackerrank, Codility වගේ test එකක් දීලා basic බැරි උන් filter කරනවනේ.. බොහෝදුරට වෙන්නේ කරපු projects ගැන අහල use-case එකක් දීල එකට solution එකක් දෙන්න කොහොමද කියල බලන එකනේ
danne na banz ,sirwata , kiyahan ko please
Canary deployment . Argo rollout. Itsio service mesh wage ewa intern ekek hoyna ekek study krala terumak na neda me kiyna vidiyta. Project ekak karana ekath terumak ndda?Interview ekakta nm trending tech adalama na. Basics thama oni. Data structures, system design. Language ekak hariyatama dana gena inna ekath vatinava. Thava passion eka thienava kiyala pen nana oni.
Microservices -> monoliths![]()